අපි Colombo Motor Show '11 බලන්න ගියා...

sam_c

Member
Oct 21, 2010
475
104
0
IMG_0080.JPG

Bike ekata sapa athi neda?

:shocked::shocked::shocked::shocked::shocked:
 
BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    අඩේ පේන්නෑනේ බං:sorry:

    අනේ මන්දා බං... සුරත් ඔය කතාවමයි කියලා තියෙන්නෙ...:confused:
    පොඩ්ඩක් ලෝඩ් වෙන්න දීලා බලපං මචං...
    මම ඔය අළුත් image hosting(http://www.postimage.org/) සයිට් එකකට දාලා තියෙන්නෙ...
    :nerd:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ මන්දා බං... සුරත් ඔය කතාවමයි කියලා තියෙන්නෙ...:confused:
    පොඩ්ඩක් ලෝඩ් වෙන්න දීලා බලපං මචං...
    මම ඔය අළුත් image hosting(http://www.postimage.org/) සයිට් එකකට දාලා තියෙන්නෙ...
    :nerd:
    ලෝඩ් වෙන්නෙම නෑ බං:(
    පිටුවට දාලා තියෙන ඉමේජ් ගාන වැඩිද කොහෙද:sorry:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    ලෝඩ් වෙන්නෙම නෑ බං:(
    පිටුවට දාලා තියෙන ඉමේජ් ගාන වැඩිද කොහෙද:sorry:

    110ක් වගේ තියෙනවා පළවෙනි පෝස්ට් එකේ...:baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අඩේ පේන්නෑනේ බං:sorry:
    proxy එකකින් ගිහින් බලපන්. මූ හොස්ට් කරලා තියෙන සයිට් එක ඩයලොග් එකට වැඩ නෑ
    අනේ මන්දා බං... සුරත් ඔය කතාවමයි කියලා තියෙන්නෙ...:confused:
    පොඩ්ඩක් ලෝඩ් වෙන්න දීලා බලපං මචං...
    මම ඔය අළුත් image hosting(http://www.postimage.org/) සයිට් එකකට දාලා තියෙන්නෙ...
    :nerd:
    ඔය සයිට් එකට ඩයලොග් එකෙන් යන්න බෑ බං. ඒකයි