Pala yanna thaama 30s gananඔයත් අන්කල් තමයි
------ Post added on Dec 26, 2025 at 11:16 AM
Pala yanna thaama 30s gananඔයත් අන්කල් තමයි
------ Post added on Dec 26, 2025 at 11:16 AM
Athurudahan une nedda mohothakatawath?
Pala yanna thaama 30s ganan![]()
Man me samma dittiya dekka ayage experince nikan baluwa.egollo kiyanawa rupa suliyak wage kerakila passata gihin athurudahan una kiyala mohothakata.mokak hari shunyathwayak wage atdekkada?මොහොත කියලා අදහස් කරන්නේ මොකක්ද?
පැවැත්මක් විද්‍යාමාන වීමද?
------ Post added on Dec 26, 2025 at 11:25 AM
Man me samma dittiya dekka ayage experince nikan baluwa.egollo kiyanawa rupa suliyak wage kerakila passata gihin athurudahan una kiyala mohothakata.mokak hari shunyathwayak wage atdekkada?
හරි බං ඕනි එකක්, කොහොම හරි ඕක ගොඩ දාගනින්කෝ. රෝෂ් අයියට 48ද, එහෙනං.මටත් එයා almost uncle
හරි බං ඕනි එකක්, කොහොම හරි ඕක ගොඩ දාගනින්කෝ. රෝෂ් අයියට 48ද, එහෙනං.මටත් එයා almost uncle![]()
Kenek dakinawa newe mata kiyanna terenne ne eka.rupa kerakila gihin mamath ekkama passata adila gihin athurudahan wenawa wage ekak.experience karana ekenek ne athurdahan wena tanaimho,
සම්මා දිට්ටිය කියලා *එකක්* සෝවාන් මාර්ග සිතේ කව්රුත් දකින්නැහැ. ආර්ය අෂ්ඨාංගික අංග ඔක්කොම එක චිත්ත වීතියක පිහිටලා, නිවන ම වෙනවා ඇරෙන්න.
*කව්රු*, *මොකක්* දකින්නද?
සිතිවිලි සමූහයකට දැනෙන
ඇත්තටම මොනවද තියෙන්නේසිතිවිලි සමූහයකට දැනෙන
සිතිවිලි සමූහයක් විතරයි
Ekath idea ekakne.anthinata ehema ekak wath nane.sithuwili kiyana kotama tiyena deyak welane
Kenek dakinawa newe mata kiyanna terenne ne eka.rupa kerakila gihin mamath ekkama passata adila gihin athurudahan wenawa wage ekak.experience karana ekenek ne athurdahan wena tana
Nene athrudahan wena tana kawurth ne ita kalin tika ath widinawa.e kiyanne rupa kerakila athuru dahan wenna kalin tika.mata ehema tamai terune.meka ekenek newr sowan una kipa denek ekama widiyata kiyanawa ahala tiyenawaඅතුරුදහන් වුන තැනක, අතුරුදහන් වුනා කියලා දන්නවනම්, අතුරුදහන් වුනා කියලා කව්ද දැනගත්තේ?
දැනගත්ත කෙනෙක් ඉදලා, දැනගත්ත දේකුත් තිබිලා. සසරමයි.
Nene athrudahan wena tana kawurth ne ita kalin tika ath widinawa.e kiyanne rupa kerikala athuru dahan wenna kalin tika.mata ehema tamai terune.meka ekenek newr sowan una kipa denek ekama widiyata kiyanawa ahala tiyenawa
sowan una kipa denek ekama widiyata kiyanawa ahala tiyenawa
E last point eken passe monawa unada danne nethi wage deyak tama kivve mohotaka una deyak.කව්රුත් නැත්තම් අතුරුදහන් වුනා කියලා දන්නේ කොහොමද?
samma ditti dekmata path wima neda sowan manda kohomahari samma ditti dekma kiyalai kiyanne
සෝවාන් වෙලා කියලා දැනගන්න පුලුවන් වෙන්නේ කොහොමද බුදු කෙනෙක්ගෙන් අසා දැනගන්නැතුව?
------ Post added on Dec 26, 2025 at 12:57 PM
E last point eken passe monawa unada danne nethi wage deyak tama kivve mohotaka una deyak.
Etanin nawatinna newe eka ditti dekma,wiya siduren ahasa dakinawa wage point ekak.rupa kerakila aye hedena heti dakinawa e point ekedi.man kiyana harida danne vinyanaya(prachyawa) sammi ditti dekma dakinawa wage point ekak.xanax 1mg විතර බීලා ඉද්දි/ opioid nod එකකදිත් එහෙම වෙනවා.
නිවන නිවන කියලා හම්බෙන්නැහැ, නිවිලා (රහත්) යනවා ඇරෙන්න. ඒ නීසා නොපමාව කුසල් වඩපන්. සෝවාන් නැත්තම් අඩුම සෝවාන් වෙයි මැරෙන්න කලින්. සෝවාන් නම් රහත් වෙයි මැරෙන්න කලින්. comfortable zone නැ, නවතින්න 'දැන් සෝවාන්' කියලා.
samma ditti dekmata path wima neda sowan manda kohomahari samma ditti dekma kiyalai kiyanne
Anna etana dakinne ubane danata.ara point ekedi vinyanaya(uba newe) dakinawa e point eka.මෝඩකම, මෝඩකම විදිහට පිරිසිද දකින තැන (යෝනිසෝ මනසිකාරය) තමයි දිට්ටියෙන් අල්ලන්න බැරි අනිච්ච, දුක්ඛ, අනත්ත යථා ස්වභාවය.
rupa kerakila aye hedena heti dakinawa e point ekedi.
Anna etana dakinne ubane danata.ara point ekedi vinyanaya(uba newe) dakinawa e point eka.
Niwana newe eka samma ditti dekma.mage wachana weradi athi.vinyanaya samma dittiya dakina awasthawa.harida mandaprojector එකකිනුත් පෙන්නන්න පුලුවන් ඔය කියන විදිහේ දෙයක් ඉතින්. කොහොමද නිවන වෙන්නේ?
විජානනයක් කියලා එකක් මොකක් හරි දකිනවා කියන්නේ ආයෙ මම මොකක්හරි දකිනවා.. ට සමාන පදයක් වගේ තමයි.
මම නෙමෙයි කියලා, මමමයි කියන්නේ.
------ Post added on Dec 26, 2025 at 1:15 PM