උඹේ Network එකට join wela scan එකක් කාලෙත් ඔය ඔක්කොම ඕනි එකෙකුට බලන්න පුළුවන්. Privercy කියලා දෙයක් Internet වල නම් නෑ. VPN tunnel bouncing kiyala scene එකක් tiyanwa එතකොට නම් මෙලොව යකෙකුටවත් හොයන්න බැහැ. IP address ලෝක wate ම bounce වෙනවා poddak Google karala බලහන් oya configuration ටිකක් complicatedසාමාන්‍යයෙන් අපි සර්ච් කරන දේ බ්‍රව්ස් කරන දේවල් ISP ට බලන්න පුළුවන් නේ ද? ඒකේ ඇතුලේ ටෙක්නිකල් පැත්තේ ඇක්සස් තියෙන ඕන කෙනෙක්ට එහෙම බලන්න පුළුවන් ද? ඉන්කොග්නිටෝ නැත්තන් ප්‍රයිවට් ටැබ් එකෙන් ISP db මඟහැරීමක් වෙනවා ද? ප්‍රයිවසි එක වෙරිෆයි කරගන්නේ කොහොම ද? දන්න කෙනෙක් කියාගෙන යං