අපි බදු ගෙවනවා




බුකියේ කව්දෝ කියලා තිබුනේ
බදු ගෙවල ඉවරවෙලා ඒ සල්ලි වලින් අපිට පෙට් ස්කෑනර් එකක් ඕන වෙලා ඒකට ඌ සල්ලි දෙන්න බෑ කිව්වම අපිම සල්ලි එකතු කරල දීලා ඌ එකෙනුත් කොමිස් ගහල ඒක විවෘත කරනකොට ඌ අර බදු වලින් ගත්ත වාහනෙන් ඇවිත් බදු වලින් ගහපු බෝඩ් එකක වැඩේ කලේ ඌ කියල ගහල යනවා.




බුකියේ කව්දෝ කියලා තිබුනේ
