අපි පොඩි කාලේ වීරයෝ දැන් සමච්චලේට ලක් වෙනවා නේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    අපේ ඉස්ලෝලේ උන්නා දොරමඩලාව කියලා ටීචර් කෙනෙක්. රිලීෆ් පීරියඩ් එක්ක එම ආවොත් දොරමඩලාව ගැන කතාව පස්සේ එයා හොදටම බයිට් උනා. කීප වතාවක් අඩවල යැව්වා එක්කෝ එයාම කතාව නතර කරල තොපි කැමති දෙයක් කරපන් කෑ නොගහ කිව්වා.
     
    • Like
    Reactions: KrishanL89

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ඔය කාලේ ලංකාවෙ ජනප්‍රියම information source එක උනේ ටෙලිවිශන්, internet තිබුනට බහුලව ව්‍යාප්ත වෙලා තිබුනෙ නැ. දැන්වගේ තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න platform නොතිබුන තරම්. එතකොට ප්‍රධාන ධාරාවේ මතයට වෙනස්, ප්‍රතිවිරෝධී මත සමාජ ගත වෙන්න තිබුන ඉඩකඩ අඩුයි දැන් ගොඩක් information source තියනවා, පුද්ගලිකව වෙනස් මත දක්වන්න මාධ්‍යය / platform තියනවා එතකොට කලින් අපිට දැනගන්න ලැබුන තොරතුරු අලුත් දැනුමත් එක්ක සසදල අලුත් මත ඇතිවෙනවා. එතකොට සුරිප්පෙරුමල, රාහුලල, හසන්තල බොරු කයිවාරු කාරයො කියල දැනෙනවා.

    හැබැයි එකෙන් කියන්න බැ ලංකාවේ සමාජයේ ප්‍රගමනයක් වෙලා කියල මොකද ලංකාවෙ මිනිස්සු සමාජ මාධය වල දක්වන මත බොහොමයක් ගෝත්‍රික පසුගාම් අදහස්. එවට ඇහුම්කන් දෙන/ පරිශීලනය කරන සමාජයත් එවගෙමයි "යු ටියුබ් එකේ තිබුන", "ඉන්ටනෙට් එකේ තිබුන" කියල ඕනැම දෙයක් විචාරශීලි බවක් නැතුව පිළිගන්නවා. ව්චක්ෂණශීලිව දකින්න තරම් පුළුවන් කමක් නෑ

    එක හින්දා තව අවුරුදු 20කින්, දැන් කලින් පරම්පරාව කිච කරන උන්දැලත් හසන්තල, සුරුප්පෙරුමල වෙනවා.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    හාමුදුරුවෝ, විද්වත්තු සහ දේශපාලකයෝ කියන උන් අපිව අම්බානෙකට අන්දලානේ බලාගෙන යද්දි. මාත් හිතුවෙ මුන් ටීවි වල පපුවට ගහගෙන රට ජාතිය ආගම ගැන කතා කරද්දි මුන් පට්ට විදිහට රටට ආදරේ ඇති කියලා බැලින්නම් මුන් මේ ඔක්කොම කරලා තියෙන්නේ හොරාකන්නනේ
     

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    සරලයි බං, ඒ කාලෙ දේවල් හරි නම් අද මේ රට මේ වගේ තැනකට වැටෙන් නෑනේ නේ?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    ඊයා බන් ඔය අටපට්ටම කියන හුත්ත මම බලන්න ඇත්තෙ 2005 විතර අවසානෙට. ඒ කාලෙත් ඔය මල ඉලව්ව විනාඩි 10ක් විතර පෙන්නුවේ ඉතුරු මුලු වෙලාවම සෑහෙන ඇඩ් කන්දරාවක් පෙන්නුවේ. කැරි තට්ටයා බොරු කොන්ඩයක් දාගෙන පච ගහන්නෙ කියන එක යන්තන් 9 10 වසරට එනකොටම තේරුනා.
    ඔය කාලෙ සෑහෙන්න මට අමාරුවක් තිබුනෙ දේවල් දැනගන්න. ඉන්ටර්නෙට් එහෙම යන්තන් ටික ටික යන්න පටන් ගත්තු කාලෙ. ඉතින් දැන් අවුරුදු 15කටත් එහාට ඇවිත් තියනකොට ඔය බොරු මොල හෝදන කතා වලට අහු වෙන්නෙ හද්ද ඩොටේ internet නැති ITN විතරක් පේන පැති වල එවුන් කීප දෙනෙක්ට විතරයි
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    575959.jpg

    hq720_2.jpg


    මාත් එළකිරි ආපු මුල් කාලේ එහෙම තමයි. මේ වලතරයගේ ෆොටෝ හැමතැනම. GTකියලා කෙනෙක් ඇඩ්මින් කියලා කිව්වට GTකියලා නමකින් එකවුන්ට් එකකුත් නෑ. මම ඒ දවසවල @scurvy = GTකියලා හිතාගෙන හිටියේ :lol: :lol: :lol: :lol: :lol:
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,012
    8,798
    113
    In Your Heart
    Issara social media na.a nisa okun kiyana boru hari kiyala hemoma pili gaththa.

    Dan technology eka dinu nisa oya kagewath pacha godak minissu eka para piligan na..
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    සිංහලු කොහොමත් කරන්නේ අනික් එකාගේ ඇද හොයන එක මිසක් රටටවත් තමන්ටවත් වැඩක් ඇති දෙයක් නෙවේ... දොරමඩලාවේ කියපු ඒවා කරානම් රට හෙනම තැනක තියෙන්න ඕනේ අද වෙනකොට.... හැබැයි ඒවා විවේචනේ කරන උනුත් මෙලෝ දෙයක් කරන් නෑ... උනුත් කියෝනව විතරයි.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඕවා තිබ්බේ අපේ ඔළු හෝදන්න මිසක් රට ගොඩගන්න නෙමෙයි. දේශපාලනය කරන උන්ට ඇරෙන්න වෙන කාටවත් වැඩක් නැහැ. අපරාදේ ළමයින්ගේ ඔලුවට වැඩක් නැති දේවල් පොම්ප කරා මිසක් වැදගත් දෙයක් ඉගැන්නුවේ නැහැ
    2002 /2003 wage kaaleka class teacher apita kiwa Doramadalawa aniwa balanna kiyala