නිවන අසන්කතයක් වෙන්නෙ ඇයි?
නිවන හේතු වලින් හටගන්නා ඵලයක් නොවෙන හින්දා අසංඛතයි.
සංඛත උනා නම් අනිත්‍යය වෙන නිසා වැඩක් නැති වෙනවා.
ඇයි නිවන එහෙම වුණේ කියලා නම් දන්නේ නෑ.
නිවන මවපු හැටි තමයි
නිවන අසන්කතයක් වෙන්නෙ ඇයි?
දැන ගැනීම නෙමෙයි මල්ලි දුක... නැත්නම් "දැක්කා නම් දැක්කා පමණයි" වෙන්නෙ කොහොමද? දැන ගැනීමට එහා ගිය සංකාර දුක්ඛ කියල ස්වභාවයක් තියෙනව... ඒක තමයි ඔය පොත්පත් වලින් වත් දැනුමෙන් වත් අල්ලන්න බැරි. ඒක අල්ලගත්ත නම්, ඒක නිරෝධ කරන පටිපදාව (හෙවත් මග වැඩීම) කරන්න පුළුවන්.
ඒක තමයි ඔය පොත්පත් වලින් වත් දැනුමෙන් වත් අල්ලන්න බැරි. ඒක අල්ලගත්ත නම්, ඒක නිරෝධ කරන පටිපදාව (හෙවත් මග වැඩීම) කරන්න පුළුවන්.
දැන ගැනීම නෙමෙයි මල්ලි දුක... නැත්නම් "දැක්කා නම් දැක්කා පමණයි" වෙන්නෙ කොහොමද? දැන ගැනීමට එහා ගිය සංකාර දුක්ඛ කියල ස්වභාවයක් තියෙනව... ඒක තමයි ඔය පොත්පත් වලින් වත් දැනුමෙන් වත් අල්ලන්න බැරි. ඒක අල්ලගත්ත නම්, ඒක නිරෝධ කරන පටිපදාව (හෙවත් මග වැඩීම) කරන්න පුළුවන්.
උඹේ කලින් අකවුන්ට් එකට මොකද උනේ.
වෙනස්ම දෙකක්, දැනෙන දුක (වේදනා චෛතසිකය) කියන්නෙ එකක්, දුක්ඛය (ප්‍රඥා චෛතසිකය) කියන්නෙ වෙන එකක්.කියන්නේ දෙකක් ද![]()
ඒක තමයි කියන්නෙ මල්ලි, දැන ගැනීම කියන තැන ප්‍රඤාව පරිපූර්ණ වෙන්න මොකක්ද කරන්න ඕනි? මෙතනින්ම පේනවනේ දැනගැනීම නෙමයි ප්‍රශ්නෙ කියල.අවිද්‍යා පච්චයා සංකාරා..
දැක්කා පමනක් වෙන්නේ අභිසංස්කරණය නොවන නිසා
රහතන් වහන්සේත් දැන ගන්නවා. දැන ගැනීම කියන තැන ප්‍රඤාව පරිපූර්ණයි. විද්‍යාව තියෙන්නේ අවිද්‍යාව නෙමෙයි. අපි දැනගන්න තැනම නිච්ච, අත්ත, සුඛ. අවිද්‍යාව.
ඒක ඇත්ත, ඒත් ඇයි පටිපදාවක් දීලා තියෙන්නෙ කියල පොඩ්ඩක් බලන්න... හමොටම එක පාර රහත් වෙන්න බැහැ ඔන්න ඕක තමයි කිව්වෙ අපි වගෙ අයට අවබෝධය වැඩෙන්නේ ටිකෙන් ටික කියල... පොත බලල අපිත් දාරුචීරිය වගෙ කියල හිතගත්තට වැඩක් නැහැ...පටිපදාව කියන්නේ මාර්ගය. (ආර්ය)
දුකට හේතුව (දුක්ඛ සමුදය ආර්ය සත්‍ය) දැකීමමයි, දුක්ඛ නිරෝධය,
දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධය,
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට වැටීම.
හතරම එකයි. ඒකශනයෙහි, ඒක චිත්තයෙහි අවබෝධ වෙන්නේ.
imho,
ගොන් කම, ගොන්කම විදිහටම හම්බෙන එකමයි (දුක්ඛ සමුදය ආර්ය සත්‍ය) ගොන් කම (දුක්ඛ ආර්ය සත්‍ය) අවබෝධ වීම සහ තවදුරට ගොනාට අදින්න බැරි වීම (දුක්ඛ නිරෝධය) සහ ගොන් කම ගෙවී යන මාර්ගයට වැටීම.
ගොන්කම මේකයි.. කියලා හම්බෙන තැනත් ගොනාට ඇදලම තමයි ඉන්නේ. නිරෝධ වෙන දුකක් මිසක්, නිරෝධ කරන් දුකක් ධර්මයේ නැ.
thoughts @nipund
Online forum එකක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඕක මචන්, මම @Blair Solari ටත් කිව්වෙ ඕක... ලංකාවට ගිය වෙලාවක අපේ ආරාමයට යන්න, ගිහින් හාමුදුරු කෙනෙක් එක්ක 1:1 meeting එකක් දාගන්න - මාත් කලේ මෙහෙම තමයි. Oz ලොකු set එකක් ඉන්නව ආරාමය එක්ක සම්බන්ධ වෙල... ලොකු publicity නැති නිසා කවුරුත් වැඩිය දන්නෙ නැහැ.විස්තර කරන්න pls![]()
ඒක තමයි කියන්නෙ මල්ලි, දැන ගැනීම කියන තැන ප්‍රඤාව පරිපූර්ණ වෙන්න මොකක්ද කරන්න ඕනි? මෙතනින්ම පේනවනේ දැනගැනීම නෙමයි ප්‍රශ්නෙ කියල.
ඒක ඇත්ත, ඒත් ඇයි පටිපදාවක් දීලා තියෙන්නෙ කියල පොඩ්ඩක් බලන්න... හමොටම එක පාර රහත් වෙන්න බැහැ ඔන්න ඕක තමයි කිව්වෙ අපි වගෙ අයට අවබෝධය වැඩෙන්නේ ටිකෙන් ටික කියල... පොත බලල අපිත් දාරුචීරිය වගෙ කියල හිතගත්තට වැඩක් නැහැ...
අන්න උඹට තෙරුනා, මෙකා සොවාන් ලු, බුද්ද දර්මෙ ගැන හෙන හෑලි ලියනවා, හැබයි සමහර කොමන්ට්ස් තියෙනවා සත්ව හින්සාව ට සපෝට් (වඳුරු මරන්න), කොල්ලෙක්ගෙ උරන්න ආසයි කියලා කොමන්ට් තිබ්බා, තව ඔය වගෙ uge verbal principles contradictory දෙවල්, උට මානසික ලෙඩක්. තව තැනක කියලා තිබ්බා සෙක්ස් වලට කලින් මැරෙන්න baya කතාවක් මට මතක විදියට.වැල හොයන්නයි බණ කියන්නයි දෙකක් බෑ මේකේ
පෝන් එක තඩි ලොරි රෝදයක් උඩින් ගියා. password නිකන් browser එකේ save කරලා තිබ්බේ. Mail එකෙත් password නැ.

අසන්කතයි කියන්න පුලුවන් ලක්ෂණ ටික ගැලපෙන නිසා.
ඔයාගේ අදහස?
නිවන හේතු වලින් හටගන්නා ඵලයක් නොවෙන හින්දා අසංඛතයි.
සංඛත උනා නම් අනිත්‍යය වෙන නිසා වැඩක් නැති වෙනවා.
ඇයි නිවන එහෙම වුණේ කියලා නම් දන්නේ නෑ.
නිවන මවපු හැටි තමයි![]()
මොනවද ගැලපෙන ලක්ශන සහ ඇයි ගැලපෙන්නෙ?
ඇයි හේතු පලයක් නොවෙන්නෙ?
ඇයි හේතු පලයක් නොවෙන්නෙ?
න උප්පාදො
න වයෝ
න ඨීතස්ස
ඇයි ගැලපෙන්නේ.. කියලා අහන්නේ මොන pov එකෙන්ද?
ලෞකිකව, පිටකය කියවලා 'මෙහෙම වෙනවා..' කියලා දැනගෙන, *දැනුමට අනුව* නිවන කියන සංකල්පයට ගැලපෙනවා අසංඛතය කියන සංකල්පය.
ලෝකෝත්තරව, මොනවා, මොනවට, කොහොම ගලපනන්ද..
මෙය නොවීම, නිරෝධය වන නිසා.
මෙය තමයි නිච්ච, අත්ත, සුඛ.
ඇයි විශ්වෙ අගක් මුලක් නැත්තෙ
ඇයි නාම රූප තියෙන්නේ
ඇයි සත්තු ඉන්නේ
ඇයි නිවන තියෙන්නේ
ඔය සේරම මවපු හැටි තමයි
ධර්මතා
ආර්ය අෂ්ටාංගික මාර්ග, බෝධිපාක්ෂික ධර්ම ඔය මුකුත් නිවනට හේතු නෙමෙයි
ඇයි කියලා අහනවා නම් දෙයියො මවපු හැටි කියලා තමයි කියන්න වෙන්නෙ![]()

ඇයි එහෙම වෙන්නෙ?
ලව්කිකවනෙ ප්‍රශ්න අහන්න වෙන්නෙ...
නිවන කියන එක අසන්කතයක් වෙන්නෙ ඇයි?
පැහදිලි මදි? කුමක නිච්ච අත්ත සුක නොවීම?
Me knowledge auto download wena eka wenai kiyawala terum ganna yana ekai boru wedak neda
සංඛත උනා නම් අනිත්‍යය වෙන නිසා වැඩක් නැති වෙනවා.
කලින් කිව්වා වගේ, කියවලා තේරුම් ගත්ත විදිහ තමයි මන්.
ඔයාගේ අදහස මොකක්ද? නිවන අසංඛතය නෙමෙයිද? නෙමෙයිනම්, ඇයි එහෙම කියන්නේ?
දැනගැනීම
------ Post added on Dec 25, 2025 at 12:22 PM
ඊයෙ හවස බිපී 130/80
අඩු වෙලා
සංඛත ධාතුව අනිචච්යි කියලා දකින තැන තමයි නිවන, අසංඛතය.
------ Post added on Dec 25, 2025 at 12:32 PM
නිවන අසන්කතයක් වෙන්නෙ ඇයි කියල කියවල තේරුම අරගෙන තියෙනවද? නැත්තම් හිතල බලල තියෙනවද?
නිච්ච සුක අත්ත දැනගැනීමේ නොවීම?
->අනිච්ච දුක්ක අනත්ත දැන ගැනීමෙ වීම?
තැන කිව්වෙ?