අපි වෙනුවෙන් අපි.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මාත් කියන්නේ මෙතන කොච්චර ටෝක්ස් දුන්නත් හැමෝම Reliable අය නෙමෙයි කියලායි. මොකද මීට කලින් සංවිධානය කරපු දේවල් වලත් ඒක වුනා. නමුත් පුලු පුලුවන් හැටියටත් මේක කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. :):)
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    එලකිරි.කොම් තරුණ බෞද්ධ සංගමය// ethakota ban බෞද්ධ ayata vitharada enda puluwan
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    සෑහෙන්න හොද වෑඩක් කරන්න බෑරි නෑහෑ සහො................... අපෙ පාසල් වල ආදී ශිශ්ය සන්ගමයේ ඔය වගෙ ඩෙවල කරනවා ඈගට දෑනෙන් නෑති ගනක් 100 කියන්නෙ අපි බෑන්කු ස්ටෑන්ඩින්ග් ඔර්ඩර්ස් ඩිල තියෙන්නෙ හම මාසෙම 100 ගිනුමට යන විදියට දන්නෙම නෑතුව පාසල නග සිටුවන්න අපි දයක වෙලා........... පටන් ගන්න උපරිම සප් එක දෙන්නම් හකි පමනින්.......................
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හොඳ අදහසක්, හැබැයි කොච්චර ප්‍රයෝගිකද කියලා දන්නේ නෑ, මේක ලංකාවනේ, මෙච්චර දවසක් උබට තිබුන කාඩ් එක කුඩු කරගෙන හොර නමක් ගාගන්න වෙයිද දෙන්නෙත් නැහැ,
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මාත් කියන්නේ මෙතන කොච්චර ටෝක්ස් දුන්නත් හැමෝම Reliable අය නෙමෙයි කියලායි. මොකද මීට කලින් සංවිධානය කරපු දේවල් වලත් ඒක වුනා. නමුත් පුලු පුලුවන් හැටියටත් මේක කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. :):)

    :yes::yes: ඇත්ත තමයි බලමුකෝ. GT ලොක්කා තාම මුකුත් කිවේ නෑ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එලකිරි.කොම් තරුණ බෞද්ධ සංගමය// ethakota ban බෞද්ධ ayata vitharada enda puluwan

    මම ඔය අදහසක් විතරයි කිව්වේ. මේකේ මූලික පරමාර්ථය අසරන සිංහල පවුල් වලට උදව් කරන එක..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනිවා.. මම එනවා..
    11.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සෑහෙන්න හොද වෑඩක් කරන්න බෑරි නෑහෑ සහො................... අපෙ පාසල් වල ආදී ශිශ්ය සන්ගමයේ ඔය වගෙ ඩෙවල කරනවා ඈගට දෑනෙන් නෑති ගනක් 100 කියන්නෙ අපි බෑන්කු ස්ටෑන්ඩින්ග් ඔර්ඩර්ස් ඩිල තියෙන්නෙ හම මාසෙම 100 ගිනුමට යන විදියට දන්නෙම නෑතුව පාසල නග සිටුවන්න අපි දයක වෙලා........... පටන් ගන්න උපරිම සප් එක දෙන්නම් හකි පමනින්.......................

    බොහොම ස්තූතියි..11.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හොඳ අදහසක්, හැබැයි කොච්චර ප්‍රයෝගිකද කියලා දන්නේ නෑ, මේක ලංකාවනේ, මෙච්චර දවසක් උබට තිබුන කාඩ් එක කුඩු කරගෙන හොර නමක් ගාගන්න වෙයිද දෙන්නෙත් නැහැ,

    ඒක නම් ඇත්ත තමයි චතුවෝ. තමන්ට අදාල නැති ත්‍රෙඩ් වලට ගිහින් එවා දාන මිනිස්සුන්ට අපහස කරන මානසික රෝගියොත් ඉන්න මේකේ එහෙම දෙයක් වෙන්න බැරි නෑ. නමුත් මෙතන ගොඩක් හොඳ මානසිකත්වයක් තියන අයත් බොහෝ ඉන්නවා. අපි බලමු එයාලව සම්භන්දකරන් කරන්න බලමු.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මම දෙයක් කියනම් මචන්
    මේක ලොකුවට හිතන්නේ නැතුව කරමු
    මට නම් හිතෙන්නේ මේකෙන් හොයා ගන්න පුළුවන් වෙන්නේ කොල්ලො 1000 * 100 = 100000

    මාසෙකට ඔය ගාන හොයා ගෙන කට්ටිය එක්ක එකතු වෙලා මොනා හරි කරමු

    *
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම දෙයක් කියනම් මචන්
    මේක ලොකුවට හිතන්නේ නැතුව කරමු
    මට නම් හිතෙන්නේ මේකෙන් හොයා ගන්න පුළුවන් වෙන්නේ කොල්ලො 1000 * 100 = 100000

    මාසෙකට ඔය ගාන හොයා ගෙන කට්ටිය එක්ක එකතු වෙලා මොනා හරි කරමු

    *

    ඔව් ආරම්භයක් විදිහට ඒක හොඳයි.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    නැකැත් රාල;16268267 said:
    ඔව් ආරම්භයක් විදිහට ඒක හොඳයි.
    මුලින්ම වැඩේට කැමති අයගේ ලිස්ට් එකක් හදමු 4න් නම්බර් එක්ක
    එතකොට දල අදහසක් ගන්න පුලුවන්