අපි_ආණ්ඩුවට_සහය_පල_කරමු

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    7933a8ba4726fdd8036fd84dfe735e61d8074b658987f31346b563b0f3e05bb8.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවට facebook ගැලපෙන්නේ නෑ බ්ලොක් කරලම දායි. . ඒකෙ වර්ණ පසුබිම එහෙම ගොඩක් අවුල්. ලංකාව උෂ්ණාධික රටක් ද්වේශය වෛරය වගේ හැගීම් ඉක්මනින් අවිස්සෙනවා වැඩියි . ලංකාවේ දේශගුණය ගැන එහෙම අධ්‍යනය කරලා ලංකාවට ගැලපෙන එකක් ලගදිම හදනවා . background එකට කොළ පාට වැඩි කරලා හිම වැටෙන පසුබිමක් එහෙම ඒකට දානවා . ඒවා හැමවෙලේම දකිනකොට මිනිස්සුන්ගේ ද්වේශ සහගත හැගීම් අඩුවෙලා හොද ගතිගුණ ඇති වෙනවා. දැන් බැන්නට උබලා ඒ අලුත් එක use කරනකොට බලපන්කො වෙනස කොහොමද කියලා එතකොට ලජ්ජා වෙයි මේක දැම්මට
    :rofl::rofl::rofl:

    තෝ මේකේ උන්ව අවුස්සලා අතල් ගන්නවා නේද අඩුකුලේ පරයෝ :P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    සෝෂල් මීඩියා බ්ලොක් කරන එක නෙවෙයි මුන්ට කරන්න තිබ්බෙ. රට ගිණි තියන සිංහල, මුස්ලිම්, දෙමළ, කතෝලික අන්තවාදියො ටිකකුයි, දෙකයි පනහෙ ෆේස් බුක් පේජ් කාරයො ටිකයි දවස් 14කට හිරේ දාල නඩු දැම්මනම් නිකන්ම අනිත් එවුන් ටිකත් හැදෙනව. කොහෙද ඉතින් පතෝල ආණ්ඩුවක්නෙ තියෙන්නෙ කොන්ද කෙලින් තියන් තීරණ ගන්න බෑ උන්ට :angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සෝෂල් මීඩියා බ්ලොක් කරන එක නෙවෙයි මුන්ට කරන්න තිබ්බෙ. රට ගිණි තියන සිංහල, මුස්ලිම්, දෙමළ, කතෝලික අන්තවාදියො ටිකකුයි, දෙකයි පනහෙ ෆේස් බුක් පේජ් කාරයො ටිකයි දවස් 14කට හිරේ දාල නඩු දැම්මනම් නිකන්ම අනිත් එවුන් ටිකත් හැදෙනව. කොහෙද ඉතින් පතෝල ආණ්ඩුවක්නෙ තියෙන්නෙ කොන්ද කෙලින් තියන් තීරණ ගන්න බෑ උන්ට :angry:

    යන විදිය හොඳයි ,හම්බයන්ට ඇප,සින්හලුන්ට කූඩුව
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඩිජිටල් ඇමතිගේ කාර්යාලේ වගේ ඒවා කුඩු කරන ගිනිතියන්න යන්නෙ නැද්ද සිඟිති පාතාලේ අය මේ බ්ලොක් කිරිල්ලට විරෝධය පාන්න :oo:

    යකෝ තෝව කුදලං යයි රහස් පොලීසිය. සිගිති පාතාලෙ අවුස්සනව කියල.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ලංකාවට facebook ගැලපෙන්නේ නෑ බ්ලොක් කරලම දායි. . ඒකෙ වර්ණ පසුබිම එහෙම ගොඩක් අවුල්. ලංකාව උෂ්ණාධික රටක් ද්වේශය වෛරය වගේ හැගීම් ඉක්මනින් අවිස්සෙනවා වැඩියි . ලංකාවේ දේශගුණය ගැන එහෙම අධ්‍යනය කරලා ලංකාවට ගැලපෙන එකක් ලගදිම හදනවා . background එකට කොළ පාට වැඩි කරලා හිම වැටෙන පසුබිමක් එහෙම ඒකට දානවා . ඒවා හැමවෙලේම දකිනකොට මිනිස්සුන්ගේ ද්වේශ සහගත හැගීම් අඩුවෙලා හොද ගතිගුණ ඇති වෙනවා. දැන් බැන්නට උබලා ඒ අලුත් එක use කරනකොට බලපන්කො වෙනස කොහොමද කියලා එතකොට ලජ්ජා වෙයි මේක දැම්මට

    :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ලංකාවට facebook ගැලපෙන්නේ නෑ බ්ලොක් කරලම දායි. . ඒකෙ වර්ණ පසුබිම එහෙම ගොඩක් අවුල්. ලංකාව උෂ්ණාධික රටක් ද්වේශය වෛරය වගේ හැගීම් ඉක්මනින් අවිස්සෙනවා වැඩියි . ලංකාවේ දේශගුණය ගැන එහෙම අධ්‍යනය කරලා ලංකාවට ගැලපෙන එකක් ලගදිම හදනවා . background එකට කොළ පාට වැඩි කරලා හිම වැටෙන පසුබිමක් එහෙම ඒකට දානවා . ඒවා හැමවෙලේම දකිනකොට මිනිස්සුන්ගේ ද්වේශ සහගත හැගීම් අඩුවෙලා හොද ගතිගුණ ඇති වෙනවා. දැන් බැන්නට උබලා ඒ අලුත් එක use කරනකොට බලපන්කො වෙනස කොහොමද කියලා එතකොට ලජ්ජා වෙයි මේක දැම්මට

    29136599_10156036586245309_8200163720022720512_n.jpg