අපි කොල්ලො සෙට් එක හෙට nonperial යනවා..වෑන් එකක යන්ඩ අමාරුද බන්.අපි බැලුවේ පුලුවන් ටික වෑන් එකක ගිහින් ඉතුරු ටික පයින් අදින්ඩ..බලන්ඩ මොනවද තියෙන්නේ මේ පැත්තේ උඹලා දන්න ආතල් ප්ලේස් එහෙම...
nonperial වලින් හොර්ට්න් ප්ලේස් යන්ඩ දෙනවද..ගොඩක් දුෂ්කරද ගමන
අපි රත්නනපුරේ ඉඳලා තමා එන්නේ...









