අපි වරප්‍රසාද ගන්නෙ නෑ, ඒත් මෙහෙමයි .. 🤭🤭

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    මාසික ස්ථාවර ගාස්තු හා බදු මුදල් හැර... කියන්නේ මොකක්ද? ඒව වෙනම ගෙවනවාද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    මාසික ස්ථාවර ගාස්තු හා බදු මුදල් හැර... කියන්නේ මොකක්ද? ඒව වෙනම ගෙවනවාද?
    fixed ගානයි, ටැක්ස් එකයි ඔය ගානට ඇතුල් කරලා නෑ. ඒවා ආන්ඩුවෙන් වෙනම ගෙවයි මම හිතන්නෙ.
     
    • Love
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    එකෙක් දැන් කෙඳිරි ගානව කලින් තිබ්බ වගේ උනාට ඇමැතිල අඩුයි කියලා.

    මට හිතෙනවා මචන් ඉස්සරට ඇඟලුම් කර්මාන්තෙට ලංකාවෙ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මොකද මෙය් යන විදිඅය්ට ජෙප්පන්ට ඇඳුම් ඕන වෙන එකක් නෑ වගෙ 🤭 🤭
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,995
    113
    Bus eke enawa kiyala habai awe kattiya
    නෑ නේද ඒක ඔය බයියො කියවන කතාවක්නෙ. බයයොයි ගූඑන්පී කාරයොයි මේ ආණ්ඩුවකරනව කියල වෙනම ප්‍රතිපත්ති ටිකක් හිතාගෙන ඉන්නෙ 🤣 .
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    එකෙක් දැන් කෙඳිරි ගානව කලින් තිබ්බ වගේ උනාට ඇමැතිල අඩුයි කියලා.

    මට හිතෙනවා මචන් ඉස්සරට ඇඟලුම් කර්මාන්තෙට ලංකාවෙ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මොකද මෙය් යන විදිඅය්ට ජෙප්පන්ට ඇඳුම් ඕන වෙන එකක් නෑ වගෙ 🤭 🤭

    me thiyenne chandeta kalin dipu talks :ROFLMAO:

     
    • Haha
    Reactions: Asmodeus and monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,653
    113
    ගොන්නු ටික රවට්ටලා කලින්ටත් වඩා වැඩි කරගෙන :lol:

    ඇමතිවරුන්ට නාන්න තෙල් - ලීටර් 600 ත්, දැන් ලීටර් 900 ට වැඩි කරලා


    අමාත්‍යවරුන් හා කාර්ය මණ්ඩල සඳහා පහසුකම් සැලසීම සඳහා 2025 ජනවාරි 21 ජනාධිපති ලේකම් විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
    මෙච්චර කල් අමාත්‍යවරුන් හා කාර්ය මණ්ඩලයට ලැබුණු සියළුම වරප්‍රසාද, එනම් අමාත්‍යවරුන් විසින් ලබා නොගන්නවා යැයි කියූ සියළුම‌ දේ එමගින් අමාත්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට ලබා දී ඇත.
    සමහර පහසුකම්, 1/3කින් පමණ (ඉන්ධන) වැඩිකර ඇත. දෙතුන් ගුණයකින් (උපදේශකවරු) වැඩි කර ඇත.


    1. මෙයට පෙර එක් අමාත්‍යාංශයකට, එක් කැබිනට් අනුමැති ලබාගැනීමෙන් පසුව එක් උපදේශකවරයෙකු පමණක් පත් කර ගත හැකි විය. දැන් එක අමාත්‍යාංශයක එක විෂයයකට උපදේශකවරු දෙදෙනා බැගින් පත් කර ගන්නට ඇමතිවරයාට අවස්ථාව සලසා දී ඇති අතර, කැබිනට් මණ්ඩලය අනුමැතිය වෙනුවට, කැබිනට් පත්‍රිකාවක් මගින් දැනුම්දීම පමණක් සෑහේ.

    2. මේ සියළු උපදේශකවරුන්ට වැටුප්, දීමනා, (ගොල්ෆේස් හි තාවකාලික ප්‍රදර්ශනය කළ) වාහන හා වෙනත් පහසුකම් ලබාගත හැකිය.

    3. මේ දක්වා බස්නාහිර අමාත්‍යවරයෙකුට වාහනයකට ලැබුණේ ඩීසල් ලීටර් 500 කි. පෙට්‍රල් ලීටර් 600 කි. ඊයේ සිට ඩිසල් හා පෙට්‍රල් දෙකම ලීටර් 900 දක්වා වැඩි කර ඇත. අනෙක් පළාත් සඳහා ද (ඩීසල් 600 හා පෙට්‍රල් 750) ක් වූ ප්‍රමාණය ලීටර් 900 දක්වා වැඩි කර ඇත.

    4. අමාත්‍යවරයාට රු. 20,000 බැගින් දුරකතන 3 කට රු. 60,000 ක් ද, ජංගම දුරකතනයට රු. 10,000 ක් ද ලැබේ. (ස්ථාවර ගාස්තුවට හා බදු මුදල් වලට අමතරවය./එනම් බදු හා ස්ථාවර ගාස්තුව ආණ්ඩුවෙන් අමතරව ගෙවයි) එකතුව රු. 70,000 කි. (බදු හා ස්ථාවර ගාස්තු සමඟ රු. 90,000 ඉක්මවනු ඇත)

    5. අමාත්‍යවරයෙකුට 15 දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් ද, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට 12 දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් ද ලැබේ. ඔවුන්ට (ස්ථාවර ගාස්තු හා බදු නොමැතිව) රු. 6,000 සිට රු. 5,000 දක්වා දුරකතන දීමනාවක් ලැබේ.
    අමාත්‍යාංශයක කටයුතු පවත්වාගෙන යාමට පුද්ගලික කාර්ය මණ්ඩලයක් අවශ්‍යමය. ඔවුන්ට වැටුප් හා පහසුකම් සැපයිය යුතුය.

    රාජ්‍ය සේවක වාහන බලපත්‍රය නවතා දමා ඇත. නිල නිවාස වල ‘දියුණු කල ගම් ප්‍රදේශ’ වෙනුවට ‘ආර්ථික අගය’ (තක්සේරු අගය) මත නිල නිවාස බද්ද වැඩි කරමින් ඇත. රාජ්‍ය සේවකයින් මේ දෙකේ වෙනස හා පඩිපතට දැනෙන බර දනිති!
    ඡන්දය ගන්නට ත්, ගැලරිය චූන් කරන්නටත්, වාහන ප්‍රදර්ශනය කරමින් වෛරය වපුරන්නටත්, ඒ වෛරයෙන් මුසපත් වී ඡන්දය පිට්පොකට් ගසාගන්නටත් කටයුතු කිරීම ‘ආණ්ඩුකරණය’ නොවේ.
    රාජ්‍ය සේවකයාගේ වාහන බලපත්‍රය නවතා, නිල නිවාසවලට 'දියුණු කළ ගම් ප්‍රදේශ' සාධකය නොතකා 'ආර්ථික වටිනාකම (තක්සේරුව)' මත කුලී අය කිරීමේ යෝජනා කර, තෙල් ලීටර් 5 ක් කපා ගන්නා අතර ඇමතිවරු 'රත්තරං හැන්දෙන් බෙදා ගැනීම' යුක්ති සහගත ද?
    ප.ලි. උපදේශකවරුන් වැඩි කර ගැනීම, ඔවුන්ට වාහන පහසුකම් ලබාදීම, ඉන්ධන ප්‍රමාණය වැඩි කර ගැනීම ගැන මාගේ කිසිදු විරෝධයක් නැත. දැන්වත් ගිහින් වැඩ කරන්න.

    රජිත් කීර්ති තෙන්නකෝන්

     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    එකෙක් දැන් කෙඳිරි ගානව කලින් තිබ්බ වගේ උනාට ඇමැතිල අඩුයි කියලා.

    මට හිතෙනවා මචන් ඉස්සරට ඇඟලුම් කර්මාන්තෙට ලංකාවෙ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මොකද මෙය් යන විදිඅය්ට ජෙප්පන්ට ඇඳුම් ඕන වෙන එකක් නෑ වගෙ 🤭 🤭
    hari ban puka iragena adana epa, siyawa gemu dan podak puka nodi inna.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,995
    113
    සීයාගේ කාලේ ඇමතිලා කීයක් හිටියද බන් ?
    State 37i cabinet 25iද කොහෙද දැන් ඉන්නෙ 15යි 21 යි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    නෑ නේද ඒක ඔය බයියො කියවන කතාවක්නෙ. බයයොයි ගූඑන්පී කාරයොයි මේ ආණ්ඩුවකරනව කියල වෙනම ප්‍රතිපත්ති ටිකක් හිතාගෙන ඉන්නෙ 🤣 .
    අනිවා මේ මුංට හිතෙන හිතෙන ඒව කියන්නේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    me thiyenne chandeta kalin dipu talks :ROFLMAO:


    අඩෝ සිරාවටම තිබ්බ ටිකම නේද මුනුත් දීලා තියෙන්නෙ, බොරුටට තෙල් වලට ලක්ශ 1.5 වෙනුවට මුන් ලීටර් 900 කියලා ඒ කියන්නෙ 900*330 ලක්ශ 3ක් වගේ 🤭 🤭
     

    Similar threads