එවගේම මුල ඉදල සිදු වෙච්ච නොයෙක් කෙනෙහෙලිකම් නිසා ටීම් එකට ඔක ගැහුවත් එකයි නැතත් එකයි වගෙ හැගීමක් තියෙන්නෙ.. රට වෙනුවෙන් දිනන්න ඔන උනාට එතරම් හිත් හයිය නැහැ.

ක්රිකට් කියන ක්රීඩාව සල්ලි තිබුනට උස මහත තිබුනට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.. ඒකට කපවීම උපන් දක්ශතාවය තියෙන්න ඔන.. සල්ලි වලට ක්රිකට් ගහන අය්යල නිසා මෙ රටෙ ක්රිකට් විනාස වෙනව.. ක්රිකට් ගහන එවුන් හම්බ කරන්නෙ AC රූම් ඇතුලෙ ඉදල නෙවෙයි.. දිවා රැ නොබල කරන කැපවීම නිසා.. උන්ට උන්ගෙ පුද්ගලික ජීවිතයක් නැහැ.. ක්රිකට් වලින් සමු ගත්තත් උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න හිතෙන්නෙ නැහැ.. ඒක ඔනම ක්රීඩවක පොදු ධර්මය..