මේ හදිස්සිය අපි වෙනුවෙන් කියලා හිතෙනකොට පපුව වාවන්නෙ නෑ.
පේන විදිහට කොළඹින් ඉල්ලන එකෙක් වගෙ. හැබයි ඔච්චර හදිස්සි වෙන තූත්තූකුඩියක යන එකෙක් ද දන්නෙ නෑ සුලු දිය බරක් හැදිලාකව්ද මේ හරකා!?
[/QUOTEකො
Pohottuwek nisa uge uppannema ruchiraya hoyala dai thawa tikakin.kawda me?
Natte indan goma. Muge golayo ohoma nam mu gana hithaganna puluwan. Man nam muwa dakketh adamai.කොළඹ 7 ජනක රනවක කියලයි කමෙන්ට් තියෙන්නෙ. මුන් යන්න කලින් ඔහොම නන් ගියාට පස්සේ කොහොම ඇතිද.
![]()
Natte indan goma. Muge golayo ohoma nam mu gana hithaganna puluwan. Man nam muwa dakketh adamai.
Uge wiyathkama maga thama. Hitapu kotte nagaradipathiyek lu. Nodakin me wage gal musalayonta nomination denawane achchara honda minissu indalath.වියත්මග සාමාජික වෙන්න ඇති.
ඒක නිසා කමක් නෑනේ? එකෙක් දෙන්නෙක් හැප්පිලා මලත් මොකෝ ඔයිට වඩා බස් කාරයෝ මිනිස්සු හප්පලා මරන්නේ නේ? පොහොට්ටුවනේ, අනිවා චන්දෙ දෙන්න ඕන.මේවා හොදයි පාරේ ගිය නැති එකෙක් ට.
ඔ යිට වඩා වෙට්ටු දානවා ත්‍රීවීල් කාරයො![]()
ඔය වාහනය එලවන්නේ අපේක්ෂකයා නොවන බව මෝඩ ටැරි දාර ජෙප්පන් ට පැහැදිලි කරදෙන්නඒක නිසා කමක් නෑනේ? එකෙක් දෙන්නෙක් හැප්පිලා මලත් මොකෝ ඔයිට වඩා බස් කාරයෝ මිනිස්සු හප්පලා මරන්නේ නේ? පොහොට්ටුවනේ, අනිවා චන්දෙ දෙන්න ඕන.
එකත් හරි, නමුත් කවුරුත් හෑප්පුනොත් ඔහොව බෙරන්නේ ඔය අපේක්ෂක අවලමා බවත් මතක තියගන්නඔය වාහනය එලවන්නේ අපේක්ෂකයා නොවන බව මෝඩ ටැරි දාර ජෙප්පන් ට පැහැදිලි කරදෙන්න![]()
ඔය වාහනය එලවන්නේ අපේක්ෂකයා නොවන බව මෝඩ ටැරි දාර ජෙප්පන් ට පැහැදිලි කරදෙන්න![]()