අපි පොඩි කාලේ වීරයෝ දැන් සමච්චලේට ලක් වෙනවා නේ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    කලු කැත සිංහලු,
    බලපන් අපි පොඩි කාලේ අටපට්ටම, දොරමඩලාව එහෙම පට්ට වැදගත් වැඩසටහන්. ගොඩක් ආසාවෙන් බැලුවේ. අටපට්ටම එහෙම වරද්දන්නෙම නැතුව බැලුවා. හසන්ත එහෙම අපි පොඩි කාලේ අපේ වීරයෝ.

    ඒත් දැන් ඒ වැඩසටහන් troll වෙනවා. හසන්තලා සහ ඒ program වලට ආපු අයත් troll වෙනවා. ඉස්සර හාමුදුරුවෝ ඉරිදට එහෙම බණ කියනවා ගොඩක් TV, Radio channel වල ඉස්කොලේ යන කාලේ අපි ඇහුවා. බන්ඩාරවෙල අමිතානන්ද, දොඩම්පහල රාහුල වගේ හාමුදුරුවන්ගේ. දැන් ඉන්න පොඩි උන් හාමුදුරුවෝ දැක්කම troll කරනවා ගනගෙඩියෝ කියලා.

    අපි පොඩි කාලේද හරි? දැන් ඉන්න පොඩි උන්ද හරි?

    අපේ පොඩි කාලේ වීරයෝ වෙලා දැන් troll වෙන අය කවුද ඉන්නේ වෙන?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    ඕක සිංහළුන්ගෙ ෆන්ඩමෙන්ටලි තියෙන අවුලක්. මේ ජෙනරේෂන් එකෙත් ඒක තියෙනවා. බොක්කෙන් ලව් කරන චරිතයකට රඟපාන නළුව හොඳ ආදරවන්ත චරිතයක් කියලා හිතනවා. දූෂණය වෙච්ච ගෑනු කෙනෙකුට රඟපාන නිලිය දිහා අනුකම්පාවෙන් බලනවා. ජෝකර් කෙනෙකුට රඟපාන කෙනා ජෝකර් කෙනෙක් කියලා හිතන්නෙ. බෞද්ධ සිංදු කියන එකා පට්ටම බෞද්ධයෙක් කියල හිතනවා.
     
    :yes:
     
    • Like
    Reactions: ruchira55

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,439
    113
    කලු කැත සිංහලු,
    බලපන් අපි පොඩි කාලේ අටපට්ටම, දොරමඩලාව එහෙම පට්ට වැදගත් වැඩසටහන්. ගොඩක් ආසාවෙන් බැලුවේ. අටපට්ටම එහෙම වරද්දන්නෙම නැතුව බැලුවා. හසන්ත එහෙම අපි පොඩි කාලේ අපේ වීරයෝ.

    ඒත් දැන් ඒ වැඩසටහන් troll වෙනවා. හසන්තලා සහ ඒ program වලට ආපු අයත් troll වෙනවා. ඉස්සර හාමුදුරුවෝ ඉරිදට එහෙම බණ කියනවා ගොඩක් TV, Radio channel වල ඉස්කොලේ යන කාලේ අපි ඇහුවා. බන්ඩාරවෙල අමිතානන්ද, දොඩම්පහල රාහුල වගේ හාමුදුරුවන්ගේ. දැන් ඉන්න පොඩි උන් හාමුදුරුවෝ දැක්කම troll කරනවා ගනගෙඩියෝ කියලා.

    අපි පොඩි කාලේද හරි? දැන් ඉන්න පොඩි උන්ද හරි?

    අපේ පොඩි කාලේ වීරයෝ වෙලා දැන් troll වෙන අය කවුද ඉන්නේ වෙන?
    දොඩම්පහල රාහුල වීරයෙක් ද? ව්යාජ මවාපෑමක් කරන්නෙක්ද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    අපි පොඩි කාලේ ඉන්ටනෙට් තිබුණා නම් අපිත් මුන්ගෙ හෙළුව දැකගන්නවා.
    තොරතුර කියන්නෙ තොරතුරක්. තොරතුරු ලැබෙන මාධ්‍යෙන් ෆිල්ටර් කිරීමක් වෙන්නෙ නෑ. දැක්කනෙ නන්දසේනය ගැන කවි ගී රචනා ලියපු හැටි. ශීල්ඩ් එක තියෙන්න ඕනේ අපේ ඔළුවෙයි.
     
    • Wow
    Reactions: Tharaka25

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    තොරතුර කියන්නෙ තොරතුරක්. තොරතුරු ලැබෙන මාධ්‍යෙන් ෆිල්ටර් කිරීමක් වෙන්නෙ නෑ. දැක්කනෙ නන්දසේනය ගැන කවි ගී රචනා ලියපු හැටි. ශීල්ඩ් එක තියෙන්න ඕනේ අපේ ඔළුවෙයි.
    :yes: :yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    දොරමඩලාව එකම දේනේ කියන්නේ ඉතින් එපවෙනවා
    අටපට්ටම මොකටඩ ඉන්ටෙර්නෙට් තියෙද්දි, අලි වැටෙන ඒවා විතරයි අඩු.
    බන යූටියුබ් එකෙන් අහන අය කොච්චර ඉන්නවද?

    වීරයො වෙනස් වෙනවා, අනුගමනය කරන ක්‍රමයත් වෙනස් වෙනවා.
    ටීවී-->යූටියුබ්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    575959.jpg
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    කලු කැත සිංහලු,
    බලපන් අපි පොඩි කාලේ අටපට්ටම, දොරමඩලාව එහෙම පට්ට වැදගත් වැඩසටහන්. ගොඩක් ආසාවෙන් බැලුවේ. අටපට්ටම එහෙම වරද්දන්නෙම නැතුව බැලුවා. හසන්ත එහෙම අපි පොඩි කාලේ අපේ වීරයෝ.

    ඒත් දැන් ඒ වැඩසටහන් troll වෙනවා. හසන්තලා සහ ඒ program වලට ආපු අයත් troll වෙනවා. ඉස්සර හාමුදුරුවෝ ඉරිදට එහෙම බණ කියනවා ගොඩක් TV, Radio channel වල ඉස්කොලේ යන කාලේ අපි ඇහුවා. බන්ඩාරවෙල අමිතානන්ද, දොඩම්පහල රාහුල වගේ හාමුදුරුවන්ගේ. දැන් ඉන්න පොඩි උන් හාමුදුරුවෝ දැක්කම troll කරනවා ගනගෙඩියෝ කියලා.

    අපි පොඩි කාලේද හරි? දැන් ඉන්න පොඩි උන්ද හරි?

    අපේ පොඩි කාලේ වීරයෝ වෙලා දැන් troll වෙන අය කවුද ඉන්නේ වෙන?
    බන්ඩාරවෙල හාමුදුරුවෝ දැක්කම දුක හිතෙනවා. අසනීපෙන් ඉන්නේ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    අම්මෝ හෙන චරිතයක් නේද ඒ කාලෙ...
    නිකම්ම මුට්ටිය නෙමෙයි මුට්ටි වහන්සේ කියලා තමයි ඒ කාලෙ ගැමියෝ කියලා තියෙන්නෙ
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕවා තිබ්බේ අපේ ඔළු හෝදන්න මිසක් රට ගොඩගන්න නෙමෙයි. දේශපාලනය කරන උන්ට ඇරෙන්න වෙන කාටවත් වැඩක් නැහැ. අපරාදේ ළමයින්ගේ ඔලුවට වැඩක් නැති දේවල් පොම්ප කරා මිසක් වැදගත් දෙයක් ඉගැන්නුවේ නැහැ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    ඕවා තිබ්බේ අපේ ඔළු හෝදන්න මිසක් රට ගොඩගන්න නෙමෙයි. දේශපාලනය කරන උන්ට ඇරෙන්න වෙන කාටවත් වැඩක් නැහැ. අපරාදේ ළමයින්ගේ ඔලුවට වැඩක් නැති දේවල් පොම්ප කරා මිසක් වැදගත් දෙයක් ඉගැන්නුවේ නැහැ
    👆👆
     
    • Like
    Reactions: KrishanL89