අපි හැමෝම...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,136
    31,895
    113
    අපි හැමෝම තමන්ට නැති දේවල් පෙන්නගෙන ඉන්න දඟලන්නෙ ඇයි?
    ලෝකෙ ගොඩක් ප්‍රශ්න මේක නිසා නේද, නැති දෙයක් නඩත්තු කරන්න යනවා, සරලකම සංකීර්ණ කරගන්නවා...
    මේක අධික ලෙස කාන්තාවන්ට වෙන දෙයක්, ඇයි මෙහෙම?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපි හැමෝම තමන්ට නැති දේවල් පෙන්නගෙන ඉන්න දඟලන්නෙ ඇයි?
    ලෝකෙ ගොඩක් ප්‍රශ්න මේක නිසා නේද, නැති දෙයක් නඩත්තු කරන්න යනවා, සරලකම සංකීර්ණ කරගන්නවා...
    මේක අධික ලෙස කාන්තාවන්ට වෙන දෙයක්, ඇයි මෙහෙම?

    මොනා වගෙද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,240
    49,594
    113
    සේදවත්ත
    අපි හැමෝම තමන්ට නැති දේවල් පෙන්නගෙන ඉන්න දඟලන්නෙ ඇයි?
    ලෝකෙ ගොඩක් ප්‍රශ්න මේක නිසා නේද, නැති දෙයක් නඩත්තු කරන්න යනවා, සරලකම සංකීර්ණ කරගන්නවා...
    මේක අධික ලෙස කාන්තාවන්ට වෙන දෙයක්, ඇයි මෙහෙම?
    අනික් අයගේ අවධානය ගෞරවය ගන්න බන්
    අඩුකුලේ උන්ට සල්ලි ආවම තමා ගොඩක් ඕක වෙන්නේ . ඉපදුන දවසේ ඉදන් තිබ්බ එකාට ගානක් නෑ සමාජෙට ගානකුත් නෑ ඌ දෙයක් පෙන්නුවත් .
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,972
    67,256
    113
    Wena karanna deyak nane.pennana degaluwe nattan kohenwath selakillak ne.hitel,restaurents,hospitals oya one tanakata gihath show off karana taramatane selakilla