අඩේ පේන්නෑනේ බං![]()


ලෝඩ් වෙන්නෙම නෑ බංඅනේ මන්දා බං... සුරත් ඔය කතාවමයි කියලා තියෙන්නෙ...
පොඩ්ඩක් ලෝඩ් වෙන්න දීලා බලපං මචං...
මම ඔය අළුත් image hosting(http://www.postimage.org/) සයිට් එකකට දාලා තියෙන්නෙ...![]()


ලෝඩ් වෙන්නෙම නෑ බං
පිටුවට දාලා තියෙන ඉමේජ් ගාන වැඩිද කොහෙද![]()

අනේ **** බකෝ... තොපි ගෙවල් ඇතුලටම වෙලා හිටපිය!![]()

proxy එකකින් ගිහින් බලපන්. මූ හොස්ට් කරලා තියෙන සයිට් එක ඩයලොග් එකට වැඩ නෑඅඩේ පේන්නෑනේ බං![]()
ඔය සයිට් එකට ඩයලොග් එකෙන් යන්න බෑ බං. ඒකයිඅනේ මන්දා බං... සුරත් ඔය කතාවමයි කියලා තියෙන්නෙ...
පොඩ්ඩක් ලෝඩ් වෙන්න දීලා බලපං මචං...
මම ඔය අළුත් image hosting(http://www.postimage.org/) සයිට් එකකට දාලා තියෙන්නෙ...![]()