අපි මහ පවුකාර වැඩක්ද මේ කරන්නේ?

themicrobe

Active member
  • Nov 17, 2020
    131
    110
    43
    වෙලාවකට හිතෙනවා අපි මේ කරන්නේ පවු කාර වැඩක්ද කියලත් මේ Hand Sanitizer පාවිච්චි කරලා..ඒත් එහෙම බැලුවොත් ඊට වඩා දේවල් අපි කරනවා... 😝
    මේකේ මන් පෙන්නන්නේ කොහොමද කියලා බැක්ටීරියා සහ විශබීජ සැනිටයිසර් වලින් මැරිලා විනාශ වෙලා යන විදිය.නිකන් පරමාණු බෝම්බයක් දැම්මා වගේ...🙄😕
    වෙලාවකට පවු කියලත් හිතෙනවා මොකද බැක්ටීරියා වලට හැගීම් දැනීම් තියනවා...ඒත් නොමරත් බෑ..😒😒

    මේවා දැක්කම හිතෙන්නේ මේ ලෝකේ ජීවත් වෙද්දී අපේ සමහර කරුණු ගැන දෙපාරක් හිතන්න වෙනවා කියලා. 🙄🙄....
    හෑන්ඩ් සැනිටයිසර් හැදුවත් එකයි පරමාණු බෝම්බ හැදුවත් එකයි...
    උඔලා මොකක්ද හිතන්නේ මේ ගැන.

    කොමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන්නම් වීඩියෝ එක ශෙයා කරලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලම යන්න....

    Last edited:

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    Thi
    වෙලාවකට හිතෙනවා අපි මේ කරන්නේ පවු කාර වැඩක්ද කියලත් මේ Hand Sanitizer පාවිච්චි කරලා..ඒත් එහෙම බැලුවොත් ඊට වඩා දේවල් අපි කරනවා... 😝
    මේකේ මන් පෙන්නන්නේ කොහොමද කියලා බැක්ටීරියා සහ විශබීජ සැනිටයිසර් වලින් මැරිලා විනාශ වෙලා යන විදිය.නිකන් පරමාණු බෝම්බයක් දැම්මා වගේ...🙄😕
    වෙලාවකට පවු කියලත් හිතෙනවා මොකද බැක්ටීරියා වලට හැගීම් දැනීම් තියනවා...ඒත් නොමරත් බෑ..😒😒

    මේවා දැක්කම හිතෙන්නේ මේ ලෝකේ ජීවත් වෙද්දී අපේ සමහර ආගමික කරුණු ගැන දෙපාරක් හිතන්න වෙනවා කියලා. 🙄🙄....

    අපේ ආගමේ හැටියට බැලුවම පර පණ නසන එක පවක්. ඒත් අපේ අම්මලා හාල් මැස්සෙක් වත් කන්නේ නෑ..හැබැයි වතුර උණු කරලා බොනවා.. ඒත් වතුර උණු කලා කියන්නේත් පර පණ නැසුවා කියන එකම තමා.ඕවා කියලා දෙන්න ගියොත් අපිත් බැනුම් අහනවා...

    හෑන්ඩ් සැනිටයිසර් හැදුවත් එකයි පරමාණු බෝම්බ හැදුවත් එකයි...
    උඔලා මොකක්ද හිතන්නේ මේ ගැන.

    කොමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන්නම් වීඩියෝ එක ශෙයා කරලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලම යන්න....

    Thota pissuda ade!
     
    • Like
    Reactions: johnyh

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඔව් ඔව් ඔවා මහා පවුකාර වැඩ.. :lol:
    හුක් .... එපා
    අතේ ගහන්නත් එපා මචෝ..
    #ක හෝදන්නත් එපා
    😂😂
     
    • Haha
    Reactions: Carguy69

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    title එක චේන්ජ් කරපන් bacteria වෙනුවට covid-19 virus කියල. විව්ස් එයි සට සට ගාලා.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹේ youTube channel එක අපිට පෙන්නගන්න බණ කියන්ඩ එපා! ඒක පවක් ඔය ඔක්කොටම වඩා. ඉස්සෙල්ලම ඔය චැනල් එක විකුණන එක පස්සට දාල ගිහින් නිඝන්ට ආශ්‍රමයක මහණ වෙයන්. පරම අවිහිංසාවාදය තියෙන්නේ ඒකෙ. කැළණි හිඟන්නෝ වගේ උනානේ යකෝ මුන්. යූ ටියුබ් වීඩියෝ එක පෙන්නගන්න බෞද්ධ දර්ශනයත් ඉස්සරහට දාගෙන එනවා. ඉගෙනගෙන රස්සාවක් කරපන් සොන්නයෝ... :growl::growl::growl::growl:

    1606139647895.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    වෙලාවකට හිතෙනවා අපි මේ කරන්නේ පවු කාර වැඩක්ද කියලත් මේ Hand Sanitizer පාවිච්චි කරලා..ඒත් එහෙම බැලුවොත් ඊට වඩා දේවල් අපි කරනවා... 😝
    මේකේ මන් පෙන්නන්නේ කොහොමද කියලා බැක්ටීරියා සහ විශබීජ සැනිටයිසර් වලින් මැරිලා විනාශ වෙලා යන විදිය.නිකන් පරමාණු බෝම්බයක් දැම්මා වගේ...🙄😕
    වෙලාවකට පවු කියලත් හිතෙනවා මොකද බැක්ටීරියා වලට හැගීම් දැනීම් තියනවා...ඒත් නොමරත් බෑ..😒😒

    මේවා දැක්කම හිතෙන්නේ මේ ලෝකේ ජීවත් වෙද්දී අපේ සමහර ආගමික කරුණු ගැන දෙපාරක් හිතන්න වෙනවා කියලා. 🙄🙄....

    අපේ ආගමේ හැටියට බැලුවම පර පණ නසන එක පවක්. ඒත් අපේ අම්මලා හාල් මැස්සෙක් වත් කන්නේ නෑ..හැබැයි වතුර උණු කරලා බොනවා.. ඒත් වතුර උණු කලා කියන්නේත් පර පණ නැසුවා කියන එකම තමා.ඕවා කියලා දෙන්න ගියොත් අපිත් බැනුම් අහනවා...

    හෑන්ඩ් සැනිටයිසර් හැදුවත් එකයි පරමාණු බෝම්බ හැදුවත් එකයි...
    උඔලා මොකක්ද හිතන්නේ මේ ගැන.

    කොමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන්නම් වීඩියෝ එක ශෙයා කරලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලම යන්න....

    මොලේ කුරුවල් උනාදැ

    යු ටියුබ් හිගන්නෙක් තවත්
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,963
    11,702
    113
    වෙලාවකට පවු කියලත් හිතෙනවා මොකද බැක්ටීරියා වලට හැගීම් දැනීම් තියනවා...

    🤣🤣🤣
     
    • Haha
    Reactions: Aruna119

    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    Thi
    Thota pissuda ade!
    Mokakda aula machan
    සැනිටයිස වල වෛරස් මැරෙන්නෙ නෑ මම දන්න විදියට !
    Marenawa machan alcohol tiyanawanam marenawa
    Your reason alone is enough to contemplate about the enlightenment or liberation. But Don’t go into extremes.
    Ok bro
    කොමෙන්ට් එකක්
    Hmmmm
    ඔව් ඔව් ඔවා මහා පවුකාර වැඩ.. :lol:
    හුක් .... එපා
    අතේ ගහන්නත් එපා මචෝ..
    #ක හෝදන්නත් එපා
    😂😂
    Hariyata baluwoth athe gahana ekath aulak thamai eth auto yana nisa keranna deyak na nogaha hitiyath
    Ela
    Maara approach1k.
    Eeka kiyewwama video1 nobala beri unas 😃
    Na man hithuna de damme video eka balannath ekka thamai
    thirisana :frown:
    Mokak?
    උබ මේ කිරියේ කාගෙන් හරිද පව් පින් ඉගෙන ගත්තෙ.
    Na yako mata hitichcha de damme mewa dakkama
    අඩො නෝ...
    Yes
    title එක චේන්ජ් කරපන් bacteria වෙනුවට covid-19 virus කියල. විව්ස් එයි සට සට ගාලා.
    Ethakota aith ena ekak na ban boru dala
    වයිරස් මැරුවමත් පව් සිද්ද වෙනවද දන්නේ නෑ :baffled: උන් පන ඇති සත්තු විදිහටද සලකන්නෙ :oo:
    Ow pw thama itin dharmaya anuwa
    උඹේ youTube channel එක අපිට පෙන්නගන්න බණ කියන්ඩ එපා! ඒක පවක් ඔය ඔක්කොටම වඩා. ඉස්සෙල්ලම ඔය චැනල් එක විකුණන එක පස්සට දාල ගිහින් නිඝන්ට ආශ්‍රමයක මහණ වෙයන්. පරම අවිහිංසාවාදය තියෙන්නේ ඒකෙ. කැළණි හිඟන්නෝ වගේ උනානේ යකෝ මුන්. යූ ටියුබ් වීඩියෝ එක පෙන්නගන්න බෞද්ධ දර්ශනයත් ඉස්සරහට දාගෙන එනවා. ඉගෙනගෙන රස්සාවක් කරපන් සොන්නයෝ... :growl::growl::growl::growl:

    View attachment 103546

    Waraddak unamam
    Sorry machan.
    මොලේ කුරුවල් උනාදැ

    යු ටියුබ් හිගන්නෙක් තවත්
    Ehema higanneknam nemai
    Machan man kiyana de boru kiyala oppu keranna puluwannam
    වෙලාවකට පවු කියලත් හිතෙනවා මොකද බැක්ටීරියා වලට හැගීම් දැනීම් තියනවා...

    🤣🤣🤣
    hoyala balapan untath sense tiyanawa.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උඹේ youTube channel එක අපිට පෙන්නගන්න බණ කියන්ඩ එපා! ඒක පවක් ඔය ඔක්කොටම වඩා. ඉස්සෙල්ලම ඔය චැනල් එක විකුණන එක පස්සට දාල ගිහින් නිඝන්ට ආශ්‍රමයක මහණ වෙයන්. පරම අවිහිංසාවාදය තියෙන්නේ ඒකෙ. කැළණි හිඟන්නෝ වගේ උනානේ යකෝ මුන්. යූ ටියුබ් වීඩියෝ එක පෙන්නගන්න බෞද්ධ දර්ශනයත් ඉස්සරහට දාගෙන එනවා. ඉගෙනගෙන රස්සාවක් කරපන් සොන්නයෝ... :growl::growl::growl::growl:
    මොලේ කුරුවල් උනාදැ

    යු ටියුබ් හිගන්නෙක් තවත්
    ai bn mehema dewal kiyanne ..
    eyta eyge hithata awa de kiyanna puluwn ...
    :yes::yes::yes::yes::yes::yes: