අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මචන් මුල් පිටුවේ අකවුන්ට් නම්බර් එක දාපන්. මචන් ඉගෙන ගන්න ලමයින්ට මොනා හරි දෙන්න පුලුවන් නම් ඒක මාර වටිනවා. මොකද ඒක රටටම ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කෝ පටන් ගනිංකො බං. 10දෙනෙක්ගෙන් හරි පටන් ගත්තෙ නැත්තං ඕව කවදාවත් කරන්න වෙන්නෙ නෑ මොකෝ වැඩි හරියක් ඉන්නෙ කටින් බතල හිටවන එවුං. :angry:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ela math sup eka dennam weekends wala set wenna puluwan............
    good wrk kohoma hari set wela karamu..............
     
    Aug 18, 2011
    6,147
    788
    0
    machan registration form eke thibbe username ekai location ekai ideas dannai witharai. e tika purawala submit kara.... eeta passe....???

    ඇඩ්මින් තුමා රැස්වීමක් තියලා වැඩේ පටන් ගන්නකන් දැනට එච්චරයි මචන්
     

    Ex SL

    Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    මමත් සෙට් වුන ඔන්න. කොහොමද , මොනවද වෙන්න ඔනෙ කියල කියන්න...
    මම ලන්කාවෙ නම් නෑ ....
    වෑඩේ නම් එලකිරි...:)
    form එක submit කලා
     
    Last edited: