අපි වතුර බොන්න ඕනෙ කොහොමද ?

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
අපි වතුර බොන්න ඕනෙ කොහොමද ?

කෑම කද්දී , Exercises කරන කොට අපි කොහොමද වතුර බොන්න ඕනෙ ?
මෙන්න අලුත්ම වීඩියෝව. යාලුවො එක්ක share කරන්න අමතක කරන්න එපා.ජයවේවා !
 
  • Like
Reactions: sidathsaumya

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
කට්ටියට mealplan ,workoutshedule වැඩකරන්නේ නැති වෙන්න ගොඩක්ම හේතු වෙන්නෙ මේ දේවල් තමයි.
 

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
සති කීපයකට කලින් මමත් #5kchallenge එකක් කරා මතකද ? ඒකනම් මම පැරදුනා ඒත් ඔන්න මම කියපු දේ කලා.
පුලුවන්නම් ඔයාලත් කරන්න. ස්තුතියි වචනයෙන් හරි සහයෝගය දුන්නු ඔක්කොටම. මේක ගොඩක් පොඩි කාලෙ ඉදන්ම හිතේ තිබුන දෙයක් FITGEEK channel එක හරහාම ඒක කරන්න මට පුලුවන් වීම ගොඩක් සතුටක්.
 

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
අපි කොච්චර වැදගත් කමක් නැති අවශ්‍යම නැති supplements වලට සල්ලි නාස්ති කරනවාද ? ඒත් ඒ සල්ලි මේ supplements වලට වියදම් කරොත් අඩුම ගානේ results එකක් වත් ගන්න පුලුවන් අපිට.