අපි වසලා හමාරයි...

den_anj

Member
Aug 12, 2007
254
23
0
අපි වසලා හමාරයි...


සිංහරාජය මැද්දේන් අලුතින් මහා මාර්ගයක ඉදිකිරීම් හෙට ආරම්භ වෙනවලු..
වන ජිවී අධයක්ශක අද වහාම ක්‍රියත්මක වන පරිදි මාරු කරලා
:frown::frown::frown::frown::frown::frown:

source
http://www.nethfm.com/site/A_road_counstruction_begins_tommorow_-1--1151.html

http://www.nethfm.com/site/Head_of_wildlife_send_back_home-1--1152.html
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යකෝ පොඩිමිනිහෙක් තමන්ගේ වත්තේ ගහක් කැපුවත් නඩු.. මුන් රටේ හොඳම වනන්තරේ එලි කරන්න යනවා.. ඕක පිටිපස්සෙත් රුපියල් කෝටි ගාණක රහසක් ඇති..
    රුක් දෙවියෝ කියලා ජාතියක් ඔය කැලෑවල ඉන්නවනම් දෙයියොම බලාගන්න ඕන මේවා ගැන...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙමයි රටේ සංවර්ධනයක් නම් වෙන්න ඕනේ නම් තමයි..
    ඒත් ඒ දේ ප්‍රයෝජනයට ගෙන තේරුමක් නැතිව පරිසරයට හානිදායි විදියට මේ වැඩ කටයුතු කරන්න හිතාගෙන ඉන්නවා නම්..
    ඒ වන අධ්‍යක්ෂ දෙපාර්තමෙන්තුව මේවාට වග කියන්න ඕනේ..
    ඒ අය වුනත් මේ වගේ අවස්ථාවේදි නිහඩ ප්‍රතිපත්තියක් අරන් ඉන්නවා නම්..
    මේවාට විරුද්ධ වෙන්න කාටත් බැරි වෙයි..
    ඒත් මේ ආනාගතයට දැන් නම් කොයි කාටත් පිටු පහන්න බෑ..

     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හිතා ගන්න බෑ මේ රටට මොනවා වෙන්න යනවද කියල දැන්...