උබට විතරයි තේරුනේ. මම ඇත්ත කියන්නේ අපි ආණ්ඩුවට බනින්නේ නැතුව රජයට බනින්නේ නැතුව හොද පුරවැසියන් වගේ සංහිදියාව තියාගෙන ජිවත් වෙමු.
එල බ්රෝ..
මටත් උබ දැන් ගහල ඉන්න ඒවයින් ටිකක් දියන් කො..
සහජීවනෙන් ගසමු

සහජීවනෙන් ගසමු![]()

Me denna banda nam rate godak prashna walata wisandum labenawa![]()
Katada ethakota baninne, apita kata hari baninne nathuwa inna baha ne
Me denna banda nam rate godak prashna walata wisandum labenawa![]()
ඕකට හේතුව බන් අන්තවාදීන් විෂබීජ පතුරවලා තියෙන්නේ ලංකාව පුරා වැඩිපුර සමාජ ජාල හරහා උබලා ඒවාට අහුවෙලා එකයි උබලාට ඔහොම හිතෙන්නේ . ඒ හින්දා තමයි fb block කරන්න හදන්නේ . ලංකාව කියන්නේ හොද සාමකාමී සහජීවනය තියෙන රටක්. පොඩ්ඩක් එලියට බැහැලා බලපන්කො. fb අස්සෙම රිංගගෙන ඉන්නේ නැතුව .

හෙනයා;22956840 said:
උබ මුන්ව කුලප්පු කරලා ආතල් ගන්නවා නෙහ්..
Mama nam sahenna ahu wela inne. Fb nathnam mata welawata kakka wath yanne naha![]()

ඕක ස්වාභාවිකයි. අලුත් එක ඇවිත් ටික දවසක් යනකොට ඕක හරියනවා. මම හිතනවා උබ සිංහල කියලා ඒ හින්දා උබට අවුලක් නෑ දවස් 7න් අමතක වෙනවා . එතකම් අමාරුවෙන් හරි ඉවසපන්. දැන් උබ use කරනවා වගේ ඒ වෙනකම් vpn එකක් use කරපන් උබලට රටට වඩා facebook ලොකු උනා නේද ලංකාවේ කියන්නත් ලැජ්ජයි. shik
ඉස්සෙල්ලා රට ගැන හිතපන්

![]()
![]()
![]()
මම බොන්නේ නෑ බන් මේ හොද සිහියෙන් කතා කරන්නේ
අපි රටක් වශයෙන් ඉදිරියට යන්න ඕනේ
ඒ උනාට බලපන්කො රෙෆ් කපන උන් ඉන්නවනේ ඇත්ත කතා කරලත්![]()

මේ කැරි බල්ලා කොහොමත් ආණ්ඩුවට තමා කඩේ යන්නේ කලින් තිඩ් බැලුවානම් හිතා ගන්න පුලුවන්.
මාතලේ ට වෙලා ලොරි කෑල්ලක් තියාගෙන My3 ටයි පොනිල්ටයි කඩේ යන පාහර කැරි හිගන බල්ලෙක් මු.

උබත් සිගිති පාතාලේ ඉන්නවනේ බන්විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඩිජිටල් ඇමතිගේ කාර්යාලේ වගේ ඒවා කුඩු කරන ගිනිතියන්න යන්නෙ නැද්ද සිඟිති පාතාලේ අය මේ බ්ලොක් කිරිල්ලට විරෝධය පාන්න![]()