කලු කැත සිංහලු,
බලපන් අපි පොඩි කාලේ අටපට්ටම, දොරමඩලාව එහෙම පට්ට වැදගත් වැඩසටහන්. ගොඩක් ආසාවෙන් බැලුවේ. අටපට්ටම එහෙම වරද්දන්නෙම නැතුව බැලුවා. හසන්ත එහෙම අපි පොඩි කාලේ අපේ වීරයෝ.
ඒත් දැන් ඒ වැඩසටහන් troll වෙනවා. හසන්තලා සහ ඒ program වලට ආපු අයත් troll වෙනවා. ඉස්සර හාමුදුරුවෝ ඉරිදට එහෙම බණ කියනවා ගොඩක් TV, Radio channel වල ඉස්කොලේ යන කාලේ අපි ඇහුවා. බන්ඩාරවෙල අමිතානන්ද, දොඩම්පහල රාහුල වගේ හාමුදුරුවන්ගේ. දැන් ඉන්න පොඩි උන් හාමුදුරුවෝ දැක්කම troll කරනවා ගනගෙඩියෝ කියලා.
අපි පොඩි කාලේද හරි? දැන් ඉන්න පොඩි උන්ද හරි?
අපේ පොඩි කාලේ වීරයෝ වෙලා දැන් troll වෙන අය කවුද ඉන්නේ වෙන?