අපි පැරදුනාද... පරාද කළාද....? කියවලම බලන්න...

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
එවගේම මුල ඉදල සිදු වෙච්ච නොයෙක් කෙනෙහෙලිකම් නිසා ටීම් එකට ඔක ගැහුවත් එකයි නැතත් එකයි වගෙ හැගීමක් තියෙන්නෙ.. රට වෙනුවෙන් දිනන්න ඔන උනාට එතරම් හිත් හයිය නැහැ.

:rolleyes:

අපි දන්න ටීම් එකනම් ගියේ කප් එක උස්සන්නම තමයි. ෆයිනල් එක ඉන්දියාවෙ තිබ්බ නිසා සහ එහේදි මාධ්‍ය වලින් ගොඩක් මානසිකත්වයට බලපෑම් ආපු බවනම් අපි දන්නවා...

ඒත් ලංකාවෙන් දෙන්න පුලුවන් උපරිමය දුන්නා...

ඔයා මේ කියලා තියෙන කතාව දිහා බැලුවනම් පේන්නෙ ඔයා බොර දියේ මාළු බාන්න හදනවා කියලයි...

 

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    205520_154505047945370_100001576261609_337039_793676_n.jpg
     

    mr.cricket

    Member
    Mar 10, 2009
    451
    18
    0
    Criclanka

    ක්‍රිකට් කියන ක්‍රීඩාව සල්ලි තිබුනට උස මහත තිබුනට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.. ඒකට කපවීම උපන් දක්ශතාවය තියෙන්න ඔන.. සල්ලි වලට ක්‍රිකට් ගහන අය්යල නිසා මෙ රටෙ ක්‍රිකට් විනාස වෙනව.. ක්‍රිකට් ගහන එවුන් හම්බ කරන්නෙ AC රූම් ඇතුලෙ ඉදල නෙවෙයි.. දිවා රැ නොබල කරන කැපවීම නිසා.. උන්ට උන්ගෙ පුද්ගලික ජීවිතයක් නැහැ.. ක්‍රිකට් වලින් සමු ගත්තත් උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න හිතෙන්නෙ නැහැ.. ඒක ඔනම ක්‍රීඩවක පොදු ධර්මය..



    100% ඇත්ත ටීවී එකෙන් මැච් එක බල බල අපේ එවුන්ට කෑ ගහනව ඒත් මැච් එකක් ගහන එකේ අමාරුව දන්නෙ ඒ අය විතරයි.
     

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    කප් එක කියන්නේ අභරණයක් නොවේ.. සිහි වටනයකුත් නොවේ.. එය මුලු රටෙම ජනතවගේ කදුලු, ක්‍රීඩකයන්ගෙ මහන්සියෙ හැම දාඩිය බින්දුවකම, ක්‍රීකට් මෙතරම් දුරට ඇදගෙන එන්න මැරිච්ච මිනිස්සුන්ගෙ කදුලු දාඩියට ලැබෙන අමරණීය මතක සටහනක්... ඒක හුදෙක් අත්මාභිමානය නිසා ලැබෙන දෙයක් නෙවෙයී...
    ela ela
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇත්ත තමා කතාව සහෝ.......
    මේ කාලකණ්නි දේශපාලනයක් නිසා අපිට කීයක් නැති වෙලාද.......
    ඕන දේකට මුල් වෙන්නේ ඕක.........
    අද කීතැනක් දෙකඩ වෙලාද මේ හෙණේ හින්දා............
    මම කියන්නෙත් ඕන දේයක් ගැන අපක්ෂපාතීව බලන්න......
    තමංට ඒ දේ වුනානම් කියලා හිතන්න...............
    අපේ කොල්ලොංව අපිට වටිනවා.........
    කවදාවත් අපි තනි කරන්නේ නැහැ.........
    ඒ බව අපි මුළු ලෝකෙටම පෙන්නුවා.........