අපි පරාදයි - ඒත් දිනුවා වගේ

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
අපි පරාදයි - ඒත් දිනුවා වගේ

අපේ fielding හොද වුනා නම් අපි තමයි world cup එක ගන්නේ. කමක් නැහැ. අපේ කොල්ලෝ හොද සටනක් දුන්නා.
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කොහොමද කෑම අතිවිශිශ්ඨයි සර්........

    New-Year-2011-new-year-holiday-celebration-smiley-emoticon-000958-large.gif
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මහින්ද මහත්තයා මෙහේ තෙලුස් ගෑසුයි වැඩි කරලා ඉන්දියාවේ ගිහින් මැච් එකත් කෑවා..අනේ සාදු
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ජය පරාජය දෙකම සතුටින් විද දරා ගන්නට පුරුදු වෙමු.ශ්‍රී ලාංකීය අපගේ අනන්‍යතාවය එයයි.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    indiyamta support karapu lankawe inna wessige puthalata henama gahapan
    mata danuth ahenwa e kalakanni rachinna dana sadde.ponna haththa
    :lol::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    maath ekka wada karana pora match eka balala news damma,live @ 8.headlines wala mulama WC eka gana kiyala ilagata thel mila wadi unalu haha
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    aparade ban..ape athe thibba match eka..indian karayonge daksha thawayata wada ape ewunge durwala kama hindai match eka paradune :(
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    සැපතෙහි විපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝ දම හුරු හෙළයා!!!
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මහින්ද මහත්තයා මෙහේ තෙලුස් ගෑසුයි වැඩි කරලා ඉන්දියාවේ ගිහින් මැච් එකත් කෑවා..අනේ සාදු
    :eek: :eek:මහින්ද සෙල්ලම් කලාද. බැට් කලාද බෝල් කලාද

    අවුලක් නෑ අපේ ටීම් එක තමයි බෙස්ට්. පඩ ෂෝ කාරයෝ නෑ හරිබජන්ලා වගේ. ජයවේවා!!1:)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    :eek: :eek:මහින්ද සෙල්ලම් කලාද. බැට් කලාද බෝල් කලාද

    අවුලක් නෑ අපේ ටීම් එක තමයි බෙස්ට්. පඩ ෂෝ කාරයෝ නෑ හරිබජන්ලා වගේ. ජයවේවා!!1:)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    :eek: :eek:
    අවුලක් නෑ අපේ ටීම් එක තමයි බෙස්ට්. පඩ ෂෝ කාරයෝ නෑ හරිබජන්ලා වගේ. ජයවේවා!!1:)

    මැච් එක පැරදුන එකට නෙවෙයි ඔන්න ඕකටයි දුක මචං. සංගාත් අර අෆ්‍රිඩි වගේ rough එකෙක් වුනා නම් මැච් එක දිනන්න තිබ්බද මන්දා?ඒත් මේක මහත්වරුන්ගේ ක්‍රිඩාවනේ. නියම මහත්වරු ඉන්නේ නම් ලංකාවේ ටීම් එකෙයි කියන එක මුළු ලෝකෙටම පෙන්නුවා.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මැච් එක පැරදුන එකට නෙවෙයි ඔන්න ඕකටයි දුක මචං. සංගාත් අර අෆ්‍රිඩි වගේ rough එකෙක් වුනා නම් මැච් එක දිනන්න තිබ්බද මන්දා?ඒත් මේක මහත්වරුන්ගේ ක්‍රිඩාවනේ. නියම මහත්වරු ඉන්නේ නම් ලංකාවේ ටීම් එකෙයි කියන එක මුළු ලෝකෙටම පෙන්නුවා.
    :yes: අවුලක් නෑ බං ජය පරාජය බාර ගන්න ඕනි. අපේ කොල්ලෝ එල.

    ඒත් ටීම් එකේ බැටින් ලයිනප් එක තව ටිකක් දියුණු කරන්න වෙයි:D;) මුරලි වෙනුවට එකෙක් හොයන එක තමා:eek: