අපි යනවා ඇමෙරිකා

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    අපි යනවා ඇමෙරිකා

    දහ අට වෙනි සංශෝධනේ
    පොරජාතන්තරේ හා වම
    වම වම වම
    වමට වමනේ යයි
    වමනය හා පාචනය
    වාසුට , තිස්සට , ඩීව්ට
    රෙද්දේම බඩ යයි
    වික්ටර් අයිවන්
    කුක්කු පැටියා
    නිදි පැදුරේම චූ කරලා
    ඌ ශ්‍රී ලංකා
    මූ යූ ඇන් පී
    මූ ශ්‍රී ලංකා
    ඌ යූ ඇන් පී
    යූ ඇන් පී , ශ්‍රී ලංකා
    ජේ වී පී, ජානිපෙ
    ලෙමන් පෆ් උපවාසේ
    ජානිපෙ හෙලුවැල්ලෙන්
    හූ හූ හූ
    හූ හූ හූ
    හූ ජෙනරාල්
    ඇද්ද උඹට
    ජෙනරාල් හිරගෙදර
    මම කරුණා රජ ගෙදර
    කේපියෝ උඹත් වර රජ ගෙදර
    ඉස්සරහින් ජොනි
    පස්සෙන් ෆොනී
    ඒ ඉස්සර මෝඩ කතා
    දැන් ඉස්සරහින් ජොනි
    පස්සෙන් ලකී
    ඒ දෙන්නට මැද්දෙන්
    ෆොනී කොටු වෙලා
    ටැක්සි අබේ ටැක්සි අබේ
    මං කියන දේ අහනවද
    එහෙම නැතිව කෙලව ගන්නවද
    අහනවා අහනවා අහනවා
    පලයන් එහෙනම්
    ජොනිය එක්ක එකතු වෙලා
    ලකිය එක්ක එකතු වෙලා
    කෙලවාපිය අර ෆොනියට
    අපොයි අම්මේ මෙහෙම රටක්
    මානව හිමිකම් භංග වෙලා
    පොරෝජාතන්තරේ ගිනි අරගෙන
    ගිනි ගන්න රටක කෙලින
    මී හරකුන් වැනි පුතුන්
    නන්දක්කේ උඹ කොහෙද
    හිස ගිනි ගත්තකු එගිනි නිවන සේ
    ගයාපන් උඹ ශ්වේත රාත්‍රිය
    ධවල භීෂණය එනකම්ම
    ගයාපන්
    සත්‍යයේ ගීතය, පවන
    දාපන් බල්ලට
    උඹ ගයාපන් මධුර ගී
    කේතුමතී රාජධානිය පහල වෙලා
    උඹ ගයාපන් අපි යනවා
    අපි යනවා
    හිට්ලර්ගේ ජර්මනියට
    සෝල්හයිම්ගේ නොර්වේ වලට
    ඕනේ කෙහෙම්මලකට
    චීනෙට , ඉරානෙට , මියන්මාරේට
    මොකට යනවද මියන්මාරෙට
    මියන්මාරේ මෙහෙට ඇවිත් නොව
    යමන් යන්න ඇමෙරිකා
    ඇමෙරිකා ඇමෙරිකා
    සුනිල් අයියාගේ ඇමෙරිකා ඇමෙරිකා
    සුනිල් අය්යේ
    උඹත් කඩේ පලයන්
    අපි යනවා ඇමෙරිකා
    නිව්යෝර්ක්
    වොල්ඩෝෆ් ඇස්ටෝරියා
    සත්‍යවාදියාගේ දිනපොතේ
    කොළ ඉරලා ඔතා ගත්ත
    ගංජා සුරුට්ටුව ඇද ඇද
    බූරු ඇඳ උඩ බෑවිලා
    ඇස් දෙක පියාගෙන
    අපි යනවා ඇමෙරිකා
    පබා නඟා එක්කම
    වෙන කොහොම යන්නද
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    සමහර දේශප්‍රේමියෝ එළකිරි එකට ලොග් වෙනවා මහරජතුමාට මොනා හරි කිව්ව ගමන්:rolleyes:. ඒගොල්ලෝ ලොග් වෙන්නේ මේ වැඩේට විතරයි හැබැයි.බලන් ගියාම එයාලට id's ගොඩක් තියෙනවා:dull:. කියල තියෙන එවලින් ඒක තේරෙනවනේ. ඉතින් මෙතනට ඇවිල්ල කියන්න දෙයක් නැති කමට අමු කුණුහරුපෙන් කෑගහනවා. එක්කෝ ඉතින් අම්ම තාත්ත හදපු හැටි නැත්නම් ඉතින ජාන වල අවුලක්:nerd:.
    අපි ඉතින් අපේ සමාජයේ ඉන්න මානසික ලෙඩ්ඩුන්ට අනුකම්පා කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද?:rofl::P:rolleyes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පරපෝෂිත දේශපාලනයට මරු පහරක් මේ නිසඳැස නම්....
    ඔබගේ දේශපාලන දැක්ම මොකක් උනත් ප්‍රකාශණ ශක්තිය නම් එලකිරි...