මේකයි scene එක, මට දැනගන්ට ඕනි අපි USD & Gold වලින් profit කරන විදිය.
මෙහෙම හිතමුකෝ, මන් ගාව දැන් $1000ක් තියෙනවා. අද ඒක withdraw කරොත් මට 260ක් වගේ ගන්ට පුලුවන්. ඒ කියන්නේ 260,000ක්. හැබයි තව මාසෙකින් විතර dollar එක 300 වගේ වුනොත් 300,000ක් වෙනවා. එතකොට මට 40,000ක් ලාබයි. දැන් මේකයි ප්රශ්ණේ, මන් මේ dollar $1000 මාරු කරන්නේ LKR වලට. දවසෙන් දවස බාල්දු වෙන currency එකකට.
අනිත් එක තමා මන් LKR 90,000 ට පවුමක් ගත්තා කියලා හිටමු අවුරුද්දකට කලින්. දැන් එක 160,000ක් වගේ. ඒ කියන්නේ මට 70,000ක් වගේ profit අද වික්කොත්. හැබැයි මට අවුල තියෙන්නේ මේක මට විකුන්න්ට වෙන්නෙත් LKR වලට.
ගිය දවස්වල හැමෝම කිව්වේ පුළුවන් තරම් gold, USD වගේ ඉක්මණට devalue වෙන්නේ නැති දේවල් ගන්ට කියලනේ. LKR වලට සාපේක්ෂව. ඉතින් අපි කොච්චර කාලයක් මේ වගේ දෙයක් hold කරගෙන ඉන්ට ඕනිද? අපි LKR වලට මේවා convert කරලා තේරුමක් තියේද?