same vibeAre you Anuradhar?
same vibeAre you Anuradhar?
අනුරාධගෙ මස්සිනාAre you Anuradhar?
same vibe
ගෙවල් අයිතිකාරයත් එලකිරියේ ඉන්නවද බන්?අපි අද උදේ වෙන ගෙදරකට ආවා
ගෙයක් නමේ එක කඩ කාමරයක් උඩ තට්ටුවක් රු 13500/- ගත්තේ ගමේ ටවුන් එකෙන්
හිතට සැනසීමයි මෙතන නම් පාර තියෙනවා පාළුවක් නැහැ වටේම මිනිස්සු ඉන්නවා බයකුත් නැහැ ,
පිටි පස්සේ වැවක් තියෙනවා හිතල හුලන් එනවා.
හදිසියේ ගෙවල් හොයන්න බෑ සමහර බඩු නෑ කෙනක් ගේ ගෙදර දැම්මා.
කාඩ් බෝඩ් තියෙන්නේ ලොකු ලෑලි වගේ ඒවගෙන් කාමර වෙන් කළා වඩුවෙකුට කියලා ඌ රු 20000/- ගත්තා වැඩේට සෑහෙන වැඩි
ජන්දේ නිසා තමයි ඌ ගේ ඉල්ලුවේ සමහර වීට මම මේකේ ලියන ඒවා දැකලා ද කියල සැක හිතුණා ,
Web Design Order හරි මොනවා හරි හොයාගෙන ගොඩක් මහන්සි වෙන්න වෙනවා කුලිය හොයාගන්න.
මේ කාලේ Order සෑහෙන අඩුයි මට ගන්න සමහරු අඩු කරලම ගන්නේ 3000 දෙන දේත් රු 1200 ඉල්ලන අය ඉන්නවා.
මම දේශපාලන දේවල් වලින් ඈත් වෙලා ජිවත් වෙනවා කියල හිතුවා අද ඉදලා.
නැති වුනොත් මෙතන දාලා යන්න වෙයි
මම දේශපාලන දේවල් වලින් ඈත් වෙලා ජිවත් වෙනවා කියල හිතුවා අද ඉදලා.
නැති වුනොත් මෙතන දාලා යන්න වෙයි