අපි (නො)දන්න දුක

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    දැනගැනීම කියන තැනම අවිද්‍යාව නැත්තම් නිච්ච, අත්ත, සුඛ එකටම තියෙන්නේ පෘථග්ජනයගේ, imho.
    මේ statement එක හරි, ඒත් ඔය නිච්ච, අත්ත, සුඛ කියන සංඥා නිසා තවදෙයක් වෙනව, ඒක තමයි අල්ලගන්න ඕනි. දැනගැනීම by itself problem එකක් තියෙන දෙයක් නෙමෙයි.

    රහත් වෙන එකට වඩා ධර්මය අවබෝධ කර ගන්න එක (සෝවාන්) පැත්තෙන් මන් කිව්වේ ඒක.
    පටිපදාව දක්වලා තියෙනවනේ, කෙනෙක් මේක ඇත්ත.. කියලා වලක ඉන්නවනම් එයාට උදව් වෙයි සමහර විට ඉන්න තැන හරිද කියලා ආයේ විමසලා බලන්න.
    ------ Post added on Dec 25, 2025 at 9:48 AM
    සෝවාන් වෙනකොට නැතිවෙන්නෙ වැරදි දෘෂ්ටිය, ඒ කියන්නේ චතුරාර්‍ය සත්‍යම දෘෂ්ටියක් වශයෙන් අවබෝධයි..දැන් apply කරන්න පුළුවන්. ඔයිට කලින් භාවනා, අනං මනං වැඩක් නැහැ...
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,975
    113
    සෝවාන් වෙනකොට නැතිවෙන්නෙ වැරදි දෘෂ්ටිය, ඒ කියන්නේ චතුරාර්‍ය සත්‍යම දෘෂ්ටියක් වශයෙන් අවබෝධයි..දැන් apply කරන්න පුළුවන්. ඔයිට කලින් භාවනා, අනං මනං වැඩක් නැහැ...

    මොකක් කොහෙට apply කරන්න ද?

    inho, ප්‍රජාව, කෙලෙස් වලට ප්‍රතිවිරුද්ධව නිරායාසව ක්‍රියාත්මක වෙනවා මිසක් *පස්සේ* ආයාසයකින් මොකක්හරි, මොකකට හරි apply කරන්න යනවනම්, ඒ සසර.

    imho, වැරදි දෘස්ටිය, වැරදි වශයෙන් අවබෝධ වීමමයි සම්මා දිට්ටිය, නැතුව චතුරාර්ය සත්‍යය කියලා එකක් දෘස්ටියකින් දැනගන්න එක නෙමෙයි. පෘථග්ජන දැනගැනීම (නිච්ච, අත්ත, සුඛ) කොහොමත් දෘස්ටිය එක්කම බැදිලා තියෙන්නේ.

    චතුරාර්ය සත්‍යය (අනිච්ච, අනත්ත, දුක්ඛ) කොහොමත් දෘස්ටියෙන් අල්ලන්න බැහැ.
     
    Last edited:

    මොකක් කොහෙට apply කරන්නද කියල දැනගන්න සෝවාන් වෙන්න ඕනි හැබැයි ඕක තවත් කිරීමක්ම නෙමෙයි. ඒකට සම්මතයේ කියනව සතර සතිපට්ඨානය වඩනව කියල.

    චතුරාර්ය සත්‍යය (අනිච්ච, අනත්ත, දුක්ඛ) කොහොමත් දෘස්ටියෙන් අල්ලන්න බැහැ. කියන එක වැරදියි, ෂේක භූමියේදී ඕකට කියනව සම්මා දෘෂ්ටිය කියල. හිත් හදන්න දෘෂ්ටියක් නැතුව බැහැ, සම්මා දෘෂ්ටිය නිසා හැදෙන සිත් නිවනට යොමු වෙල තියෙන්නෙ. මේ කාරණාව මෙහම කියන්න පුළුවන් එකක් නෙමෙයි. මම දන්නව මේකත් ඔයා වැරදි විදියට ගන්නෙ...

    හාමුදුරු කෙනෙක් හමු වෙල මේක හරියට විසඳ ගන්න මල්ලි..
     
    • Like
    Reactions: ozykolla

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,975
    113
    චතුරාර්ය සත්‍යය (අනිච්ච, අනත්ත, දුක්ඛ) කොහොමත් දෘස්ටියෙන් අල්ලන්න බැහැ. කියන එක වැරදියි, ෂේක භූමියේදී ඕකට කියනව සම්මා දෘෂ්ටිය කියල. හිත් හදන්න දෘෂ්ටියක් නැතුව බැහැ, සම්මා දෘෂ්ටිය නිසා හැදෙන සිත් නිවනට යොමු වෙල තියෙන්නෙ. මේ කාරණාව මෙහම කියන්න පුළුවන් එකක් නෙමෙයි. මම දන්නව මේකත් ඔයා වැරදි විදියට ගන්නෙ...

    සම්මා දිට්ඨිය තවත් එක් දෘස්ටියක්ද?

    ෂේකයි කියලා දැනගන්න පුලුවන්ද?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    සම්මා දිට්ඨිය තවත් එක් දෘස්ටියක්ද?

    ෂේකයි කියලා දැනගන්න පුලුවන්ද?
    රහත් වෙනකම්ම සම්මා දිට්ඨිය තවත් එක් දෘස්ටියක්ම තමයි... හැබැයි වෙනස්

    ෂේකයි කියලා දැනගන්න පුලුවන්ද? - ඔව්, තමුන්ට දැනගන්න පුළුවන් ගොඩක් වෙලාවට, ෂේකද කියල බුදුන්ටත් කියන්න පුළුවන් කියල අහල තියෙනව.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,975
    113
    රහත් වෙනකම්ම සම්මා දිට්ඨිය තවත් එක් දෘස්ටියක්ම තමයි... හැබැයි වෙනස්

    සෝවාන් මාර්ග සිත ගැන නෙමෙයි මන් කියන්නේ.

    සෝවාන් කෙනා දෘස්ටියේ තමයි කොහොමත් ඉන්නෙ. දෘස්ටියේ හිටියට කුසලය, අකුසල දන්නා ඤාණය මාර්ග සම්මා දිට්ටිය, සම්මා සංකප්ප.. ආර්ය අෂ්ඨාංගික අංග එක චිත්ත වීථියක ඇති වීම එක්ක ඇති වෙනවා, imho. ධහම් ඇස නැත්තම් සම්මා දිට්ටිය පහල වුනා කියලා ව්‍යවහරයේ කියන්නේ ඒක මිසක්, ආර්ය අෂ්ටාංගික අංග එකක් තිබිලා අනිත් ඒවා නැතුව තියෙන්නේ නැහැ. දෘස්ටිය සම්මා.. කියන්නේ ඉතුරු 7 ම සම්මා.. තමයි, imho.

    විපස්සනා ඤාණ. මාර්ගය ඉස්සරහට වැඩිලා නිවන් දකිද්දී, ඤාණත් ගෙවිලා අවසන් වෙලා යනවා. නිවිලා යනවා, imho.

    ෂේකයි කියලා දැනගන්න පුලුවන්ද? - ඔව්, තමුන්ට දැනගන්න පුළුවන් ගොඩක් වෙලාවට, ෂේකද කියල බුදුන්ටත් කියන්න පුළුවන් කියල අහල තියෙනව.

    'තමුන්' ?
    ------ Post added on Dec 26, 2025 at 5:34 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    සෝවාන් මාර්ග සිත ගැන නෙමෙයි මන් කියන්නේ.

    සෝවාන් කෙනා දෘස්ටියේ තමයි කොහොමත් ඉන්නෙ. දෘස්ටියේ හිටියට කුසලය, අකුසල දන්නා ඤාණය මාර්ග සම්මා දිට්ටිය, සම්මා සංකප්ප.. ආර්ය අෂ්ඨාංගික අංග එක චිත්ත වීථියක ඇති වීම එක්ක ඇති වෙනවා, imho. ධහම් ඇස නැත්තම් සම්මා දිට්ටිය පහල වුනා කියලා ව්‍යවහරයේ කියන්නේ ඒක මිසක්, ආර්ය අෂ්ටාංගික අංග එකක් තිබිලා අනිත් ඒවා නැතුව තියෙන්නේ නැහැ. දෘස්ටිය සම්මා.. කියන්නේ ඉතුරු 7 ම සම්මා.. තමයි, imho.

    විපස්සනා ඤාණ. මාර්ගය ඉස්සරහට වැඩිලා නිවන් දකිද්දී, ඤාණත් ගෙවිලා අවසන් වෙලා යනවා. නිවිලා යනවා, imho.

    ඔව් ඉතින්, අනික් ඒවා නැහැ කියනව නෙමෙයි... ඒ ඔක්කොගේම මුල තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට පත් වුණා කියන්නෙ අනික් අංග 7ත් තියෙනව කියන එක. තියෙනව කියන එකයි, පූර්ණය කියන එකයි, දෙකක්.
    'තමුන්' ?
    ------ Post added on Dec 26, 2025 at 5:34 AM
    තමුන්ට කියන්න පුළුවන් නෙ තමුන් ෂේකද, නැත්ද කියල - එහෙම බැරි අයත් ඉන්නව මම හිතන්නෙ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,975
    113
    තියෙනව කියන එකයි, පූර්ණය කියන එකයි, දෙකක්.

    explain

    imho, තියෙනවනම්, රහත්
    නැත්තම්, සසර

    තමුන්ට කියන්න පුළුවන් නෙ තමුන් ෂේකද, නැත්ද කියල - එහෙම බැරි අයත් ඉන්නව මම හිතන්නෙ

    කියන්න පුලුවන් ඕන දෙයක් කොහොමත්.
    සසරම තමයි.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    explain

    imho, තියෙනවනම්, රහත්
    නැත්තම්, සසර
    මට තේරෙන විදියට, තියෙනව නම් සෝවාන් හෝ above, පූර්ණ නම් රහත්, එහෙම නැත්තම්, සසර
    තියෙන කෙනා, පූර්ණ කරන්න මග වඩන්න ඕනි (පිහිටා නොසිටමින්, වෑයම්ද නොකරමින් - very important point)
    මග වඩන්න තියෙන්න ඕනි.
    කියන්න පුලුවන් ඕන දෙයක් කොහොමත්.
    සසරම තමයි.
    ඔව් ඉතිං, කියන ඒවා, ඒ කියන කෙනාට මිසක් අනෙක් අයට අදාළ නැහැ...
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,975
    113
    කියන කෙනාට

    කෙනා පමනින්ම සසර වෙනවා

    ඒකතමයි කලින් කිව්වේ, චතුරාර්ය සත්‍යය අවබෝධ කරපු කෙනා ආයේ කියනවනම්, කෙනාට දැන් අවබෝධයි.. කියලා?

    මට තේරෙන විදියට, තියෙනව නම් සෝවාන් හෝ above, පූර්ණ නම් රහත්, එහෙම නැත්තම්, සසර
    තියෙන කෙනා, පූර්ණ කරන්න මග වඩන්න ඕනි (පිහිටා නොසිටමින්, වෑයම්ද නොකරමින් - very important point)
    මග වඩන්න තියෙන්න ඕනි.

    imho,
    ඉන්නෙම පිහිටලමයි. කරන්න පුලුවනුත් වෑයමමයි.
    පිහිටලා ඉන්න පමණින්ම කුසලය, අකුසලය ගෙවනවා සෝවාන් කෙනාගේ. ඒකතමයි විදර්ශනාවෙම ඉන්නවා කියන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා.

    තියෙනවා කියලා හම්බෙන්න පුලුවන් සංඛතය. අසංඛතය, අසංඛතය ලෙස කොහොමත් හම්බෙන්නැහැ.

    නිවිලා යනවා ඇරෙන්න, නිවනක් හම්බෙන්නැහැ.

    කෝ මේ නිපුන් අන්කල්. මේ threads වලට සම්මාදම් වෙන්න. @nipund
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    කෙනා පමනින්ම සසර වෙනවා

    ඒකතමයි කලින් කිව්වේ, චතුරාර්ය සත්‍යය අවබෝධ කරපු කෙනා ආයේ කියනවනම්, කෙනාට දැන් අවබෝධයි.. කියලා?

    පරමාර්ථ වශයෙන් වෙන කතාවක් වුනාට, සම්මතයේ කියන්න පුළුවන්... බුදු හාමුදුරුවොත් තමන් වහන්සේ බුදු වුණා කියල කිව්වනෙ ...

    imho,
    ඉන්නෙම පිහිටලමයි. කරන්න පුලුවනුත් වෑයමමයි.
    පිහිටලා ඉන්න පමණින්ම කුසලය, අකුසලය ගෙවනවා සෝවාන් කෙනාගේ. ඒකතමයි විදර්ශනාවෙම ඉන්නවා කියන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා.

    තියෙනවා කියලා හම්බෙන්න පුලුවන් සංඛතය. අසංඛතය, අසංඛතය ලෙස කොහොමත් හම්බෙන්නැහැ.

    නිවිලා යනවා ඇරෙන්න, නිවනක් හම්බෙන්නැහැ.

    කෝ මේ නිපුන් අන්කල්. මේ threads වලට සම්මාදම් වෙන්න. @nipund
    මේක 100% හරි නැහැ, සෝවාන් හෝ ඊට ඉහල නම් සංඛතය අතාත්විකයි කියල අවබෝධ වෙල ඉවරයි... හම්බඋනත්, හම්බවෙන්නෙ මායාවක් කියල ප්‍රත්‍යක්ෂව (දැනුමෙන් නෙමෙයි) දන්නව
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,975
    113
    මේක 100% හරි නැහැ, සෝවාන් හෝ ඊට ඉහල නම් සංඛතය අතාත්විකයි කියල අවබෝධ වෙල ඉවරයි... හම්බඋනත්, හම්බවෙන්නෙ මායාවක් කියල ප්‍රත්‍යක්ෂව (දැනුමෙන් නෙමෙයි) දන්නව

    මායාවක් කියලා දන්න තැනක් කොහොමත් සසරමයි.

    පරමාර්ථ වශයෙන් වෙන කතාවක් වුනාට, සම්මතයේ කියන්න පුළුවන්... බුදු හාමුදුරුවොත් තමන් වහන්සේ බුදු වුණා කියල කිව්වනෙ ...

    බුදු කෙනෙක් ෂධ් අසාධාරණ ඤාණ තියෙන තථාගත උතුමෙක්.

    අපි කොහොමද කියන්නේ? අපිට මොන ඉන්ද්‍රිය පරෝපරියත්තයේ ඤාණද?

    සෝවාන් හෝ ඊට ඉහල නම් සංඛතය අතාත්විකයි කියල අවබෝධ වෙල ඉවරයි

    අවබෝධය, ප්‍රත්‍යක්ෂය කියන තැන තියෙන්නේ නිරෝධය, නිවන, imho.

    'මෙය' ලෙස වත් සකස් වීමක් (සංඛතය අතාත්විකයි තියා, සංඛතය ලෙස එපමණකින් වත්) හම්බෙන්නේ නැහැ, imho.
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    මායාවක් කියලා දන්න තැනක් කොහොමත් සසරමයි.

    බුදු කෙනෙක් ෂධ් අසාධාරණ ඤාණ තියෙන තථාගත උතුමෙක්.

    අපි කොහොමද කියන්නේ? අපිට මොන ඉන්ද්‍රිය පරෝපරියත්තයේ ඤාණද?

    අවබෝධය, ප්‍රත්‍යක්ෂය කියන තැන තියෙන්නේ නිරෝධය, නිවන, imho.

    'මෙය' ලෙස වත් සකස් වීමක් (සංඛතය අතාත්විකයි තියා, සංඛතය ලෙස එපමණකින් වත්) හම්බෙන්නේ නැහැ, imho.
    මේක තමයි මල්ලි දැනුම විතරක් තැන් තැන් වලින් ඇහිඳ ගත්ත ගොඩක් අයට තියෙන problem එක... පටිපදාව follow කරන්න තේරෙන්නෙ නැහැ... ඉන්න ඕනි තැන අභිබවා යනව, ආපහු පස්සට එනව. මේක සීරු මාරුවෙන් කරන්න ඕනි වැඩක්, ඉස්සෙල්ලම ඒක තේරුම් ගන්න, මේ සුළු පටු දෙයක් නෙමෙයි, හැබැයි කරන අයට සුඛ ගංගාවක්.

    ඔක්කොටම කලින් රහත් ස්වභාවය ගැන මෙන්න මෙහෙමයි කියල නිගමන වලට එනව, ප්‍රත්‍යක්ෂය කියන තැන තියෙන්නේ නිරෝධය, ඒක නිවන, මේක අරහෙම නම් අරක මෙහෙම... වගෙ නොයෙක් වාද පැන නගිනව. මේවා හොඳ වාද විවාද වලට විතරයි, වෙන වැදගැම්මක් නැහැ.

    මේ හේතුව නිසා මේකෙ දහම කතා කරල වැඩක් නැහැ මල්ලි. ඔයාට ඇත්තටම මේක කරගන්න ඕනි නම් අර මම කියපු විදියට පිලිවලකට කරන්න. නැත්නම් අල්ලල දාන්න. මේක කෙනෙක්ට බලෙන් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්තටම දහම හොයනවට වඩා ඔයා මේකේ කරන්නෙ ආශ්වාදය හොයන වැඩපිළිවෙල.

    මේකෙ තියෙන සැප දන්නෝ ගනිති ... ගන්නෝ දනිති... :-)
     
    • Like
    Reactions: ozykolla

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Fiona dabare uba samma dittiya dakina awasthwedi suliyak wage kerakila gihin pitipassata thallu unada?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,975
    113
    මේකෙ තියෙන සැප දන්නෝ ගනිති ... ගන්නෝ දනිති...

    සැපක් හොයන්නැහැ මන්. ඇත්ත හොයන්නේ.

    අර දාපු ධර්ම දේශනා අහන ගමන් යන්නේ මේ දවස් වල.

    Fiona dabare uba samma dittiya dakina awasthwedi suliyak wage kerakila gihin pitipassata thallu unada?

    නෑ.
    check vitamin D
    ------ Post added on Dec 26, 2025 at 9:39 AM
     
    • Haha
    Reactions: ozykolla

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    සැපක් හොයන්නැහැ මන්. ඇත්ත හොයන්නේ.
    සැප හොයන්නෙ නැත්තනම් නිවන කරන එකේ තේරුමක් නැහැ IMHO මොකද සැපක් කියල දෙයක් තියෙනව නම් ඒ නිවන පමණයි, නමුත් ඒ මගෙ අදහස... මේ සැපයි හැබැයි ඔය අපි හිතාගෙන ඉන්න එක නෙමෙයි...

    අර දාපු ධර්ම දේශනා අහන ගමන් යන්නේ මේ දවස් වල.
    ධර්ම දේශනා අහගෙන යන්න මල්ලි ඒක හොඳයි නමුත් ඔයා ගුරුවරයෙක් එක්ක කරනවනම් වඩා හොඳයි. අර මල් අයිය කිව්ව වගෙ ඔයාගෙ model එකේ සම වයසෙ දැනට මග වඩන හාමුදුරුවරු ආරාමේ ඉන්නව. මේ එහෙම එක නමක්. මුළු පවුල එක්කම UK ඉඳල ඇවිල්ල මහන උනේ

    Anika me uncle la set ekath ekka Mona maga wadeem da? :lol:
     
    Last edited:
    • Like
    Reactions: Blair Solari