අපි (නො)දන්න දුක

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,517
    1,973
    113
    Athurudahan une nedda mohothakatawath?

    මොහොත කියලා අදහස් කරන්නේ මොකක්ද?
    පැවැත්මක් විද්‍යාමාන වීමද?

    Pala yanna thaama 30s ganan 🤣

    ඉතින් අන්කල් තමයි. මට 20.
    @ek_rosh අන්කල්ටනම් 48
    ------ Post added on Dec 26, 2025 at 11:25 AM
     
    • Haha
    Reactions: nuwan9999

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,094
    67,402
    113
    මොහොත කියලා අදහස් කරන්නේ මොකක්ද?
    පැවැත්මක් විද්‍යාමාන වීමද?

    ------ Post added on Dec 26, 2025 at 11:25 AM
    Man me samma dittiya dekka ayage experince nikan baluwa.egollo kiyanawa rupa suliyak wage kerakila passata gihin athurudahan una kiyala mohothakata.mokak hari shunyathwayak wage atdekkada?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,517
    1,973
    113
    Man me samma dittiya dekka ayage experince nikan baluwa.egollo kiyanawa rupa suliyak wage kerakila passata gihin athurudahan una kiyala mohothakata.mokak hari shunyathwayak wage atdekkada?

    imho,
    සම්මා දිට්ටිය කියලා *එකක්* සෝවාන් මාර්ග සිතේ කව්රුත් දකින්නැහැ. ආර්ය අෂ්ඨාංගික අංග ඔක්කොම එක චිත්ත වීතියක පිහිටලා, නිවන ම වෙනවා ඇරෙන්න.

    *කව්රු*, *මොකක්* දකින්නද?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    ඉතින් අන්කල් තමයි. මට 20.
    @ek_rosh අන්කල්ටනම් 48
    ------ Post added on Dec 26, 2025 at 11:25 AM
    හරි බං ඕනි එකක්, කොහොම හරි ඕක ගොඩ දාගනින්කෝ. රෝෂ් අයියට 48ද, එහෙනං.මටත් එයා almost uncle 🤣
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,517
    1,973
    113
    හරි බං ඕනි එකක්, කොහොම හරි ඕක ගොඩ දාගනින්කෝ. රෝෂ් අයියට 48ද, එහෙනං.මටත් එයා almost uncle 🤣

    විහිලුවට කිව්වේ..
    40 ~ වෙන්නැති.
     
    • Haha
    Reactions: nuwan9999

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,094
    67,402
    113
    imho,
    සම්මා දිට්ටිය කියලා *එකක්* සෝවාන් මාර්ග සිතේ කව්රුත් දකින්නැහැ. ආර්ය අෂ්ඨාංගික අංග ඔක්කොම එක චිත්ත වීතියක පිහිටලා, නිවන ම වෙනවා ඇරෙන්න.

    *කව්රු*, *මොකක්* දකින්නද?
    Kenek dakinawa newe mata kiyanna terenne ne eka.rupa kerakila gihin mamath ekkama passata adila gihin athurudahan wenawa wage ekak.experience karana ekenek ne athurdahan wena tana
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,746
    1
    6,619
    113
    දුක, සතුට ...

    සිතිවිලි සමූහයකට දැනෙන
    සිතිවිලි සමූහයක් විතරයි

    ඕක නිකන් මෙහෙම දෙයක් ...

    රූපවාහිනියක චිත්‍රපටයක නළුවා සටන් කරන දර්ශනයක් "අපි" ට "පේනවා" සජීවි චලනයක් ලෙසින්.

    නමුත් එය සැබැවින්ම කාලයට එදිරිව වේගෙයෙන් චලනය වන නිශ්චල ඡායාරූප සිය දහස් ගණනක එකතුවක්.

    ඉතා වේගයෙන් චලනය වීම නිසා එය " සජීවි චලනයක්" ලෙසින් මනෝභ්‍රාන්තියක් "අපි" ට දර්ශනය වෙනවා.

    අපගේ චිත්ත - සන්තානය ද එවැනි මනෝභ්‍රාන්තික ක්‍රියාවලියක්.

    රූපවාහිනි උදාහරණය ද තවත් විපරම් කරොත්,

    "අපි" හිතනවා රූපවාහිනිය "අපි" ට ඒ රූප නිර්මාණය කර, දර්ශනය කරනවා කියල,

    ඒත් ඇත්තටම විද්‍යුත් චුම්බක තරංග කිහිපයක් - එක් මාධ්‍යයකින් තවත් මාධ්‍යයකට පරිවර්තනය කොට - තවත් විද්‍යුත් චුම්බක තරංග ප්‍රතිදානයක් ම ලබාදීම පමණක් සිදුවෙනවා.

    රූපවාහිනිය අපගේ සන්තානය වගේ.

    සිතුවිලි ආදානය කොට,
    සිතුවිල්ලකට
    සිතුවිලි ප්‍රතිදානයක්

    මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක වන, ක්‍රියාත්මක කරවන බලය,

    කර්මය, පටිච්චසමුප්පාදය, උපාදානය.

    එය නිකන් විද්‍යුත් චුම්භක තරංග නිර්මාණය කරන, බෙදා හරින, විදුලිය වගේ. විදුලි බලය වගේ.

    මේ සේරම නොකඩවා අඛණ්ඩව ක්‍රියාත්මක වීම
    "අපි" කියනවා "මම" " මට" "මතකය" "දැනීම" කියලා. සත්ව පුද්ගලභාවයකින්.

    ඒකයි මම කිව්වේ ....

    මේ සියල්ල ...

    සිතිවිලි සමූහයකට දැනෙන
    සිතිවිලි සමූහයක් විතරයි

    කියලා ...

    ✍️ @Yeezus
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,094
    67,402
    113
    දුක, සතුට ...

    සිතිවිලි සමූහයකට දැනෙන
    සිතිවිලි සමූහයක්

    කියලා ...

    ✍️ @Yeezus
    සිතිවිලි සමූහයකට දැනෙන
    සිතිවිලි සමූහයක් විතරයි

    Ekath
    idea ekakne.anthinata ehema ekak wath nane.sithuwili kiyana kotama tiyena deyak welane
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,746
    1
    6,619
    113
    සිතිවිලි සමූහයකට දැනෙන
    සිතිවිලි සමූහයක් විතරයි

    Ekath
    idea ekakne.anthinata ehema ekak wath nane.sithuwili kiyana kotama tiyena deyak welane
    ඇත්තටම මොනවද තියෙන්නේ

    හේතූ නිසා හටගන්න
    චිත්ත චෛතසික රූප

    සහ
    අහේතුකව පවතින අසංකත නිර්වාණ ධාතුව

    ධර්මයට අනුව
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,517
    1,973
    113
    Kenek dakinawa newe mata kiyanna terenne ne eka.rupa kerakila gihin mamath ekkama passata adila gihin athurudahan wenawa wage ekak.experience karana ekenek ne athurdahan wena tana

    අතුරුදහන් වුන තැනක, අතුරුදහන් වුනා කියලා දන්නවනම්, අතුරුදහන් වුනා කියලා කව්ද දැනගත්තේ?

    දැනගත්ත කෙනෙක් ඉදලා, දැනගත්ත දේකුත් තිබිලා. මුකුත් අතුරුදහන් වෙලා නැ. සසරමයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,094
    67,402
    113
    අතුරුදහන් වුන තැනක, අතුරුදහන් වුනා කියලා දන්නවනම්, අතුරුදහන් වුනා කියලා කව්ද දැනගත්තේ?

    දැනගත්ත කෙනෙක් ඉදලා, දැනගත්ත දේකුත් තිබිලා. සසරමයි.
    Nene athrudahan wena tana kawurth ne ita kalin tika ath widinawa.e kiyanne rupa kerakila athuru dahan wenna kalin tika.mata ehema tamai terune.meka ekenek newr sowan una kipa denek ekama widiyata kiyanawa ahala tiyenawa
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,517
    1,973
    113
    Nene athrudahan wena tana kawurth ne ita kalin tika ath widinawa.e kiyanne rupa kerikala athuru dahan wenna kalin tika.mata ehema tamai terune.meka ekenek newr sowan una kipa denek ekama widiyata kiyanawa ahala tiyenawa

    කව්රුත් නැත්තම් අතුරුදහන් වුනා කියලා දන්නේ කොහොමද?

    sowan una kipa denek ekama widiyata kiyanawa ahala tiyenawa

    සෝවාන් වෙලා කියලා දැනගන්න පුලුවන් වෙන්නේ කොහොමද බුදු කෙනෙක්ගෙන් අසා දැනගන්නැතුව?
    ------ Post added on Dec 26, 2025 at 12:57 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,094
    67,402
    113
    කව්රුත් නැත්තම් අතුරුදහන් වුනා කියලා දන්නේ කොහොමද?
    E last point eken passe monawa unada danne nethi wage deyak tama kivve mohotaka una deyak.

    සෝවාන් වෙලා කියලා දැනගන්න පුලුවන් වෙන්නේ කොහොමද බුදු කෙනෙක්ගෙන් අසා දැනගන්නැතුව?
    ------ Post added on Dec 26, 2025 at 12:57 PM
    samma ditti dekmata path wima neda sowan manda kohomahari samma ditti dekma kiyalai kiyanne
    ------ Post added on Dec 26, 2025 at 12:59 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,517
    1,973
    113
    E last point eken passe monawa unada danne nethi wage deyak tama kivve mohotaka una deyak.

    xanax 1mg විතර බීලා ඉද්දි/ opioid nod එකකදිත් එහෙම වෙනවා.

    නිවන, නිවන කියලා හම්බෙන්නැහැ, නිවිලා (රහත්) යනවා ඇරෙන්න, imho. ඒ නිසා නොපමාව කුසල් වඩපන්. සෝවාන් නැත්තම් අඩුම සෝවාන් වෙයි මැරෙන්න කලින්. සෝවාන් නම් රහත් වෙයි මැරෙන්න කලින්. comfortable zone නැ, නවතින්න 'දැන් සෝවාන්' කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,094
    67,402
    113
    xanax 1mg විතර බීලා ඉද්දි/ opioid nod එකකදිත් එහෙම වෙනවා.

    නිවන නිවන කියලා හම්බෙන්නැහැ, නිවිලා (රහත්) යනවා ඇරෙන්න. ඒ නීසා නොපමාව කුසල් වඩපන්. සෝවාන් නැත්තම් අඩුම සෝවාන් වෙයි මැරෙන්න කලින්. සෝවාන් නම් රහත් වෙයි මැරෙන්න කලින්. comfortable zone නැ, නවතින්න 'දැන් සෝවාන්' කියලා.
    Etanin nawatinna newe eka ditti dekma,wiya siduren ahasa dakinawa wage point ekak.rupa kerakila aye hedena heti dakinawa e point ekedi.man kiyana harida danne vinyanaya(prachyawa) sammi ditti dekma dakinawa wage point ekak.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,517
    1,973
    113
    samma ditti dekmata path wima neda sowan manda kohomahari samma ditti dekma kiyalai kiyanne

    මෝඩකම, මෝඩකම විදිහට පිරිසිද දකින තැන (යෝනිසෝ මනසිකාරය) තමයි දිට්ටියෙන් අල්ලන්න බැරි අනිච්ච, දුක්ඛ, අනත්ත යථා ස්වභාවය, imho. එතන තමයි සම්මා දිට්ඨි.. ආර්ය අෂ්ඨාංගික අංග 8 පිහිටන්නේ.

    එතනදී පහල වෙන නුවණ තමයි කුසලය ලෙස වැඩෙමින්, අකුසලය නසමින්, ගෙවිලා යමින්, නිවන සාක්ෂාත් වෙන්නේ, imho.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,094
    67,402
    113
    මෝඩකම, මෝඩකම විදිහට පිරිසිද දකින තැන (යෝනිසෝ මනසිකාරය) තමයි දිට්ටියෙන් අල්ලන්න බැරි අනිච්ච, දුක්ඛ, අනත්ත යථා ස්වභාවය.
    Anna etana dakinne ubane danata.ara point ekedi vinyanaya(uba newe) dakinawa e point eka.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,517
    1,973
    113
    rupa kerakila aye hedena heti dakinawa e point ekedi.

    projector එකකිනුත් පෙන්නන්න පුලුවන් ඔය කියන විදිහේ දෙයක් ඉතින්. කොහොමද නිවන වෙන්නේ?

    Anna etana dakinne ubane danata.ara point ekedi vinyanaya(uba newe) dakinawa e point eka.

    විජානනයක් කියලා එකක් මොකක් හරි දකිනවා කියන්නේ ආයෙ මම මොකක්හරි දකිනවා.. ට සමාන පදයක් වගේ තමයි.

    මම නෙමෙයි කියලා, මමමයි කියන්නේ.
    ------ Post added on Dec 26, 2025 at 1:15 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,094
    67,402
    113
    projector එකකිනුත් පෙන්නන්න පුලුවන් ඔය කියන විදිහේ දෙයක් ඉතින්. කොහොමද නිවන වෙන්නේ?

    විජානනයක් කියලා එකක් මොකක් හරි දකිනවා කියන්නේ ආයෙ මම මොකක්හරි දකිනවා.. ට සමාන පදයක් වගේ තමයි.

    මම නෙමෙයි කියලා, මමමයි කියන්නේ.
    ------ Post added on Dec 26, 2025 at 1:15 PM
    Niwana newe eka samma ditti dekma.mage wachana weradi athi.vinyanaya samma dittiya dakina awasthawa.harida manda