අපි නොදන්න රුසියාව-25
ජූලි මාසයේ මහත් හරසරයෙන් සමරන ලද රුසියානු නාවික හමුදා දිනයේ ලබාගත් අංශක 360 ඡායාරූප රැසක එකතුවකට ප්‍රවේශ වීමේ අවස්ථාව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් පසුගිය දා අන්තර්ජාලය භාවිතා කරන්නන්ට හිමි කර දෙන ලදි.ජූලි මාසයේ අවසන් ඉරිදා දින රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර ආශ්‍රිතව නාවික හමුදා දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය ජනපති විලැඩ්මීර් පුටීන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.මේ අවස්ථාවට රුසියානු නාවික හමුදාව නියෝජනය කරමින් 50 කට ආසන්න යුද නෞකා සහ සබ්මැරීන සහභාගී විය.
මෙම ඡායාරූප එකතුව තුල මහා පීටර් එනම් Pyotr Velikiy නමින් හඳුන්වන න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියා කරන යුද නෞකාව සහ ඩිමිත්රි ඩොන්ස්කොයිබ් නම් ලොව විශාලතම න්‍යෂ්ඨික සබ්මැරීනය දැකගත හැකිය.
Source:rt.com
-HarshaLulzSec-

The gallery of panoramic images