අපි forex trade කරමු සිංහලු...

May 19, 2015
13
0
0
අපි forex trade කරමු සිංහලු...

මගේ ගාව අතේ සතේ නෑ සිංහලු. මෙහෙම ගියොත් මට හිඟා කන්න තමයි වෙන්නේ.
මමත් සල්ලි කාරයෙක් වෙන්න. මම හිතන්නේ මට සල්ලි කාරයෙක් වෙන්න පුළුවන්. මට ඕනේ මට ඕන වෙලාවට ඕන දෙයක් ගන්න පුළුවන් ජාතියේ කෙනෙක් වෙන්න. කාටවත් යටත් නැතිව මට ඕනේ දෙයක් කරන්න පුළුවන් සිංහලයෙක් වෙන්න. මටත් අසයි ප්‍රයිවට් ජෙට් එකක ගමනක් යන්න. ෆෙරරියක් එලවන්න. මලිබු වල කොන්ඩෝ එකක් ගන්න. ඔක්කොම පෙයිඩ් ෆොර් විදිහට.

දැන් ඉතින් මට කරන්න පුළුවන් ෆොරෙක්ස් කරන එක තමයි කියල මට හිතුන. මම මේ ත්‍රෙඩ් එකක් දාන්න හිතුවෙත් උඹලගේ සපෝට් එක මට ලැබේවි කියල හිතල. මම හදන්නේ ප්‍රයිස් ඇක්ෂන් ඩේ ට්‍රේඩින් කරන්න.

අද ඉඳන් තමයි මේක පටන් ගන්න හිතුවේ. මම පොඩ්ඩක් මිට කලින් මේක කරල තියෙනවා. මම එළකිරි එකේ ෆොරෙක්ස් ෆොරෙක්ස් ගාන අයට වඩා දිකක් දන්නවා. මොක දැනගත්තත් සතයක් වත් හම්බ කරන්නේ නැත්තම් මොකටද?

දැන් මම දන්නව මේක කරන්න පුළුවන් හොඳම වැඩේ නෙමෙයි කියල. මම $20 ක් තියෙන පරණ සෙන්ට් අකවුන්ට් එකකින් මේ වැඩේ කරන්න හදන්නේ. එත් මම හිතාගන්නව මගේ අකවුන්ට් එකේ $100ක් තියෙනවා කියල. මට ඕනේ දිගටම, නොනැවතී, ඉස්සරහට යන්න. බය, සැකය, තණ්හාව අමතක කරලා ඉස්සරහට යන්න. මොකද එකක් දෙකක් ලොස් වෙනකොට අතැරලා දාන්න හිතෙනවනෙ.

මේ මම කලින් ආතල් එකට දාපු ට්‍රේඩ්ස් දිකක්.

G50lwVE.png

දැන් මම හදන්නේ ලොකු රිසක් එකක් අරගෙන ටිකක් වැඩිපුර හම්බ කරන්න පුලුවන්ද කියල බලන්න. අකවුන්ට් එකක් සම්පුර්ණයෙන් ලොස් වෙන එකක් නෑ සෙන්ට් එකවුන්ට් එකක් තියෙන නිසා.
 
Last edited:
May 19, 2015
13
0
0
දැන් මම දවල්ට කාල, ෆිල්ම් එකක් බලල වැඩේට බහිනකොට කෝච්චිය ගිහින් තියේවි. හැමදාම මේක තමයි වෙන්නේ.
 
amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
මචං මොකක්ද use කරන software එක බන්.. කරන විදිය පොඩ්ඩක් කියල දෙන්න හරි ඉගෙන හඳුනා හරි site එකක් දියන්කෝ..!!
 
May 19, 2015
13
0
0
මචං මොකක්ද use කරන software එක බන්.. කරන විදිය පොඩ්ඩක් කියල දෙන්න හරි ඉගෙන හඳුනා හරි site එකක් දියන්කෝ..!!

හොඳ ප්‍රශ්නයක් අමාරිස්.

මම mt4, mt5 දෙකම යුස් කරනව. mt4 එකෙන් තමයි ට්‍රේඩ් කරන්නේ. mt5 එකේ ගොඩක් ටයිම් ෆ්රේම්ස් තියෙනවා.

babypips.com/shool මේක තමයි හොඳම සයිට් එක.
 
May 19, 2015
13
0
0

open FXCC account via my Link $ depositi will give my top robots
for very cheap price
http://www.fxcc.com/?fx=i-2183-S00C00

Broker In Your Side

I should have mentioned that this thread is not for promotions. I have seen you trying to sell this EA all over the EK in the past few weeks. Another member in EK payed $500 for a robot and then ended up losing his money anyway. Robots will work on demo accounts pretty well and that doesn't mean they will work on real accounts and earn pips just the same.
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් මම දවල්ට කාල, ෆිල්ම් එකක් බලල වැඩේට බහිනකොට කෝච්චිය ගිහින් තියේවි. හැමදාම මේක තමයි වෙන්නේ.

    සල්ලි හොයන්න ඕනේ නං ධනාත්මක වෙයන් .. මේ විදිහට හිතන හින්ද තමයි උබට සල්ලි නැත්තේ ... ධනාත්මක චින්තනය ගැන ඉගෙන ගන්න බලපන් .. සල්ලි හොයන්න කලින්
     
    අයෙත් අහල බොස්. මට වැඩ කල්දාන එක දැන් පුරුද්දට ගිහින්.
    අවන්කවම මම productivity ගැන ගොඩක් කියවනවා. එත් මට ෆොරෙක්ස් වල තියෙන්නේ fear of failure සිරාවටම.

    හැබැයි ඊයෙ එහෙම කිව්වට ෆිල්ම්ස් බැලුවේ නෑ.:D

    දැන් අද දවසෙත් පැය ගානක්‌ කරන්න වැඩ සෙට් වෙලා තියෙන්නේ ඊයෙ රෑ නිදාගන්න යනකොටම.
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගේ ගාව අතේ සතේ නෑ සිංහලු. මෙහෙම ගියොත් මට හිඟා කන්න තමයි වෙන්නේ.
    මමත් සල්ලි කාරයෙක් වෙන්න. මම හිතන්නේ මට සල්ලි කාරයෙක් වෙන්න පුළුවන්. මට ඕනේ මට ඕන වෙලාවට ඕන දෙයක් ගන්න පුළුවන් ජාතියේ කෙනෙක් වෙන්න. කාටවත් යටත් නැතිව මට ඕනේ දෙයක් කරන්න පුළුවන් සිංහලයෙක් වෙන්න. මටත් අසයි ප්‍රයිවට් ජෙට් එකක ගමනක් යන්න. ෆෙරරියක් එලවන්න. මලිබු වල කොන්ඩෝ එකක් ගන්න. ඔක්කොම පෙයිඩ් ෆොර් විදිහට.

    දැන් ඉතින් මට කරන්න පුළුවන් ෆොරෙක්ස් කරන එක තමයි කියල මට හිතුන. මම මේ ත්‍රෙඩ් එකක් දාන්න හිතුවෙත් උඹලගේ සපෝට් එක මට ලැබේවි කියල හිතල. මම හදන්නේ ප්‍රයිස් ඇක්ෂන් ඩේ ට්‍රේඩින් කරන්න.

    අද ඉඳන් තමයි මේක පටන් ගන්න හිතුවේ. මම පොඩ්ඩක් මිට කලින් මේක කරල තියෙනවා. මම එළකිරි එකේ ෆොරෙක්ස් ෆොරෙක්ස් ගාන අයට වඩා දිකක් දන්නවා. මොක දැනගත්තත් සතයක් වත් හම්බ කරන්නේ නැත්තම් මොකටද?

    දැන් මම දන්නව මේක කරන්න පුළුවන් හොඳම වැඩේ නෙමෙයි කියල. මම $20 ක් තියෙන පරණ සෙන්ට් අකවුන්ට් එකකින් මේ වැඩේ කරන්න හදන්නේ. එත් මම හිතාගන්නව මගේ අකවුන්ට් එකේ $100ක් තියෙනවා කියල. මට ඕනේ දිගටම, නොනැවතී, ඉස්සරහට යන්න. බය, සැකය, තණ්හාව අමතක කරලා ඉස්සරහට යන්න. මොකද එකක් දෙකක් ලොස් වෙනකොට අතැරලා දාන්න හිතෙනවනෙ.

    මේ මම කලින් ආතල් එකට දාපු ට්‍රේඩ්ස් දිකක්.

    G50lwVE.png

    දැන් මම හදන්නේ ලොකු රිසක් එකක් අරගෙන ටිකක් වැඩිපුර හම්බ කරන්න පුලුවන්ද කියල බලන්න. අකවුන්ට් එකක් සම්පුර්ණයෙන් ලොස් වෙන එකක් නෑ සෙන්ට් එකවුන්ට් එකක් තියෙන නිසා.

    :lol::frown:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    I should have mentioned that this thread is not for promotions. I have seen you trying to sell this EA all over the EK in the past few weeks. Another member in EK payed $500 for a robot and then ended up losing his money anyway. Robots will work on demo accounts pretty well and that doesn't mean they will work on real accounts and earn pips just the same.

    sorry bro
     
    May 19, 2015
    13
    0
    0
    මගේ පොර ටෝක් නේද? මම කිවේ ගොඩක් ලොක්කෝ වගේ කියන අයට වඩා දන්නවා කියල.
    එහෙම අය ලොකු පොරවල් වගේ කතා කරාට එකෙක් trading system එකක්, method එකක් දානවද? අනික ඔකේ මම කිව්වනේ ආතල් එකට කරපු ට්‍රේඩ්ස් කියල. සත බං සත.
    මටත් ආසයි ඇත්ත පොරක් වෙන්න.:P

    sorry bro

    ඉට්ස් ඔකේ බේබි... :p
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    cedric අයියා මටත් කියල දෙන්නකෝ forex කරන්න.. කරන්න නෙමෙයි trades දාන්න හොඳ වෙලාවල් එහෙම.. මම news trade කරලා 150ක් විතර නැති කරගත්ත.. basic අනන් මනං ඔක්කොම දන්නවා.. එත් ඉතින් දාන trades යන්නේ අනිත් පැත්තට.. ඔයා කරන විදිය මටත් කියල දෙන්නකෝ..
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අයෙත් අහල බොස්. මට වැඩ කල්දාන එක දැන් පුරුද්දට ගිහින්.
    අවන්කවම මම productivity ගැන ගොඩක් කියවනවා. එත් මට ෆොරෙක්ස් වල තියෙන්නේ fear of failure සිරාවටම.

    හැබැයි ඊයෙ එහෙම කිව්වට ෆිල්ම්ස් බැලුවේ නෑ.:D

    දැන් අද දවසෙත් පැය ගානක්‌ කරන්න වැඩ සෙට් වෙලා තියෙන්නේ ඊයෙ රෑ නිදාගන්න යනකොටම.

    මටත් කියල දියන්කෝ බන් ඕක කරන්න..