අපි හැමෝම...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,894
    32,621
    113
    අපි හැමෝම තමන්ට නැති දේවල් පෙන්නගෙන ඉන්න දඟලන්නෙ ඇයි?
    ලෝකෙ ගොඩක් ප්‍රශ්න මේක නිසා නේද, නැති දෙයක් නඩත්තු කරන්න යනවා, සරලකම සංකීර්ණ කරගන්නවා...
    මේක අධික ලෙස කාන්තාවන්ට වෙන දෙයක්, ඇයි මෙහෙම?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,559
    1
    159,212
    113
    98
    කෑගල්ල
    අපි හැමෝම තමන්ට නැති දේවල් පෙන්නගෙන ඉන්න දඟලන්නෙ ඇයි?
    ලෝකෙ ගොඩක් ප්‍රශ්න මේක නිසා නේද, නැති දෙයක් නඩත්තු කරන්න යනවා, සරලකම සංකීර්ණ කරගන්නවා...
    මේක අධික ලෙස කාන්තාවන්ට වෙන දෙයක්, ඇයි මෙහෙම?

    මොනා වගෙද
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,422
    50,723
    113
    සේදවත්ත
    අපි හැමෝම තමන්ට නැති දේවල් පෙන්නගෙන ඉන්න දඟලන්නෙ ඇයි?
    ලෝකෙ ගොඩක් ප්‍රශ්න මේක නිසා නේද, නැති දෙයක් නඩත්තු කරන්න යනවා, සරලකම සංකීර්ණ කරගන්නවා...
    මේක අධික ලෙස කාන්තාවන්ට වෙන දෙයක්, ඇයි මෙහෙම?
    අනික් අයගේ අවධානය ගෞරවය ගන්න බන්
    අඩුකුලේ උන්ට සල්ලි ආවම තමා ගොඩක් ඕක වෙන්නේ . ඉපදුන දවසේ ඉදන් තිබ්බ එකාට ගානක් නෑ සමාජෙට ගානකුත් නෑ ඌ දෙයක් පෙන්නුවත් .
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,069
    68,510
    113
    Wena karanna deyak nane.pennana degaluwe nattan kohenwath selakillak ne.hitel,restaurents,hospitals oya one tanakata gihath show off karana taramatane selakilla