අපි ප්‍රශ්නය ගැන නොදකින පැත්තක් !

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    අපි ප්‍රශ්නය ගැන නොදකින පැත්තක් !

    අපි දන්නව දැන් ට්‍රෙන්ඩ් එක තමා ඔන්ලිනෙ ජොබ් කරන එක ! සාම්ප්‍රදායික රස්සාවක් කරන එක දැන් ගොඩක් තරුණයො ප්‍රතිෂේප කරල ඒකෙ කිසි වැරද්දක් නැහැ ! මොකද අපේ ඉහල යැයි සම්මත රැකියා වලට වඩා වැඩි මුදලක් ඒ අය උපයනව ! ඒ වගේම මම අනිත් අතට නිරීක්ශණය කරන් දෙයක් තමා රටේ වැදගත් මර්මස්තාන ( බැන්කු සවුක්ය පරිපාලන යන අංශ ) ඉතා විශාල වශයෙන් මුස්ලිම්වරු සේවය කරනවා! මේකට අපිට කරන්න දෙයක් නැද්ද? නැත්තම් මේක ප්‍රශ්නයක් නෙමෙයිද?
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ou ban Mathakai Ne law college ekata Una de thawa kalekin wesio medicine engineering select Wei ape unge ekek dekek idi :growl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි දන්නව දැන් ට්‍රෙන්ඩ් එක තමා ඔන්ලිනෙ ජොබ් කරන එක ! සාම්ප්‍රදායික රස්සාවක් කරන එක දැන් ගොඩක් තරුණයො ප්‍රතිෂේප කරල ඒකෙ කිසි වැරද්දක් නැහැ ! මොකද අපේ ඉහල යැයි සම්මත රැකියා වලට වඩා වැඩි මුදලක් ඒ අය උපයනව ! ඒ වගේම මම අනිත් අතට නිරීක්ශණය කරන් දෙයක් තමා රටේ වැදගත් මර්මස්තාන ( බැන්කු සවුක්ය පරිපාලන යන අංශ ) ඉතා විශාල වශයෙන් මුස්ලිම්වරු සේවය කරනවා! මේකට අපිට කරන්න දෙයක් නැද්ද? නැත්තම් මේක ප්‍රශ්නයක් නෙමෙයිද?

    බුදුවරු දෙවිවරු වැඩපු රටේ කොහෙන්වත් ආපු පර හම්බයොන්ට මුස්ලිම්වරු කියලා කියන එක වෙනස්කරලම හිතන්න පටන්ගනින්, මොකද ඔය ෆොන්නයෝ කවදාවත් උඹලට සිංහලවරු කියන්නේ නැති නිසා :rofl::rofl:
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මේ හැම දේකටම අපි මේ පත් කරල යන උන් වග කියන්න ඕනෙ. උන් බලයට පත් උනාම උන්ගෙ වාසිය ගැන විතරයි හිතන්නෙ. රටට වැඩක් කරන එකෙකුට වත් වැඩක් කරන්න දෙන්නෙ නෑ.

    අපේ පලවෙනි නැගටීම ඔතනින් කරන්න පුළුවන්. හැමෝම එකතු වෙලා ඔය ඉන්න වැඩකට නැති දේශපාලකයින්ට ඡන්දෙ දෙන එක ඊලග පාර නවත්තමු. වැඩ කරන එකෙකුට දෙමු. කීප දෙනෙක් ලිස්ට් එකෙන් එයි. එත් උනුත් දැන ගනියි රටට වැඩක් කරේ නැත්නම් උන්ටත් පැවැත්මක් නෑ කියල.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113

    බුදුවරු දෙවිවරු වැඩපු රටේ කොහෙන්වත් ආපු පර හම්බයොන්ට මුස්ලිම්වරු කියලා කියන එක වෙනස්කරලම හිතන්න පටන්ගනින්, මොකද ඔය ෆොන්නයෝ කවදාවත් උඹලට සිංහලවරු කියන්නේ නැති නිසා :rofl::rofl:

    :yes::yes::yes:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඒ උනාට ඒ කෙනාත් බලේ හම්බ උනා ම 99%ක් ම කරන්නෙ තමන්ගේ පර්සනල් දේවල්.මහන්ද රනිල් සිරී රාජිය ඔක්කොම ඕකයි කරේ , ඕකෙන් පෝසත් වෙනවා මිසක් මොනව ද කරේ අවුරුදු ගනක් ඔහොමයි.මිනිසා උපතින් ම බලයට කෑදරයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    බුර්කා අඳින ලොකු තනතුරු දරණ අය බොහොමයි.

    සොක්ය අමාත්‍යංශයේ නීති ලොක්කි හම්බියක්...ඕකි හම්බ නඩු දිනවනවා.ඩීන්ස් පාරේ බාබකිව් පොට් එකට රෑ 11 න් පස්සේ එනවා, extremists පෙනුම Muslims from Luxury vehicle සෙට් එකක්. මට හිතුන විදිහට company owners & high rank official s.
     
    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    ඉදිරියේදි උන්ගේ මුලික අරමුණ ලංකාවේ පරිපාලන ක්ෂේත්‍රයේ රැකියාවලට ඇතුල්වෙන එක තමා
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මේ හැම දේකටම අපි මේ පත් කරල යන උන් වග කියන්න ඕනෙ. උන් බලයට පත් උනාම උන්ගෙ වාසිය ගැන විතරයි හිතන්නෙ. රටට වැඩක් කරන එකෙකුට වත් වැඩක් කරන්න දෙන්නෙ නෑ.

    අපේ පලවෙනි නැගටීම ඔතනින් කරන්න පුළුවන්. හැමෝම එකතු වෙලා ඔය ඉන්න වැඩකට නැති දේශපාලකයින්ට ඡන්දෙ දෙන එක ඊලග පාර නවත්තමු. වැඩ කරන එකෙකුට දෙමු. කීප දෙනෙක් ලිස්ට් එකෙන් එයි. එත් උනුත් දැන ගනියි රටට වැඩක් කරේ නැත්නම් උන්ටත් පැවැත්මක් නෑ කියල.

    උන්ට ඕන තව දවසක් හරි බලයෙ ඉන්න,බඩු ගහන්න,දීමනා ගන්න,පර්මිට් ගන්න,උගෙන් පස්සෙ උගේ දරුවත් පාර්ලිමේන්තු යවල ඌටත් කියල රටට කෙලවන්න