අපි මොනවද මේ කරන්නෙ .?

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    බිබිලේ දොඩම් පමණක් නොව, අපට අහිමි කල භෝග වර්ග ගණන සිය ගණනකි. පිටි මකුණා, පොල් වෛරසය, කරාබු නැටි රෝගය, රඹුටන් වල පුස්, ඉතාම මෑතක සිට ව්‍යාප්තවන කොස් දිලීරය සහ එනසාල් වගාවට එන පිටි මකුණා සහ මෙතන නොකී රෝග ගණනාවක් ආවේ එකම හේතුවක් නිසාය. ඒ සමාගම් වල කෘෂි මාෆියාවයි.. අනුකාරක බටහිර උගතුන් පසේ පෝෂණ ද්‍රව්‍ය නැතිබව වැනි කුහක කතා කියමින් සමාගම් වල බඩගෝස්තරවාදයට කහින්නේ එකිනෙකාට ලැබෙන කුට්ටිය මත මිස ජාතිය ගැන නොසිතමිනි..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    From FB ;


    මේ කියන්ට යන්නේ මා අසා ඇති දෙයකි.

    ලෝකේ ඉතා රසවත්ම දොඩම්, නැත්තම් රසවත්ම දොඩම් වලින් එකක් තමයි ලංකාවේ බිබිලේ දොඩම්. ඒ වගේම ලෝකේ ඇති තවත් රසවත්ම දොඩම් ජාතියක් තමයි ඊශ්‍රායලයේ ජෆ්ෆා දොඩම් කියන්නෙත්.

    ඔය ඊශ්‍රායල් කාරයෝ, ලංකාවේ සුභ සිද්ධියක් උදෙසා වූ කර්තවයකට පැමිණෙන ලෙසින්, යම් කිසි රෝගයක් හිතා මතාම (ජානමය විකෘතියක් බෝ කලාද දන්නෙත් නැහැ) ව්‍යාප්ත කරලා තියෙනවා, බිබිලේ දොඩම් වලට. ඉන් පසු මේ වටිනා, දේශීය දොඩම් වර්ගය වඳ වී ගියාය කියනවා.

    ඔය වගේ දෙයක් ලංකාවේ ඉතා සාර්ථකව ඇපල් වැවු(මතක හැටිය එතුමාගේ නම මාර්ටින්. ඔහුට කියන්නේ ඇපල් මාර්ටින් වගේ තමා නිච්චි.) පුද්ගලයෙකුට ඕස්ට්‍රේලියාවෙන් හොඳ තෑග්ගක් ලැබුනා. මොහු ඉතා සාර්ථකව ඇපල් වැවු සැටි දන ගෙන ඔවුන් නැවත වවන්ට වෙනත් ප්‍රබෙධයක් ලබා දුන්න නොමිලේම, ආධාරත් ඇතිව. එය වගා කලාට පසු අර පෙර වැවු සියල්ලක්ම වඳ වී ගොස් ඇත. නැවත ඇපල් ගසක් වගා කරන්ටවත් බැරි වී ඇත. මින් කම්පනයට පත් එතුමා, හිත තැවුලින් සියලු වගාවන් අත්හැර දැමුවා කියා කියනවා(මෙය මා බොහෝ කලට පෙර පුවත්පත් ලිපියකින්, මතක ඇති විදිහට බත් පාර්සලයක් බැඳ තිබ් කොළයකින් කියවපු දෙයක්.)
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    hmm, ow bn api thambiyo ekka avulen hitiyata oya jews la thama mulu lokema inna darunuma sakkilima jatiya..un thama loke rataval vinasa karanne,,,,mchn bibile dodam dan kohewat nadda bn ? podiyatawat kaurut karanen nadda ?

    kalama na bn..
    :oo::oo::oo:

    ගහ නම් තියනව බන් ගෙඩි හැදෙන්නෙ නෑ .කොල වල කලු පාට පුස් හැදෙනව .ගහ පුරාම .පස්සෙ කොල වැටෙනව .ආයෙ එනව ඒවටත් හැදෙනව .
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    From FB;

    මමත් බිබිලේ දඩම් වලට ගොඩාක් ආස කෙනෙක් ඒ වගේම '82 මොනරාගල ,බිබිල ආස්‍රිතව වෙළදාම් වලට ගිය නිසා
    බිබිලේ දොඩම් වල රසය වින්ඳා
    මට මතක හැටියට 2000 දි පමණ පත්තරයක පලවි තිබුනා
    බිබිල ප්‍රදේශයට පැමිණි මිසනාරි දේව ගැතිවරයෙකු බිබිලේ ජනතාවට උදවු කරන මුවාවෙන් එහි ටික කාළයක් පදි0චි වී සිට දොඩම් වගාව විනාශ කන්නට ඔහුගේ රටින් ( මොහු විදේශිකයෙකු ) කෘමි උවදුරක් මුදා හැර ස්වල්ප කාළයකින් රටින් පිට වුනැයි කියලා ,බිබිලේ ජනතාව මේ විස්තර හොඳින් දන්නව ඇතැයි සිතමි,
    අනික දැන් ල0කාවේ පිටරටින් ගෙන්වන කහ පැහැති දොඩම් වල අලවිය දකිද්දි මේ දේ ගැන සැකයක් ඇති වෙන්නෙත් නැහැ ,අනික අපේ ජනතාවටත් පිට රටින් ගේන දේ හරි අගෙයි, දේශිය නිශ්පාදනයක් ගෙදර ගෙන යන්න ලැජ්ජයි ,විදෙශීය දෙයක් හරි ආඩම්බරයෙන් අනිත් අයටත් පේන්න උජාරුවෙන්
    ගෙනයන්නේ අපට කෙළවෙන්න හේතු බොහොයි, මේකත් එක හේතුවක්........
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ගහ නම් තියනව බන් ගෙඩි හැදෙන්නෙ නෑ .කොල වල කලු පාට පුස් හැදෙනව .ගහ පුරාම .පස්සෙ කොල වැටෙනව .ආයෙ එනව ඒවටත් හැදෙනව .

    :sorry::sorry::sorry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    From FB;

    මමත් බිබිලේ දඩම් වලට ගොඩාක් ආස කෙනෙක් ඒ වගේම '82 මොනරාගල ,බිබිල ආස්‍රිතව වෙළදාම් වලට ගිය නිසා
    බිබිලේ දොඩම් වල රසය වින්ඳා
    මට මතක හැටියට 2000 දි පමණ පත්තරයක පලවි තිබුනා
    බිබිල ප්‍රදේශයට පැමිණි මිසනාරි දේව ගැතිවරයෙකු බිබිලේ ජනතාවට උදවු කරන මුවාවෙන් එහි ටික කාළයක් පදි0චි වී සිට දොඩම් වගාව විනාශ කන්නට ඔහුගේ රටින් ( මොහු විදේශිකයෙකු ) කෘමි උවදුරක් මුදා හැර ස්වල්ප කාළයකින් රටින් පිට වුනැයි කියලා ,බිබිලේ ජනතාව මේ විස්තර හොඳින් දන්නව ඇතැයි සිතමි,
    අනික දැන් ල0කාවේ පිටරටින් ගෙන්වන කහ පැහැති දොඩම් වල අලවිය දකිද්දි මේ දේ ගැන සැකයක් ඇති වෙන්නෙත් නැහැ ,අනික අපේ ජනතාවටත් පිට රටින් ගේන දේ හරි අගෙයි, දේශිය නිශ්පාදනයක් ගෙදර ගෙන යන්න ලැජ්ජයි ,විදෙශීය දෙයක් හරි ආඩම්බරයෙන් අනිත් අයටත් පේන්න උජාරුවෙන්
    ගෙනයන්නේ අපට කෙළවෙන්න හේතු බොහොයි, මේකත් එක හේතුවක්........

    මචන් අර නකල්ස් වල පිටරට හාමුදුරු කෙනෙක් නැවතිල බාවනා කරනව කියල ෆොටෝ ශෙයා උනේ අම්බානකට .මට නම් ඕකත් සැකයි .කව්ද දන්නෙ ජාන ටික එකතු කරනවද කියල .සින්හලු මෝඩයිනෙ .අනේ සාදු කියල බදා ගන්නව ඔක්කොම
     

    GellertGrindelwald

    Junior member
  • Apr 23, 2017
    29
    2
    8
    Nowhere
    බටහිර කරනය සුද්ද දැන් ලෝකෙ අල්ලන්නෙ යුද්ධ වලිං නෙමේ උන්ගෙ දැනුමෙනුයි සමාජ රටාවෙනුයි. ලෝකෙ ගෝලීය කරනය වෙනව කියල ඇත්තටම වුනේ ගෝලීය කරනයක් නෙමේ බටහිර කරනයක්. trend හදන්නෙත් සුද්ද නැති කරන්නෙත් සුද්ද. අපේ වී ටිකටත් වුනේ ඕක තමා. ඉස්සර අපේ රටේ මිනිස්සු ගස් කොලං වල හැදෙන දේවල් කාල අගේට ලෙඩ නැතුව 80ක් 90ක් ජීවත් වුනා. ඒත් දැන් 60ක් 70ක් ඉන්නෙත් බටහිර බෙහෙත් වල පිහිටෙන් ඒ නැත්තං උපරිම වයස 45ක් 50ක් වගේ තමා. අපේ සංස්කෘතියෙ තිබ්බෙ අපි සොබාදහමෙ කොටසක් අපි සොබාදහමට ඕනෙ විදිහට අනුගත වෙලා යන ගමනක්. බටහිරයන්ට සොබාදහම කියන්නෙ මිනිසාගේ අවශ්‍යතා වලට අනුව හිතේ හැටියට වෙනස් කරන්න තියෙන දෙයක්. ඉතිං ඕනෙ මොනාද ජාන වෙනස් කල්ල හරි ඕනෙ දේ ලබාගන්නව ඊට පස්සෙ ඒවගෙ ප්‍රතිවිපාක වලිං බේරෙන්න බෙහෙත් බොනව සොබාදහමත් ඉවරයි තමනුත් ඉවරයි. මේ ක්‍රමේට කොහොමත් වැඩි ආයුශ නෑ ලඟදීම වෙනස් වෙන්න සිද්ද වෙනව
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    අවධානය යොමුවිය යුතු වැදගත් කාරනයක්
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මචන් අර නකල්ස් වල පිටරට හාමුදුරු කෙනෙක් නැවතිල බාවනා කරනව කියල ෆොටෝ ශෙයා උනේ අම්බානකට .මට නම් ඕකත් සැකයි .කව්ද දන්නෙ ජාන ටික එකතු කරනවද කියල .සින්හලු මෝඩයිනෙ .අනේ සාදු කියල බදා ගන්නව ඔක්කොම

    ow bn oya avilla tiyenne jana mankollayakata, oya de gana loku sanvadayak FB eke tibba, hoyala methana dannam mchn...


    ape un sudu hamata vahallu vela inne, anika okun sivura dagena inne un dannawa karuth saka karanne na kiyala..me rate palakayo ratata adare na bn, ekanisa one ekek avit one deyak horakan karala vinasa karala yanawa, mata balaya tibba nam okun dennage niyapotte idan galawaala munge agenda eka danagannawa...samaharavita okun deshapaluwon allagena ati bn..duka thama..
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මචන් අර නකල්ස් වල පිටරට හාමුදුරු කෙනෙක් නැවතිල බාවනා කරනව කියල ෆොටෝ ශෙයා උනේ අම්බානකට .මට නම් ඕකත් සැකයි .කව්ද දන්නෙ ජාන ටික එකතු කරනවද කියල .සින්හලු මෝඩයිනෙ .අනේ සාදු කියල බදා ගන්නව ඔක්කොම

    machn ara mama uda kiyapu link eka labuna, pahala link ekata gihin kiyawanna,,,

    https://www.facebook.com/kalum.thushara.3/posts/1242515425862912
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    uda dapu link eken;


    සිරි පදයේ ජපන් පන්සල එතන ජයටම කෙරෙන්නේ ජාන හොරකම් කිරීමනේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    අපේ අම්ම මේ ලඟදි ගස්ලබු ඇට වගයක් ගෙනල්ල ඇටයක් රුපියල් 25ගානෙ දීල.. මට හරියට දුක හිතුනා.. ඉස්සර අපේ වත්තේ දෙශීය ගස්ලබු ගොඩක් තිබුන.. ඒවා හරිම රසයි වවන්නත් ලේසියි ගුණත් වැඩියි. ඔහේ වැවෙන නිසා අපිට ඒවගේ අගයක් තිබුනෙත් නෑ. එත් දැන් අපිටම ගස්ලබු ඇටත් කඩෙන් ගෙන්න වෙලා..
    අපේම වැරැද්දෙන් තමයි අපිට අපේ දේවල් නැති වෙලා යන්නේ..
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    bump

    කෙලෙසද කිව මැන සිපගත් දැතට
    මංගල මල් කලබක්‌ දෙන්නෙ
    එදා මගේ පෙම්වතියේ අද ඔබ
    මනමාලියවි මගෙම මිතුරාගේ
    කෙලෙසද මම මල් කලබ අරන් එන්නෙ........

    මේ තුරු සෙවනෙම හමුවු ඔබ මා
    මේ සෙවනෙමයි වෙන්වුයෙ
    කිසිදා හමුනොවෙනට වෙන්වු අපි
    කෙලෙසද මේ ලෙස හමුවන්නෙ
    කෙලෙසද මේ මල් කලබ ඔබට දෙන්නෙ....
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    දැන් ඇම්බන් කෙසෙල් වගයක් දානවා CIC එකෙන්. හරි ලස්සන තඩි ගෙඩි ඒ උනාට මෙලෝ රහක් නැහැ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    bump

    කෙලෙසද කිව මැන සිපගත් දැතට
    මංගල මල් කලබක්‌ දෙන්නෙ
    එදා මගේ පෙම්වතියේ අද ඔබ
    මනමාලියවි මගෙම මිතුරාගේ
    කෙලෙසද මම මල් කලබ අරන් එන්නෙ........

    මේ තුරු සෙවනෙම හමුවු ඔබ මා
    මේ සෙවනෙමයි වෙන්වුයෙ
    කිසිදා හමුනොවෙනට වෙන්වු අපි
    කෙලෙසද මේ ලෙස හමුවන්නෙ
    කෙලෙසද මේ මල් කලබ ඔබට දෙන්නෙ....

    :confused::confused::confused::confused::confused: