අපි බ්‍රවුස් කරන දේ බලන්න පුළුවන් කාට ද?

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    සාමාන්‍යයෙන් අපි සර්ච් කරන දේ බ්‍රව්ස් කරන දේවල් ISP ට බලන්න පුළුවන් නේ ද? ඒකේ ඇතුලේ ටෙක්නිකල් පැත්තේ ඇක්සස් තියෙන ඕන කෙනෙක්ට එහෙම බලන්න පුළුවන් ද? ඉන්කොග්නිටෝ නැත්තන් ප්‍රයිවට් ටැබ් එකෙන් ISP db මඟහැරීමක් වෙනවා ද? ප්‍රයිවසි එක වෙරිෆයි කරගන්නේ කොහොම ද? දන්න කෙනෙක් කියාගෙන යං
    උඹේ Network එකට join wela scan එකක්‌ කාලෙත් ඔය ඔක්කොම ඕනි එකෙකුට බලන්න පුළුවන්. Privercy කියලා දෙයක් Internet වල නම් නෑ. VPN tunnel bouncing kiyala scene එකක් tiyanwa එතකොට නම් මෙලොව යකෙකුටවත් හොයන්න බැහැ. IP address ලෝක wate ම bounce වෙනවා poddak Google karala බලහන් oya configuration ටිකක් complicated
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    සාමාන්‍යයෙන් අපි සර්ච් කරන දේ බ්‍රව්ස් කරන දේවල් ISP ට බලන්න පුළුවන් නේ ද? ඒකේ ඇතුලේ ටෙක්නිකල් පැත්තේ ඇක්සස් තියෙන ඕන කෙනෙක්ට එහෙම බලන්න පුළුවන් ද? ඉන්කොග්නිටෝ නැත්තන් ප්‍රයිවට් ටැබ් එකෙන් ISP db මඟහැරීමක් වෙනවා ද? ප්‍රයිවසි එක වෙරිෆයි කරගන්නේ කොහොම ද? දන්න කෙනෙක් කියාගෙන යං
    පුලුවන් යූ සේජ් එක ගැන ප්‍රශ්නයක් ඇවිත් මම ටෙලිකොම් එකට කතා කරා ඌ ඇඩල්ට් ස්යිට් ප්‍රසන්ට්ටේජ් එක කිඋවා...එතනට අදාල නෑ ඒ උනාට ඌ ඒක කිඋවේ මාව චොර කරන්න වගේ ...ඊට පස්සේ මම ඌට සයිටි යිකේ නම් ටිකයි කැටගරි ටිකයි ඒවා කරන විදියයි කියල දුන්නා... ඌ ඒක එතන මාවා ලොප් කරන්න පාවිච්චි කරන්න හැදුවේ..මට මල පැන්නා.. හැබැයි මට ඉටින් මම පෝර්න් බලනවා කියන එක හංගන්න උවමනාවක් නැති නිසා ඌට උත්තරේ දුන්නා...උබේ ප්‍රශ්නේට උත්තරේ උන්ට උබ යන එන තැන් සහසුද්දේන්ම බලන්න පුලුවන් ..සයිට් වල නම් ..ඊට පස්සේ උබ ෆ්බී එකේ කාගේ හරි එකවුන්ට් එකක් බැලුවනම් ඒක පවා( මම දන්න තරමින්)..හැබැයි ඒ සයිට් එක ඇතිලෙ යවපු මැසේජ් එහෙම බලන්න බෑ...
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93

    කැරි ම පොන්නයෙක් නෙ.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ISP ta puluwan yana site eka balanna, https use karath dns quaeries balanna puluwan eken timestamps/packet size balala identify karanna puluwan user karana de.. oka hariyatama balanna puluwan usage meter eka hadala tiyenne dns queries analyse karanna.

    lankave isp lata mona technology tiyenavada kiayla danne naha ehema individual traffic monitor karanna nam habai..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    පුළුවන් ! එක පාරක් මගේ ඩයලොග් පැකේජ් එකේ ඩේටා වැඩ්පුර කැපිලා මම කම්ප්ලේන් කරා, පස්සේ ඌ මේ මේ සයිට් වලට ගිහින් තියෙනවා ,ඒවාගේ ඩේටා මේ මේ විදිහට කැපිලා තියෙනවා කියලා කියාගෙන ගියා , පෝන් සයිට් ටිකකකටත් ගියා 🤣 ඒ ටික කීවේ නෑ ඌ, චාටර් නේ, අපි ලිකිතව ඉල්ලීමක් කරොත් ගියපු වෙබ් සයිට් ටික එවන්නත් පුළුවන් කිව්වා
    same sh!t happened to me... SLT eke kellek call karala kiwwe. Sir godakma video streaming walata thama data kapila thiyenne kiyala. site tika oneda ahuwa. No thanks kiyala thibba. redi ille...

    ඔයා ඔයාගෙ කනෙක්ෂන් එකෙන් ඉන්ටර්නෙට් යනකොට ඔයාගෙ අන්තර්ජාල සැපයුම් කරුට ඔයා යන සයිට්ස් පේනවා. අදාල සයිට් එකේ එස් එස් එල් නැත්නම් ඒ සයිට් එකේ යන පේජස් සහ ඔයා ටයිප් කරන දේවල්, පින්තූර උනත් පේනවා. නමුත් දැන් සීයට අනූපහක්ම වගේ සයිට්ස් වල එස් එස් එල් තියන නිසා ටෙල්කො ලට පේන්නෙ ඒ ඩෝමේන් එකට ඔයා ඇක්සස් කලා කියල විතරයි.

    වීපීඑන් එකක් පාවිච්චි කරනවා නම් ටෙල්කොලාට පේනවා ඔයා එක්තරා සර්වර් එකකට කනෙක්ට් වෙලා ඒ සර්වර් එක හරහා ඔයාගෙ සේරම ට්‍රැෆික් එක ටනල් වෙලා යනවා කියලා. එතකොට ඔයා යන සයිට්ස් මොනාද, ඩේටා මොනාද කියල හොයන්න බෑ. හැබැයි එයාට ඔයා පාවිච්චි කරන ඩේටා කැල්කියුලේට් කරන්න පුලුවන්. ඔයාගෙ ඩේටා එන යන ප්‍රොටොකෝල්ස් මොනාද කියල හොයන්න පුලුවන්. දල අදහසක් ගන්න පුලුවන් මොන ජාතිවල ඩේටාද කන්සියුම් කරන්නෙ කියලා

    ටෝර් පාවිච්චි කලත් ටෙල්කොට පේනවා ඔයා ටෝර් පාවිච්චි කරනවා කියලා. මේ තියන උපක්‍රම කලවං කරලා විවිද නිර්මාණශීලී විදිවලට යම් ප්‍රමාණයක් අනෝනිමස් වෙන්න පුලුවන්. ඒ උනාට තියන ඩේටා, ටයිම් ස්ටෑම්ප්, ඇනලයිස් කරලා ගොඩක් වෙලාවට ට්‍රැක් කරන්න පුලුවන් මොකක් හරි ජිංජිබිරිස් වැඩක් කලොත්.
    godak me exit point eka thama kela wenne..
     
    • Haha
    Reactions: charitha2011