වෙලාවකට හිතෙනවා අපි මේ කරන්නේ පවු කාර වැඩක්ද කියලත් මේ Hand Sanitizer පාවිච්චි කරලා..ඒත් එහෙම බැලුවොත් ඊට වඩා දේවල් අපි කරනවා... 
මේකේ මන් පෙන්නන්නේ කොහොමද කියලා බැක්ටීරියා සහ විශබීජ සැනිටයිසර් වලින් මැරිලා විනාශ වෙලා යන විදිය.නිකන් පරමාණු බෝම්බයක් දැම්මා වගේ...

වෙලාවකට පවු කියලත් හිතෙනවා මොකද බැක්ටීරියා වලට හැගීම් දැනීම් තියනවා...ඒත් නොමරත් බෑ..

මේවා දැක්කම හිතෙන්නේ මේ ලෝකේ ජීවත් වෙද්දී අපේ සමහර කරුණු ගැන දෙපාරක් හිතන්න වෙනවා කියලා.
....
හෑන්ඩ් සැනිටයිසර් හැදුවත් එකයි පරමාණු බෝම්බ හැදුවත් එකයි...
උඔලා මොකක්ද හිතන්නේ මේ ගැන.
කොමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන්නම් වීඩියෝ එක ශෙයා කරලා චැනල් එකත් සබ්ස්ක්රයිබ් කරලම යන්න....

Last edited:

උන් පන ඇති සත්තු විදිහටද සලකන්නෙ 