අපි වෙනුවෙන් මේ තරම් හදිස්සියක්

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    කව්ද මේ හරකා!?
    [/QUOTEකො
    පේන විදිහට කොළඹින් ඉල්ලන එකෙක් වගෙ. හැබයි ඔච්චර හදිස්සි වෙන තූත්තූකුඩියක යන එකෙක් ද දන්නෙ නෑ සුලු දිය බරක් හැදිලා

    kawda me?
    Pohottuwek nisa uge uppannema ruchiraya hoyala dai thawa tikakin.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කොළඹ 7 ජනක රනවක කියලයි කමෙන්ට් තියෙන්නෙ. මුන් යන්න කලින් ඔහොම නන් ගියාට පස්සේ කොහොම ඇතිද.

    7EPwpfW.png
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    කොළඹ 7 ජනක රනවක කියලයි කමෙන්ට් තියෙන්නෙ. මුන් යන්න කලින් ඔහොම නන් ගියාට පස්සේ කොහොම ඇතිද.

    7EPwpfW.png
    Natte indan goma. Muge golayo ohoma nam mu gana hithaganna puluwan. Man nam muwa dakketh adamai.
     
    • Like
    Reactions: ryandok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    රතු පාට ස්ටිකර් එකක් නේද. ජාතික වේසිගෙ පුතාලා ඔහොම තමයි. හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    මේවා හොදයි පාරේ ගිය නැති එකෙක් ට.
    ඔ යිට වඩා වෙට්ටු දානවා ත්‍රීවීල් කාරයො 🤩🤩
    ඒක නිසා කමක් නෑනේ? එකෙක් දෙන්නෙක් හැප්පිලා මලත් මොකෝ ඔයිට වඩා බස් කාරයෝ මිනිස්සු හප්පලා මරන්නේ නේ? පොහොට්ටුවනේ, අනිවා චන්දෙ දෙන්න ඕන.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඒක නිසා කමක් නෑනේ? එකෙක් දෙන්නෙක් හැප්පිලා මලත් මොකෝ ඔයිට වඩා බස් කාරයෝ මිනිස්සු හප්පලා මරන්නේ නේ? පොහොට්ටුවනේ, අනිවා චන්දෙ දෙන්න ඕන.
    ඔය වාහනය එලවන්නේ අපේක්ෂකයා නොවන බව මෝඩ ටැරි දාර ජෙප්පන් ට පැහැදිලි කරදෙන්න 🤣🤣🤣🤣
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,542
    5,767
    113
    ඔය වාහනය එලවන්නේ අපේක්ෂකයා නොවන බව මෝඩ ටැරි දාර ජෙප්පන් ට පැහැදිලි කරදෙන්න 🤣🤣🤣🤣
    එකත් හරි, නමුත් කවුරුත් හෑප්පුනොත් ඔහොව බෙරන්නේ ඔය අපේක්ෂක අවලමා බවත් මතක තියගන්න
    අවජාතකයෝ 225ම එපා කියන්නේ ඔකනේ