අපි වෙනුවෙන් අපි.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සද්ද නෑතුව බලන් හිටපන් ..පොරක් ඈවිත් ලොරි ටොක් එකක් දෙනවා උගෙ දහාවෙනි අවතාරෙන්...රිදිලා හොදටම ..කි බොර්ඩ් මවුස් කෙනෙකුට..:lol::lol::lol:

    මම දැක්කා. :lol::lol::lol: මොක කරත් කිසිම දවසක 100% දෙනා අගය කරන්නේ නෑ බන්. නිකන් පන්ඩිත කථාවක් කිව්වේ නැති වුනාම ඇඟ දැවිල්ල අල්ලන උන් ඉන්නවා. අනික එක අතකට එහෙම උනුත් ඉන්න එපැයි..:lol::lol:
     
    • Like
    Reactions: maxxaa

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    නැකැත් රාල;16267185 said:
    මම දැක්කා. :lol::lol::lol: මොක කරත් කිසිම දවසක 100% දෙනා අගය කරන්නේ නෑ බන්. නිකන් පන්ඩිත කථාවක් කිව්වේ නැති වුනාම ඇඟ දැවිල්ල අල්ලන උන් ඉන්නවා. අනික එක අතකට එහෙම උනුත් ඉන්න එපැයි..:lol::lol:
    ඈමරිකාවෙ කලු ජාතිකයන්ව වහල් කමින් නිදහස් කරපුවම උන්ගෙ සමහර කලු ජාතික වහල් අය එහෙම නිදහස් කරපු එකට එරෙහිව පාරවල් ගානෙ උත්ගොශන පෙලපාලි ගියා කියනවා නෙ මචන්..'අපිට වහල් බාවය ඔනා කියලා'..මෙත් එහෙම සෙට් එකක් තමයි..උන්ගෙ මොලෙ විකුර්ති වෙලා අනුන්ගෙ මොලත් විකුර්ති කරන්න හදන හාල්පරුවො එකෙක් දෙන්නෙක්..එත් උන්ගෙ බොරු අවතාර ගොඩායි....:lol::lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නියම වැඩක්
    ගොඩක් කැමතියි වැඩෙට. GTRZගෙ ත් idea ගොඩාක් වැඩගත් වෙනව continue කරන්න.

    මෙම ක්‍රමයට උත්තර ඩෙනවනම් සහ REACT කරනවනම් (කුනුහරුපෙන් බනිනවට වඩ ) අපිට TARGET වලට යන්න පුලුවන් (සමහර එවට නොබැනත් බැ තමයි).
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    නැකැත් රාල;16266260 said:
    අපි GT ලොක්කටත් කථා කරමු. කට්ටිය එකතු වෙලා නිලදාරි මන්ඩලයක් පත් කරගමු. මුදල් ගනුදෙනු සංගමයේ නමින් කරමු. :)

    Pulu puluwan vidiyata patan ganna apith adara karannam. :):)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැඩේ හොඳයි. නැති බැරි උදවියට උදව් උපකාර කරන එක ලොකු පිනක්. එත් කරන සත් ක්‍රියාවක් බෞද්ධයෝ විදිහට අපි කල යුත්තේ මෛත්‍රියෙන්. සිංහල බෞද්ධ උදවියට උදව්වක් උපකාරයක් කරන එකෙන් තවත් ජාතිවාදී පිරිසකට (එළකිරියේ සහ එලකිරියෙන් පිට ) උඩගෙඩි නොදෙන විදිහට මේ ක්‍රියාව සිදුකල යුතුයි. කාගෙවත් හිත රිදවල සත්ක්රියාවක් කරන එකේ තේරුමක් නැහැ. ඒ හින්ද කාගේවත් හිත නොරිදෙන විදිහට මේ වැඩේ ආරම්භ කරන්න උත්සහ කරන්න. වැඩේ කෙරෙනවනම් මගෙන් පුද්ගලිකව හැම මාසෙකම සැලකිය යුතු මුදලක් පරිත්‍යාග කරනවා. හැබැයි මේ වැඩපිළිවෙලේ කොතනකවත් දේශපාලන සහ ආගම් අන්තවාදයේ හෙවනැලි වැටෙන්න නොදිය යුතුයි. කරුණාව දයාව මුල්කරගෙන වැඩේ කෙරෙනවනම් හැම මාසෙකම මගෙන් පරිත්‍යාගයක් අනිවාර්යයි.
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    මරු අදහස ,මුලින්ම මේකට බැහැලාම වැඩ කරන්න පුළුවන් පස් හය දෙනෙක් එකතු වෙලා පැහැදිලි වැඩපිළිවෙලක් හැදුවන්නම් හොදයි.ඉගන ගන්න උදව් කරන වගේ වැඩ වලට නම් ආගම් බේද ගාව නොගන්නවනම් තාම හොද
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16266144 said:
    මම දන්නේ නෑ මේ වැඩේ කොයි තරම් ප්‍රායෝගිකද කියන එක. එල කිරියට ලොග්වෙන හැම වෙලාවෙම ජාති මාමක පෝස්ට් එකක් කියවන්න ලැබෙනවා. ඉතින් මම හිතනවා මෙතන සිංහලයට ආදරේ කරන සිංහල ජාතිය රැක ගන්න කැමති බොහෝ දෙනෙක් ඉන්නවා කියලා..

    මම කල්පනා කලේ මෙන්න මෙහෙම දෙයක්. එලකිරි එකේ දැනට සාමාජිකයන් 488,112 ඉන්නවා. මේවයින් ෆේක් සහ තව දුරටත් එලකිරි එන්නේ නැති අය නැතුව රටට ආදරේ ජාතියට ආදරේ 100,000 වත් ඇති. අපි එක්කේනාගෙන් රුපියල් 100 එකතු කලොත් එතන රුපියල් 10,000,000 (මිලියන දහයක්) එකතු වෙනවා අපිට බැරිවෙයිද මේ මුදල එකතු කරලා සිංහල පවුල් නගා සිටුවන්න හා සිංහල දරුවන්ට අධ්‍යාපනය ලබන්න අරමුදලක් පිහිටුවන්න. අපි මේක පටන් ගත්තට පස්සේ අපිට තව අය උදවු කරයි. අපිට එලකිරි.කොම් තරුණ බෞද්ධ සංගමය කියලා මේක නම් කරන්නත් පුලුවන්. හැබැයි මේක අපි ප්‍රචන්ඩත්වයට නෙමෙයි සාම කාමිව අපේ මිනිස්සු වෙනුවෙන් අපිට කරන්න පුලුවන් විදිහට ආගමට ජාතියට උදවු කරන්න පාවිච්චි කරමු.
    ඔයාලගේ අදහසුත් කියන්න.

    නියම අදහසක් මචන්... අනිවාර්යෙන්ම සහය දෙනවා... ටිකක් සල්ලි තියන, නිදහසේ ඉන්න, විශ්වාසවන්ත සගයො ටිකක් එකතු කරගෙන කාර්ය මණ්ඩලයක් පත් කර ගත්තනම් හරි.

    බැංකු ගිනුමක් හදලා අංකෙ දුන්නනම් අපිට පුලුවන් නෙ 100ක් හො ඊට වැඩි ඕනම ගණනක් මාසෙකට වතාවක් දාන්න... අඩුම ගානෙ..

    කරපු පිං අතේ වැඩ කාට හරි පුලුවන් photos එක්කම thread එකක් දාන්න...

    මුස්ලිම් කෙනෙක් මට දවසක් කිවුවා (මං දන්නෙ නෑ ඇත්තද කියලා) මුස්ලිම් ආගමෙ හැටියට තමුන් හම්බ කරන සල්ලි විතරලු බැංකුවෙ තැම්පත් කලාම ගන්න ඕනෙ.. ඒ නිසා ඔය ගොඩාක් මුස්ලිම් මිනිස්සු තමන්ගෙ සල්ලි වලට ලැබෙන පොලිය සම්පූර්ණයෙන්ම දෙන්නෙ පල්ලියටලු.. කොහොමද වැඩේ..:shocked:

    අපෙ මිනිස්සු කන්නයි, බොන්නයි, ඔය එක එක ආතල් වලටයි, mobile bill වලටයි කොච්චර සල්ලි වියදම් කරන්නවද? අඩු ගානෙ මෙහෙම වැඩකට රුපියල් 100ක් දෙන්න බැරි හේතුවක් මට නම් පෙනෙන්නෙ නෑ...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඈමරිකාවෙ කලු ජාතිකයන්ව වහල් කමින් නිදහස් කරපුවම උන්ගෙ සමහර කලු ජාතික වහල් අය එහෙම නිදහස් කරපු එකට එරෙහිව පාරවල් ගානෙ උත්ගොශන පෙලපාලි ගියා කියනවා නෙ මචන්..'අපිට වහල් බාවය ඔනා කියලා'..මෙත් එහෙම සෙට් එකක් තමයි..උන්ගෙ මොලෙ විකුර්ති වෙලා අනුන්ගෙ මොලත් විකුර්ති කරන්න හදන හාල්පරුවො එකෙක් දෙන්නෙක්..එත් උන්ගෙ බොරු අවතාර ගොඩායි....:lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නියම වැඩක්
    ගොඩක් කැමතියි වැඩෙට. GTRZගෙ ත් idea ගොඩාක් වැඩගත් වෙනව continue කරන්න.

    මෙම ක්‍රමයට උත්තර ඩෙනවනම් සහ REACT කරනවනම් (කුනුහරුපෙන් බනිනවට වඩ ) අපිට TARGET වලට යන්න පුලුවන් (සමහර එවට නොබැනත් බැ තමයි).

    සහතික ඇත්ත බනින්න වෙන තැනුත් තියනව තමයි. නමුත් බැනිල්ල විතරක් පලක් නෑ.. අපි GTRZ ගෙනුත් අදහසක් ගමු.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වැඩේ හොඳයි. නැති බැරි උදවියට උදව් උපකාර කරන එක ලොකු පිනක්. එත් කරන සත් ක්‍රියාවක් බෞද්ධයෝ විදිහට අපි කල යුත්තේ මෛත්‍රියෙන්. සිංහල බෞද්ධ උදවියට උදව්වක් උපකාරයක් කරන එකෙන් තවත් ජාතිවාදී පිරිසකට (එළකිරියේ සහ එලකිරියෙන් පිට ) උඩගෙඩි නොදෙන විදිහට මේ ක්‍රියාව සිදුකල යුතුයි. කාගෙවත් හිත රිදවල සත්ක්රියාවක් කරන එකේ තේරුමක් නැහැ. ඒ හින්ද කාගේවත් හිත නොරිදෙන විදිහට මේ වැඩේ ආරම්භ කරන්න උත්සහ කරන්න. වැඩේ කෙරෙනවනම් මගෙන් පුද්ගලිකව හැම මාසෙකම සැලකිය යුතු මුදලක් පරිත්‍යාග කරනවා. හැබැයි මේ වැඩපිළිවෙලේ කොතනකවත් දේශපාලන සහ ආගම් අන්තවාදයේ හෙවනැලි වැටෙන්න නොදිය යුතුයි. කරුණාව දයාව මුල්කරගෙන වැඩේ කෙරෙනවනම් හැම මාසෙකම මගෙන් පරිත්‍යාගයක් අනිවාර්යයි.

    ඔව් මේක දේශපාලනයෙන් හා ප්‍රචන්ඩත්වය නැතුව කරන සිංහල ජාතිය නගාසිටුවීමේ වැඩසටහනක් විය යුතුයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Good work.

    Thank U

    මරු අදහස ,මුලින්ම මේකට බැහැලාම වැඩ කරන්න පුළුවන් පස් හය දෙනෙක් එකතු වෙලා පැහැදිලි වැඩපිළිවෙලක් හැදුවන්නම් හොදයි.ඉගන ගන්න උදව් කරන වගේ වැඩ වලට නම් ආගම් බේද ගාව නොගන්නවනම් තාම හොද

    ඔවු... නමුත් අපේ මූලික අභිප්‍රාය සින්හල ජාතිය නගාසිටුවීම.

    :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නියම අදහසක් මචන්... අනිවාර්යෙන්ම සහය දෙනවා... ටිකක් සල්ලි තියන, නිදහසේ ඉන්න, විශ්වාසවන්ත සගයො ටිකක් එකතු කරගෙන කාර්ය මණ්ඩලයක් පත් කර ගත්තනම් හරි.

    බැංකු ගිනුමක් හදලා අංකෙ දුන්නනම් අපිට පුලුවන් නෙ 100ක් හො ඊට වැඩි ඕනම ගණනක් මාසෙකට වතාවක් දාන්න... අඩුම ගානෙ..

    කරපු පිං අතේ වැඩ කාට හරි පුලුවන් photos එක්කම thread එකක් දාන්න...

    මුස්ලිම් කෙනෙක් මට දවසක් කිවුවා (මං දන්නෙ නෑ ඇත්තද කියලා) මුස්ලිම් ආගමෙ හැටියට තමුන් හම්බ කරන සල්ලි විතරලු බැංකුවෙ තැම්පත් කලාම ගන්න ඕනෙ.. ඒ නිසා ඔය ගොඩාක් මුස්ලිම් මිනිස්සු තමන්ගෙ සල්ලි වලට ලැබෙන පොලිය සම්පූර්ණයෙන්ම දෙන්නෙ පල්ලියටලු.. කොහොමද වැඩේ..:shocked:

    අපෙ මිනිස්සු කන්නයි, බොන්නයි, ඔය එක එක ආතල් වලටයි, mobile bill වලටයි කොච්චර සල්ලි වියදම් කරන්නවද? අඩු ගානෙ මෙහෙම වැඩකට රුපියල් 100ක් දෙන්න බැරි හේතුවක් මට නම් පෙනෙන්නෙ නෑ...

    මුස්ලිම් අය තමන් උපයන මුදලින් යම් කොටසක් අනිවර්යෙන් පල්ලියට දෙනවා. ඒක මම හොඳින් දන්නවා. ඔයා කිව්වා වගේ අඩුම තරමේ සාමාජිකයෝ 10000ක් හැම මාසෙම රු100 ක් දැම්මොත් හැම මාසෙම මිලියනයක් එකතු වෙනවා. එක දුප්පත් පවුලකට රුපියල් ලක්ශයක් දුන්නොත් මාසෙට පවුල් 10යි. අවුරුද්දට පවුල් 120. ඔය සාමාජිකයෝ 10000ක් එකතු වුනොත් 50000වත් එක් වුනොත් මම හිතන්නේ ආන්ඩුවෙන් කරනවට වඩා සේවයක් කරන්න පුලුවන්..
     
    Last edited: