අනේ මම එච්චර උගතෙක් නෙමෙයි, හැබැයි සෙමිනා වල, සම්මන්ත්‍රනවලදි කතාවට සෙට් උන ඩොක්ට්‍රිට් තියන උන් කියන එවා නිකන් හොල්මන් කතා වගේ, මෙලො දෙයක් තෙරෙන්නෙ නැ. එක ඉතින් මගෙ මොඩකමට වඩා නූගත්කමනේ.. අපි නොදන්න සබ්ජෙක්ට් නේ..ඔයාට ඩොක්ට්‍රෙට් එකක් තියනවාද ?![]()

නොදන්න දෙයක්නේ බොලව් අහල තියෙන්නෙ..
හැමෝටම එක වගේ දැනීම නැහැනේ..
එළකිරියෙ සමහර එවුන් අහන බූරු ප්‍රශ්න එකක් බැලුවම ඔව්වා මොනවද.. වෙලාවට උන් ඒවා කොටන්නෙ යුනිකෝඩ් හරි සිංග්ලිශ් වලින් හරි.. කඩ්ඩනේ කෙටුවා නම් සුද්දො බඩ පලන් මැරෙනවා..

ඔව්වා මොනවද බන්, උම්බලකඩ පෙන්නලා මේ මොනවද කියලා සුද්දෙක්ගෙන් අහපන්කො.. අපිට මාසයක් හිනා උන්හැකි.. ඒ වගේම උන්ගේ රටේ අපි ජිවිතේකට දැකපු නැති දෙයක් පෙන්නලා ඒ මොනවද කියලා ඇඋවොත් අපි දෙන උත්තර අහලා උනුත් මාසයක් හිනා වෙයි.. ඔය යකත් ජිවිතෙට os ගැන දැනීමක් නැති එකෙක් වෙන්ඩ ඇති.. නැත්තම් ජොක් එකක් වෙන්ඩ ඇති..
අපරාදේ දෙපාරක් ඉන්ස්ටෝල් කරන්නේ..... 96Bit කරගන්නම තිබුනා තුන වතාවක් ඉන්ස්ටෝල් කරානම්.......