math ekak patan ganda kiyala inne, eth ekak ne patan ganda, lorryakuth thiyenawa gedara nikan, idea ekak diyang
yako Oka aragena elawalu adum wage aragena polin polata palayanko palathuru hadhena kaleta ewa gewal gane gihin ekathu karala kolaba geniyapan ai loriya nikan thiyana inne...math ekak patan ganda kiyala inne, eth ekak ne patan ganda, lorryakuth thiyenawa gedara nikan, idea ekak diyang

Mun 2 years witara research 1k kara oya gana..
Business 1k num may 5 tiyenna oney.
1.Hoda profit 1k tiyenna oney
2.Risk 1a adu wenna oney.
3.Ikmanata stable wenna puluwun wenna oney.
4.wayasata giyath pahu kalinawa apahasuwaking torawa oney ma kenekuta kara genna yanna puluwun wenna oney.(owner marunoth wife ta hari daruwanta hari karanna puluwun wenna oney..)
5.Aniwaryen ma hoda target market 1k tiyenna oney..
Tani onema 1kuta kisima adyapana sudusukamak natuwa, adu mudaluk ayajanaya karala, mahnsi wella karanna puluwa kadagena watenney nati business 3k mun adura gaththa.
1. Pharmacy 1k dana 1a.
2.Hardware badu kadayak dana 1a.
3.Tyre kadayak dana 1a.(Tyre and bateries)
මචන් මමත් මේ වගේ නූලක් හොය හොය හිටියෙ.අලුත් අදහස් දැන ගන්න.
මට හිතෙන විඩිහට නම් cab servise එක ලාභයි.මොකද අපිට ගොඩක් ප්රග්ධනය නැත්නම් වෙන අයගෙ වාහන කුලියට අරගෙන වැඩේ කරන්න පුලුවන්


භාන්ඩ පිටරට යවන වියාපාර නම් දැන්කාලේ සරැවට කරන්න පුලුවන්. කුලුබඩු,විසිතුරැ දේවල් වලට ලොකු ඉල්ලුමක් පිටරට වල තියෙනවා. මැදපෙරදිග, ජපානය වගේ රටවල් වගේම යුරෝපීය රටවල් වල මේක් සාර්ථකව කරන්න පුලුවන්. පොඩි මුදලකින් කරන්න පුලුවන් වුනත් ඒ බඩු යවන රටවල් වල තමන්ගේ විශ්වාසවන්ත හිතවතෙක් ඉන්නවානම් ඉතාම ප්රයෝජනවත්.
I have some new ideas on a web site. If anyone is interested and have time on coding PHP please PM me.
I have the knowledge and money for investing on that but I do not have time and I do not like just to give away the ideas I have.
OnDaRock
P.S. I can give a salary till we are making profit and when we make profit you will get a profit sharing too.