අපි #ranilgohome නිර්මාණය කරමු

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එක මයිනෙක් මරලා පිහාට්ටුවක් එල්ලුවාම අරගලය ඉවර උනා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔහු අර්බුදය තීව්‍ර කරනු ඇත. එක නිසැකයකි. ඉදින් අප බලා හිදිමුද??
    ඌට පොඩ්ඩක් කරන්න දීලා බලපන් බං ! ආපු ගමන් ගෝ හෝම් කියාගෙන දගලන්නේ නැතුව පුතී!
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,659
    113
    ඌට පොඩ්ඩක් කරන්න දීලා බලපන් බං ! ආපු ගමන් ගෝ හෝම් කියාගෙන දගලන්නේ නැතුව පුතී!

    අඩෝ උඹ අමු බයිය නේහ්..ඵතකොට උඹල මේ ඒ කාලෙ කිව්ව දේවල් බොරුද?

    NnqaHGR.jpeg
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔහු අර්බුදය තීව්‍ර කරනු ඇත. එක නිසැකයකි. ඉදින් අප බලා හිදිමුද??
    නෑ. මේ වෙලාවේ උස්මක් ගන්න රනිල හොදයි

    චන්දෙකින් පස්සේ සිස්ටම් චේන්ද් එකකට ජෙප්පෝ හොඳයි