අපි හැමෝම තමන්ට නැති දේවල් පෙන්නගෙන ඉන්න දඟලන්නෙ ඇයි?
ලෝකෙ ගොඩක් ප්රශ්න මේක නිසා නේද, නැති දෙයක් නඩත්තු කරන්න යනවා, සරලකම සංකීර්ණ කරගන්නවා...
මේක අධික ලෙස කාන්තාවන්ට වෙන දෙයක්, ඇයි මෙහෙම?