මේ statement එක හරි, ඒත් ඔය නිච්ච, අත්ත, සුඛ කියන සංඥා නිසා තවදෙයක් වෙනව, ඒක තමයි අල්ලගන්න ඕනි. දැනගැනීම by itself problem එකක් තියෙන දෙයක් නෙමෙයි.දැනගැනීම කියන තැනම අවිද්යාව නැත්තම් නිච්ච, අත්ත, සුඛ එකටම තියෙන්නේ පෘථග්ජනයගේ, imho.
සෝවාන් වෙනකොට නැතිවෙන්නෙ වැරදි දෘෂ්ටිය, ඒ කියන්නේ චතුරාර්ය සත්යම දෘෂ්ටියක් වශයෙන් අවබෝධයි..දැන් apply කරන්න පුළුවන්. ඔයිට කලින් භාවනා, අනං මනං වැඩක් නැහැ...රහත් වෙන එකට වඩා ධර්මය අවබෝධ කර ගන්න එක (සෝවාන්) පැත්තෙන් මන් කිව්වේ ඒක.
පටිපදාව දක්වලා තියෙනවනේ, කෙනෙක් මේක ඇත්ත.. කියලා වලක ඉන්නවනම් එයාට උදව් වෙයි සමහර විට ඉන්න තැන හරිද කියලා ආයේ විමසලා බලන්න.
------ Post added on Dec 25, 2025 at 9:48 AM
