අපි හෙට nonperial යනවා...

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113

    අපි කොල්ලො සෙට් එක හෙට nonperial යනවා..වෑන් එකක යන්ඩ අමාරුද බන්.අපි බැලුවේ පුලුවන් ටික වෑන් එකක ගිහින් ඉතුරු ටික පයින් අදින්ඩ..බලන්ඩ මොනවද තියෙන්නේ මේ පැත්තේ උඹලා දන්න ආතල් ප්ලේස් එහෙම...

    nonperial වලින් හොර්ට්න් ප්ලේස් යන්ඩ දෙනවද..ගොඩක් දුෂ්කරද ගමන

    අපි රත්නනපුරේ ඉඳලා තමා එන්නේ... :)
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~

    4 heel ekaka yanawa nam thama hoda..
    හොර්ට්න් ප්ලේස් yanna denne na kiala thama eda apita qwe...eth api 3 denk horen gihin aawa...;););)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    4 heel ekaka yanawa nam thama hoda..
    හොර්ට්න් ප්ලේස් yanna denne na kiala thama eda apita qwe...eth api 3 denk horen gihin aawa...;););)

    ලොල් ඔව් නේද බන්..අපි කැලේ කපන්ඩ යනවෑ..ඇයි බන් යන්ඩ දෙන්නෙ නැත්තෙ..
    පයින්ද උඹලා ගියේ හෝර්ට්න් ප්ලේස්...නැත්නම් වාහනේකම යන්ඩ ඕනිද බන්... :dull:
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    ලොල් ඔව් නේද බන්..අපි කැලේ කපන්ඩ යනවෑ..ඇයි බන් යන්ඩ දෙන්නෙ නැත්තෙ..
    පයින්ද උඹලා ගියේ හෝර්ට්න් ප්ලේස්...නැත්නම් වාහනේකම යන්ඩ ඕනිද බන්... :dull:

    OOO..pain thama...podi adi parak tiyenne :):):)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    OOO..pain thama...podi adi parak tiyenne :):):)

    පැය කීයක් වගේ යනවද මචන් hortan place යන්ඩ :) සත්තු සර්පයි එහෙම ඉන්නවද...නිකන් බයානකයි වගේ ද :dull::(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Ek eke thread ekak thibbane oya pathen Horton plains giya eka gana :)
    four wheel onavey udata yanna man hithanne, enjoy the trip :D
     
    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    ven eka udatama yanna puluwan driver baya nathi wenna ona mage yaluwo innawa ehe un kele paren lokanthetama ekkan yai nawathinna thanuth set karala deiona nam number ewannam mata msg ekak dapan yaalu 0772360242
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,603
    113
    Piliyandala
    අපි ගිය උඩටම වගේ ඒ කිව්වේ තේ වත්ත පටන් ගන්න ගේට්ටුවේ ළඟ ඉඳල උඩටම වගේ ගියා Mitsubishi මිනි කැබ් එකක.. මම නම් පන බයේ හිටියේ යන්න amarui පාරේ ගල් එක්කම හෝදන් ගිහිල්ල පරිස්සමට ගිහින් එන්න ... මතක ඇතුව පල්ලෙහා පොට් එකක් තියෙනවා නාන්න නාලම එන්නම් ......හෝර්ටන් ප්ලේස් නම් ගිහින් නෑ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    ven eka udatama yanna puluwan driver baya nathi wenna ona mage yaluwo innawa ehe un kele paren lokanthetama ekkan yai nawathinna thanuth set karala deiona nam number ewannam mata msg ekak dapan yaalu 0772360242

    එලම මචෝ :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    අපි ගිය උඩටම වගේ ඒ කිව්වේ තේ වත්ත පටන් ගන්න ගේට්ටුවේ ළඟ ඉඳල උඩටම වගේ ගියා Mitsubishi මිනි කැබ් එකක.. මම නම් පන බයේ හිටියේ යන්න amarui පාරේ ගල් එක්කම හෝදන් ගිහිල්ල පරිස්සමට ගිහින් එන්න ... මතක ඇතුව පල්ලෙහා පොට් එකක් තියෙනවා නාන්න නාලම එන්නම් ......හෝර්ටන් ප්ලේස් නම් ගිහින් නෑ

    බයේ ගියේ ඇයි බන් පල්ලම්ද ? :shocked::oo::dull:
    එලම මචන් තෑන්ක්ස් :)
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,957
    5,626
    113
    නන්පේරියල් වලින් හෝර්ටන් ප්ලේන්ස් යන්න තහනම්... අදාල නිලධාරීන්ට අහුවුනොත් කෙලවීමට විශාල සම්භාවිතාවයක් ඇත.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    නන්පේරියල් වලින් හෝර්ටන් ප්ලේස් තහනම්... අදාල නිලධාරීන්ට අහුවුනොත් කෙලවීමට විශාල සම්භාවිතාවයක් ඇත.

    :sorry::sorry::sorry:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මොකක්ද බන් නන්පේරියල් කියන්නෙ.:eek::eek::eek:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    මොකක්ද බන් නන්පේරියල් කියන්නෙ.:eek::eek::eek:

    අනේ ඉතින් රටක් විදිහට ඉදිරියට යන්නෙ කොහොමද :sorry:
     
    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    mage yaaluwo innawa ehe un hora paren ekka yanawa eka lassana gamanak mata call karapan numbers dennam unge 0772360242