අපි මොකද්ද කියන්න ඕනා...
අපේ පරණ ශ්‍රි ලන්කා නිදහස් පක්ශ මන්ත්‍රීවරු හැමෝම කියන්නේ කල කිරීමෙන් ඉන්නව කියල, අසාධාරණ කම් උනා කියල මොකදද මේකෙ තේරුම.....?
එතකොට ඒ කියන්නේ ජ්නාධිපතිතුමාට තමන්ගේ ඇමති මණ්ඩලයටවත් සාධාරණයක් කරන්න බැරි උනාද....?
අනික අවුරුදු 10ක් තිස්සේ. යකෝ උඹලට වාහන දීල , ගෙවල් දොරවල් දීල, කාර්ය මණ්ඩල දීල හැම දේම රජයෙන් දීලත් අසාධාරණ කම් උනා කියනව නම්, අපි මොකද්ද කියන්න ඕනා...
FB Eken