අපි වෙන ගෙදරකට ආවා

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,462
    8,939
    113
    ලෝකෂන් එක දැම්මා ඒජන්ට්. අද හවස වැඩේ ඉවරකරන්න. රජරට උන්, රජරටම දුවිලි වෙන්න ඕන.
    රහස් පදය - 45lko78bvnm54#rre.,m
    Poragawa sereppuwak thiyenawalu over
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ලෝකෂන් එක දැම්මා ඒජන්ට්. අද හවස වැඩේ ඉවරකරන්න. රජරට උන්, රජරටම දුවිලි වෙන්න ඕන.
    රහස් පදය - 45lko78bvnm54#rre.,m
    උබලට පිස්සුද බන් පවු වැඩ කරන්න එපා. කලින් ගෙදර එකත් එලකිරි එකේ ඉදල.
    ඉතුරු දත් ටික බේරගෙන ආපු එකේ ඔන්න ඕකට පාඩුවෙ ඉන්න දියන්.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    මූගෙ තනි බොරු ගෙවල් මාරුකරනකොට තියෙන අමාරුව අපි දන්නවනෙ. උදේ ඉඳන් මෙතන ත්‍රෙඩ් දදා වෙන එකව්න්ට් අටවගෙන මඩ ගහගහ ඉන්න පුළුවන්ද ගෙවල් මාරුකරන එකෙක්ට.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    tire ekata mokada karanne agent ?

    &^%*nkjkjh70696758(#*$&^
    ඒක ශ්‍රීපුර වැඩේට යොමුකරා. ඕවර්
    ui789@jhuilkr

    Poragawa sereppuwak thiyenawalu over
    අනිත් එක හවස පුච්චනවා, ඕවර්

    උබලට පිස්සුද බන් පවු වැඩ කරන්න එපා. කලින් ගෙදර එකත් එලකිරි එකේ ඉදල.
    ඉතුරු දත් ටික බේරගෙන ආපු එකේ ඔන්න ඕකට පාඩුවෙ ඉන්න දියන්.
    සොරි. කොන්තරාත්තුව අරන් ඉවරයි. දැන් ඉවරවෙන්නම ඕන. ඕවර්.
     
    • Haha
    Reactions: Clockwork

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    උබට ජොබ්ක් හොයලා දේන්නද කම්පැනියක Erp system එකේ වැඩ කරන්න තියෙන්නේ..
    Sap Erp eke kamathinm kiyana strating salary 35000y..
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මූගෙ තනි බොරු ගෙවල් මාරුකරනකොට තියෙන අමාරුව අපි දන්නවනෙ. උදේ ඉඳන් මෙතන ත්‍රෙඩ් දදා වෙන එකව්න්ට් අටවගෙන මඩ ගහගහ ඉන්න පුළුවන්ද ගෙවල් මාරුකරන එකෙක්ට.
    මෑන් ඩවුන්, අයි රිපීට් මෑන් ඩවුන්
     

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    me meke okata polu thibba ewun kauda? salli dipalla pau yako
    ඌට පොලු තිබ්බ, අඩු ගානට වැඩ ඉල්ලන, අනුරාධපුරේ බැංකු වල වැඩ කරන ඔක්කොම වගේ මේකෙ ඉන්නව බන්. 😔
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Mchn, ubata web designing puluwanda? can you inbox me with your portfolio? im searching for a good reliable designer for some of my projects..
     
    • Like
    Reactions: Clockwork

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මෝඩ බයියන්ගේ මහන්තත්ත කමනම් අඩු නෑ "ගත්තේ ගමේ ටවුන් එකෙන්"
     
    • Haha
    • Like
    Reactions: Clockwork and nul