අනිවා මචන්. ලංකාවේ ඉන්නේ hack කරන්නත් class යන එවුන්. මෙච්චර පන්සල් තියෙද්දී බුද්ධ ධර්මය ඉගෙන ගන්න class යන එවුන්. bux site වලට register වෙන විදිහ පවා සිංහලෙන් ඉගෙන ගන්න ඕනේ එවුන්. field 2-3ක් තියෙන registration form එකක් පුරවගන්න බැරුව එකට අම්ම සාරියක් ගන්න යාලුවෙක් ගේ wedding එකට යන්න අමාරුවෙන් එකතු කරගත්ත රුපියල් පන්දාහ ඉල්ලගෙන emoney course කරන්න යන එවුන්.
එළකිරි එකේම බලපන් referral ලින්ක් දාහකට වඩා දාල ඇති. තාත්ත මාසෙකට internet connection එකටයි electricity වලටයි රුපියල් පන්දාහක් වියදම් කරද්දී $19.97 හොයල screenshot දාන එවුන්. fiver එකේ මෙලෝ රහක් නැතුව gig දල වේලෙන එවුන්. language එකක් ඉගෙන ගන්න තියෙන කම්මැලි කමට කාගේ හරි script එකක් අරන් site හදන එවුන්. stackoverflow අහලවත් නැති එවුන්. adsense account හදල දීල රුපියල් 2500ක් කඩ ගන්න එවුන්. එහෙම කරලා රටේ නම කැත කරන එවුන්.
කොල්ලනේ ඉස්සරලම මතක තියාගන්න bux කියන්නේ හිගකනවට වඩා පහත දෙයක්. bux site උඹලට සොච්චමක් ගෙවල දහස් ගණන් හොයන්නේ. ad click කරලා අපතය වගේ බලාගෙන ඉන්නවට වැඩ උඹලගේ අම්මල තාත්තල හරියට කන්නවත් නැතුව මහන්සි වෙලා උගන්නපු ඒවගෙන් ප්රයෝජනයක් ගනින්. උදව්වක් ඉල්ලන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා. ලංකාවේ වෙන්න ඕනේ නෑ.



full anathai
dan nokarami..

matanam kiyanna thiyenne internet eken mudal hoyana onama widiyak amathara adayamak widiyata karanna kiyala.. eken mudal nolabunath ethakota awlak na. thawa 2.50k dala laksha ganan hoyanna ba. hoda adayamak labenawanam, sthiranam (forex wage) eka full time karanna.. (kakul 2n gage gabura balanna epa kawadawathma)
හොයන ගාන විතරක් නෙවෙයි මචන් අපිටත් කියක් හරි හොයා ගන්න පුළුවන් විදියක් දෙකක් කියල දෙන්න හංගන්නේ නැතිව. මොකද ගොඩ යනකොට වටේ ඉන්න උනුත් ගොඩ දාගෙනම ගොඩ යන එක තමයි හොද ගතිය....


-------That is right. Mama danna internet eke fair method ekak thiyenava, within one year all people KOTIPATHIYAN karana method ekak. all srilankavema vagema , all world eke Mama thama eya hodatama karanna danne. Siyalu denama sadarana lesa kotipathiyan karana method eka maa sathuya. Ath?Machan kalin ptc kaladan nokarami..
forex lawata karanawa..
meke thiyena lokuma awla machan deyak danna kenek eka kiyala denakota ape hu**ige puthala puka denawa.. "muge loku scn,owa karala hariyanawada" oyawage wachana dala a manussayawa adairyata path karanawa... ithin yam deyak danna kenek a gana kiyala denne na ban..matanam kiyanna thiyenne internet eken mudal hoyana onama widiyak amathara adayamak widiyata karanna kiyala.. eken mudal nolabunath ethakota awlak na. thawa 2.50k dala laksha ganan hoyanna ba. hoda adayamak labenawanam, sthiranam (forex wage) eka full time karanna.. (kakul 2n gage gabura balanna epa kawadawathma)