අපි වෙන ගෙදරකට ආවා

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මේකෙ , මේ account එකෙන්, ඉන්න ගම ගැන, ප්‍රදේශය ගැන කියල තිබුණ දේවල් ඔක්කොම ඇත්ත නම් , ඒ පැත්ත අතහැරල වෙන පළාතකට ආව නම් , ඒක හොඳටම හොඳ තීරණයක් ......

    දැන් හොඳින් ඉන්න.....

    ජයවේවා ....
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    අපි අද උදේ වෙන ගෙදරකට ආවා
    ගෙයක් නමේ එක කඩ කාමරයක් උඩ තට්ටුවක් රු 13500/- ගත්තේ ගමේ ටවුන් එකෙන්
    හිතට සැනසීමයි මෙතන නම් පාර තියෙනවා පාළුවක් නැහැ වටේම මිනිස්සු ඉන්නවා බයකුත් නැහැ ,
    පිටි පස්සේ වැවක් තියෙනවා හිතල හුලන් එනවා.
    හදිසියේ ගෙවල් හොයන්න බෑ සමහර බඩු නෑ කෙනක් ගේ ගෙදර දැම්මා.
    කාඩ් බෝඩ් තියෙන්නේ ලොකු ලෑලි වගේ ඒවගෙන් කාමර වෙන් කළා වඩුවෙකුට කියලා ඌ රු 20000/- ගත්තා වැඩේට සෑහෙන වැඩි
    ජන්දේ නිසා තමයි ඌ ගේ ඉල්ලුවේ සමහර වීට මම මේකේ ලියන ඒවා දැකලා ද කියල සැක හිතුණා ,
    Web Design Order හරි මොනවා හරි හොයාගෙන ගොඩක් මහන්සි වෙන්න වෙනවා කුලිය හොයාගන්න.
    මේ කාලේ Order සෑහෙන අඩුයි මට ගන්න සමහරු අඩු කරලම ගන්නේ 3000 දෙන දේත් රු 1200 ඉල්ලන අය ඉන්නවා.
    මම දේශපාලන දේවල් වලින් ඈත් වෙලා ජිවත් වෙනවා කියල හිතුවා අද ඉදලා.
    නැති වුනොත් මෙතන දාලා යන්න වෙයි
    ගෙවල් අයිතිකාරයත් එලකිරියේ ඉන්නවද බන්?

    උඹ වෙලාවකට කියනවා ඔඩර් වැඩි අම්බානෙක කියලා
    වෙලාවකට කියනවා ඔඩර් අඩුයි කුලිය ගෙවා ගන්නත් බෑ කියලා

    පෙක්ෂකයා නන්නත්තාර වෙනවා සගෝ
    ඕනේ උදව්වක් කියපන්
    දෙන්නම් බොක්ක සප් එක
     
    • Haha
    Reactions: Clockwork

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මම දේශපාලන දේවල් වලින් ඈත් වෙලා ජිවත් වෙනවා කියල හිතුවා අද ඉදලා.
    නැති වුනොත් මෙතන දාලා යන්න වෙයි

    මටනම් හිතෙන්නේ ඔයාලත් එක්ක තියෙන පුද්ගලික තරහ පිටකරන්න ගමේ අය දේශපාලනය හේතුවක් කරගන්නවා කියලයි. නැතුව වෙනස් දේශපාලන මතයක් තියෙනවා කියන එක ඔච්චර ඔයාලට වෙනස්කම් කරන්න හේතුවක් නෙමෙයි.
     
    • Like
    Reactions: Clockwork