අපි රේස් පදිමු-S1E2-

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    තරහ ගන්න එපා වස්තුවේ . . . මං කිව්වේ කලින්ම ලංකාවේ මාමිලා බුද්ධිමත් කියලා . . . එයලා දන්නවා Standalone ECU කියන්නේ මොනාද, එ්වා දැම්මම වාහනේට හානියක් වෙනවද නැද්ද කියලත් . . . තව Piggyback ecu ක්යන්නේ මොනාද කියලත් දන්නවා . . . එයාලා මාර මීටර් . . . එයාලා දන්නවා අපි දහස් ගණන් දීලා Performance Exhaust දාන්නේ බොරුවට සද්දෙ ගන්න විතරයි කියලත් . . .

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ලංකාවේ මාමිලා බුද්ධිමත්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එළ ත්‍රෙඩ් එක..... +:)

    අපේ රත්නෙ මාමගෙ බස් සෙට් එකට සෙට් කරල දියන් මචෝ:baffled:

    බඩා මාමිට යෝජනාවක් තියෙනවා . . .
    බඩා මාමි කැමත් නම් ඔය ලේලන්ඩ් එකේ තියෙන කඳු අදින්නෙ නැති එන්ජිම වෙනුවට Scania R730 එකේ DC16 Turbo එන්ජිම තියලා දෙන්න පුලුවන් . . .
    තව දුරටත් අවශ්‍ය නම් Motec ECU එකක් දාලා, Turbo එකත් Upgrade කරලා දෙන්න පුලුවන් . . .
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    Standalone wala OBD-II නෙවෙයිද මච‍ෝ එන්න‍ේ.ඇයි scan කරන්න බැරි වෙන්නේ. scan protocol වෙනස්ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එක්කෝ උබලට පිස්සු වෙලාව, සල්ලි නාස්ති කරන් ඇවිත් මේ වගේ වැඩකට නැති, මෙලෝ රහක් නැති, තේරෙන්නේ නැති ත්‍රෙඩ් කියවන්න . . :lol: :lol:
    එහෙමත් නැත්තන් මට පිස්සු උබල වගේ අනාතයෝ සෙට් එකකට මන් අමාරුවෙන් ඉගෙන ගත්තු ඒවා ගෙඩිය පිටින් පූජා කරන්න . . . :frown: :frown:

    :growl::growl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Standalone wala OBD-II නෙවෙයිද මච‍ෝ එන්න‍ේ.ඇයි scan කරන්න බැරි වෙන්නේ. scan protocol වෙනස්ද?

    මෙහෙමයි . . . Aftermarket Standalone ECU එකක් ගත්තම බොහෝවිට නිෂ්පාදකයා භාවිතා කරන්නේ ඔවුන් විසින් නිෂ්පාදනය කරපු Operating System එකක් ECU එක අැතුලේ ( programmed with C or Linux ) . . ඉතින් මේ Operating System එකත් එක්ක සන්නිවේදනය කරන්න බෑ අපි පාවිච්චි කරන Scanner වලට . . . හැබැයි හැම එකමත් එහෙම නෑ . . . සමහර ගොඩක් මිල අධික එ්වා තියෙන වාහන වලට Scanner අවශ්‍ය නෑ . . . එයාම ෆෝල්ට් එක අඳුරගෙන Cluster එකේ පෙන්නනවා . . .

    මෙහෙම දේකුත් තියෙනවා . . . බොහොම කලාතුරකින් තමා Aftermarket Standalone ECU තියෙන වාහන සාමාන්‍ය පාවිච්චියට ගන්නේ . . ගොඩකි වෙලාවට මේවා පාවිච්චි කරන්නේ රේසින් වලදි . . . පාරේ දුවන ගොඩක් එ්වට Piggyback එකක් හොඳටම අැති. . . ලංකාවේ Standalone ECU එකක් අවශ්‍ය වෙන තරමට ලොකු මොඩිෆිකේෂන් කරපු වාහන අතලොස්සක් තියෙන්නේ . . .
     
    • Like
    Reactions: thedigit2s

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    You must spread some Reputation around before giving it to mahesh1297 again.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මේ මහේෂ් මාමේ..... බැරිද ලේලන්ඩ් එකකට ඕකක් හයි කරලා පොඩ්ඩක් තෙල් කරනවා වැඩි කරලා දෙන්න......?? :rolleyes: දැන් ලීටරේට 3Km බං..... :( මම වැඩ කරොත් නම් 3.2-3.4 වගේ කරනවා..... :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ මහේෂ් මාමේ..... බැරිද ලේලන්ඩ් එකකට ඕකක් හයි කරලා පොඩ්ඩක් තෙල් කරනවා වැඩි කරලා දෙන්න......?? :rolleyes: දැන් ලීටරේට 3Km බං..... :( මම වැඩ කරොත් නම් 3.2-3.4 වගේ කරනවා..... :D

    අපේ රත්නෙ මාමගෙ බස් සෙට් එකට සෙට් කරල දියන් මචෝ:baffled:

    අපි යෝජනාව දාල තිබ්බෙ කලින්ම :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ මහේෂ් මාමේ..... බැරිද ලේලන්ඩ් එකකට ඕකක් හයි කරලා පොඩ්ඩක් තෙල් කරනවා වැඩි කරලා දෙන්න......?? :rolleyes: දැන් ලීටරේට 3Km බං..... :( මම වැඩ කරොත් නම් 3.2-3.4 වගේ කරනවා..... :D

    ඔන්න ඔය ලඩිය පටෝමු යකඩ කඩේට...:dull:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    මෙහෙමයි . . . Aftermarket Standalone ECU එකක් ගත්තම බොහෝවිට නිෂ්පාදකයා භාවිතා කරන්නේ ඔවුන් විසින් නිෂ්පාදනය කරපු Operating System එකක් ECU එක අැතුලේ ( programmed with C or Linux ) . . ඉතින් මේ Operating System එකත් එක්ක සන්නිවේදනය කරන්න බෑ අපි පාවිච්චි කරන Scanner වලට . . . හැබැයි හැම එකමත් එහෙම නෑ . . . සමහර ගොඩක් මිල අධික එ්වා තියෙන වාහන වලට Scanner අවශ්‍ය නෑ . . . එයාම ෆෝල්ට් එක අඳුරගෙන Cluster එකේ පෙන්නනවා . . .

    මෙහෙම දේකුත් තියෙනවා . . . බොහොම කලාතුරකින් තමා Aftermarket Standalone ECU තියෙන වාහන සාමාන්‍ය පාවිච්චියට ගන්නේ . . ගොඩකි වෙලාවට මේවා පාවිච්චි කරන්නේ රේසින් වලදි . . . පාරේ දුවන ගොඩක් එ්වට Piggyback එකක් හොඳටම අැති. . . ලංකාවේ Standalone ECU එකක් අවශ්‍ය වෙන තරමට ලොකු මොඩිෆිකේෂන් කරපු වාහන අතලොස්සක් තියෙන්නේ . . .

    එයාම ෆෝල්ට් එක අඳුරගෙන Cluster එකේ පෙන්නනවා . . .:):):):)
    මේ සීන් එක නම් දැන් අලුත් audi vw වල එහෙම එනවනේ නේද...:):)
    මට මතකයි පරන A4 එකෙත් Cluster එක මැද්දේ එන පොඩි display එකේ ‍ගොඩක් information පෙන්නුවා වගේ.

    OBD III කියලා technology එකක් තියෙනවද මචෝ...

    තැන්ක්යු මචෝ reply එකට:):):):):):):):)
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    මේවා කියෝලා පිස්සු හැදුනත් මොකද ලොක්කා. ආසාවෙන් බලාගෙන හිටියෙ ‘අපි රේස් පදිමු‘ ත්‍රෙඩ් එක ඉස්සරහට යනකන්. නොසෑහෙන්න ස්තුතියි විස්තර ටිකට. +
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: අනිත් කකුලත් කඩා ගන්න ආසද.....?? :growl:

    එක්දාස් නමසිය ගනන්වල ඩිසයින් එකකට හදපු එන්ජිමකට තහඩු ඇලෙව්ව කියල ඕව වාහනද සහෝ..:P
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ මහේෂ් මාමේ..... බැරිද ලේලන්ඩ් එකකට ඕකක් හයි කරලා පොඩ්ඩක් තෙල් කරනවා වැඩි කරලා දෙන්න......?? :rolleyes: දැන් ලීටරේට 3Km බං..... :( මම වැඩ කරොත් නම් 3.2-3.4 වගේ කරනවා..... :D

    ඔය මල ජරාවට මොන Standalone ECU ද . . .
    කඳු දැක්කම ඩ්‍රයිවර්ට කලිසමේ මූත්‍රා යනවා . . .
    අන්න එ්කට ටාටා . . .
    විසිල් එක ගහන් බබා වගේ කඳු අදින්නේ . . .
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    මේ මහේෂ් මාමේ..... බැරිද ලේලන්ඩ් එකකට ඕකක් හයි කරලා පොඩ්ඩක් තෙල් කරනවා වැඩි කරලා දෙන්න......?? :rolleyes: දැන් ලීටරේට 3Km බං..... :( මම වැඩ කරොත් නම් 3.2-3.4 වගේ කරනවා..... :D

    cab.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එයාම ෆෝල්ට් එක අඳුරගෙන Cluster එකේ පෙන්නනවා . . .:):):):)
    මේ සීන් එක නම් දැන් අලුත් audi vw වල එහෙම එනවනේ නේද...:):)
    මට මතකයි පරන A4 එකෙත් Cluster එක මැද්දේ එන පොඩි display එකේ ‍ගොඩක් information පෙන්නුවා වගේ.

    OBD III කියලා technology එකක් තියෙනවද මචෝ...

    තැන්ක්යු මචෝ reply එකට:):):):):):):):)

    OBD III කියලා එකක් තාම හඳුන්වලා දිලා නැහැ . . .
    නමුත් OBD II එකේම තව වැඩිපුර වැඩදාලා, පාට කරලා, එක එක ක්‍රම කට්ටිය හඳුන්වලා දෙනවා . . .
    කෙසේ වෙතත් OBD III වලට

    1. Real Time Monitoring
    මේකෙන් වෙන්නේ හැම තත්පරයක් පාසාම වාහනයේ දත්ත සැටලයිට් හරහා අවසර ලත් කණ්ඩායමකට ලබා දීම.
    මේ කණ්ඩායම සමහර විට නිෂ්පාදකයා වෙන්න පුලුවන්, එහෙමත් නැත්තන් පොලිසිය වෙන්න පුලුවන්, එහෙමත් නැත්තන් රටේ වාහන සම්බන්ධයෙන් කටයුතු කරන අායතනයක් වෙන්න පුලුවන්. .
    මේ ක්‍රමේ හඳුන්වලා දෙන්න ප්‍රධානම හේතුව Emmision දෝශයක් අැතිවුනාට පස්සේ එ්ක නිවැරදි කිරීම සඳහා ගතවන කාලය අවම කිරීම.
    එ් කියන්නේ අපි හිතමු වාහනේ Catalytic Converter එකේ ගැටලුවක් හඳුනාගෙන OBD පද්ධතියෙන් පෙන්නනවා කියලා . . නමුත් වාහනයේ අයිතිකරුට පුලුවන් ලෙඩේ එහෙමම තියෙද්දි වාහනය පාවිච්චි කරන්න . . එහෙම පාවිච්චි කාරන කාල සීමාව පුරාම පරිසරයට දැඩි හානියක් සිදුවෙනවා . .
    ඔන්න ඔ්කට පිලියමක් වශයෙන් තමා මේ කියන Real time Monitoring ක්‍රමේ හඳුන්වලා දෙන්නේ. .
    වාහනේ අදාල දෝශය නිසා චෙක් ලයිට් එක පත්තු උනු ගමන් අදාල සිග්නල් එක සැටලයිට් තාක්ෂණය හරහා අර කිව්ව කණ්ඩායමටත් දැන ගන්න ලැබෙනවා . .
    දැන් තමා නියම සෙල්ලම තියෙන්නේ . . .
    දැන් අයිත්කාරයට එනවා අැමතුමක්. . .
    " මහත්තයෝ, ඔබතුමාගේ වාහනයේ මෙන්න මේ ගැටලුව තියෙනවා, අදාල සේවා නියෝජිතයාගෙන් මේ ලෙඩේ හොඳ කරන්න මෙච්චර ගානක් යනවා, මේ කාල සීමාව අැතුලතදී අදාල දෝෂය නිවැරදි කරගන්න, නැත්තන් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" කියලා කියනවා . . . රෙපෙයාර් එස්ටිමේට් එක ගෙදරට එනවා . . .
    ඊට පස්සෙ ඉතින් සෙල්ලං ඉවරයි . . . ගිහින් වාහනේ හදා ගන්න වෙනවා. . .
    Emission test එක විතරක් පාස් වෙන්න දාන සෙල්ලං දාන්න බෑ . . .

    මීට අමතරව සෙල්ෆ් ලර්නින්ග් වගේ ෆන්ෂන් වල හැකියාවන් දියුණු කරමින් තියෙනවා . . .

    කොහොම වුනත් තාම Officially OBD III එකක් නිකුත් කරලා නෑ . . . ඔය කලින් කිව්ව තාක්ෂණය උනත් වාහනේකට දාන එක ගැන යම් යම් මතභේද තියෙනවා . . .මේ ක්‍රමෙන් පුද්ගලිකත්වය කියන දේට සෑහෙන හානියක් වෙනවා . . .