අපි_දේශද්‍රෝහීන්_ද? එතකොට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya jathyantharyen daana case walata uthhara denna thamai LLRC heduwe..

    MAma danna tharamata okun kiyanneth LLRC eka kriyathmaka karanna kiyala...

    thawama oya uba kiyana manawahimikam yojana genalla nehane...e yojana monawada kiyala uba dannawada??

    balamu gena yojana monawada kiyala..

    LLRC හැදුවෙනමි ජාත්‍යන්තරයට උත්තර‍දෙන්ඩ තමයි,ඒත් සුද්ද යෝජනා ගේන්ඩ හදන්නෙ ඒක බලාත්මක කරන්ඩ කියල නෙමේ දැනගෙන කතා කරමු.උබල දන්නෙ නැ LLRC කියන්නෙ මොකක්ද ඒක පත් කරේ මොකටද කියල,හැමෝගෙම දැන ගැනිමට කියන්නමි,"LLRC එකෙන් කරේ දරැස්මාන් වාර්තාවේ බලබිදපු ඒක".LLRC වාර්තාව කියන්නෙ දරැස්මාන් වාර්තාවට පිළිතුරැ වාර්තාවක්.

    අනික පත්‍කරේ ජනාධිපති කොමිසමක්.:lol::lol::lol: ඔවුව ගැන කියල වැඩක් නැ, ගොඩක් අය දන්නෙ නැ ජනාධිපති කොමිසමට‍ තියෙන බලය මොකක්ද කියලවත්.එකයි හිනෙනුත් LLRC කියන්නෙ.:lol::lol::lol:

    දේශපාලනය කතා කරනවනමි කතා කරන්ඩ ඔනේ සියල්ල දැනගෙන,නැතුව අදුරේ අතගාල වැඩක් නැ,හරියට දන්න එකෙක් ආව ගමන් නොදන්න කම අහුවෙනව.

    ඉලග ප්‍රශ්නෙ තමයි ගේන්ඩ යන යෝජනා මොනවද කියල.ගේන්ඩ යන යෝජනා මොනවද කියල දන්නෙ නැත්නමි මොන මගුලකටද රටේ මිනිස්සු ලක්ෂ ගානක් ඒකට විරැද්ධව පාරට බැස්සෙ,:lol::lol::lol: නිකන් කැසිල්ලට කවුරැවත් පාරට බැස්සෙ නැ.ඔය ප්‍රශ්නෙට කියන්ඩ වෙන්නෙ පොතක් පත්තරයක්,ටිවි නිවුස් එකක් අහන්ඩ බලන්ඩ පුරැදු වෙයන් කියල තමයි.දැන් කියයිද දන්නෙ නැ රජයේ මාධ්‍ය කියල,අනේ නැ සිරසයි ලංකාදිපයි බලපන්,ඒවගෙත් ගියා මොනවද යෝජනා කියල.උබල ජිවත් වෙන්නෙ හරියට අහසින් වැටුන වගේනේ, :lol::lol::P:P
    ඒවුනාට ලොකුවට කර්ක කරන්ඩ නමි එනව,ලැජ්ජයි. :lol::P:P
     
    Last edited:

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    සුදු කොඩ් කතාවට ජෙනරාල්ට බොරු සාක්කි හදලා හිරේ දාපු මහ එකාට ඇයි බැරි මුව හිරේ දාන්න.මතකනේ මු කොටි විර සමරුවට ගිහින් පහන් පත්තු කරා.මහ එකාට තර්ජනයක් වෙන වුන් විතරයි උ හිරේ දාන්නේ.රටට තර්ජනයක් වන උන්ව මු හිරේ දාන්නේ නැ.ලෝකයට බනින්න ඉස්සෙල්ලා රටෙ ඉදන් රටට වින කරන උන් හිරේ දාන්නේ නැත්තේ ඇයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    FB eken essuwe..

    matanum oya kiyana yojanaa gena kum ekak wath sure neha..

    ඔය කියල තියෙන්නෙ ගොන් කතාවක්, බුරැවො නොදන්න දේවල් නොකිය හිටු.:angry::angry: ඇමරිකාව ගේන යෝජනාව සමිමත උනොත් උන්ට ඉන්දියාවේ කාෂ්මිර අර්බුදයටත් අතදාන්ඩ පුලුවන්,ඒගේම මේවගේ ගැටලු තියෙන ඔනෙම රටකට අතදාන්ඩ පුලුවන් කම ලැබෙනව.ඇමරිකාව යෝජනාව ගෙන්නෙ තනි අපි ඉලක්ක කරගෙන නෙමේ,එක ගලින් කුරැල්ලො දෙතුන් දෙනෙක් බාගන්ඩ බ‍ලාගෙන.උබලවගේ සුද්ද‍ගෙ කටු ලොවන කුක්කන්ට ඔව තේරෙන්නෙ නැ,උබල දන්නෙ සුද්දගෙ පෙත්සමි ලොවන්ඩ විතරයිනෙ.:P:P:P ඉන්දියාව ඔය යෝජනාවට වැරැද්ධවුනේ මේ අපි ගැන හිතලම නෙමේ,උනු‍ත් දන්නව උන්ටත් සුද්ද බෙදන්නෙ ඔය හැන්දෙන්ම තමයි කියල.ආයෙත් කියන්ඩ වෙන්නෙ දැනගෙන කතා කරපන් කියල තමයි,බයිල නොකිය. :P:P
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    තොපිට කොටි බාහු හොදයි කියල අපි දන්නව.තොපිත් කරන්නෙ බාහු ව‍ගේ කොටින්ගෙ ලොවන එකනේ.ඇ මිහරකො ඇමරිකාව ඔය හැම එකකින්ම සුදනද??? ඒකුන් ලෝකේ වහේ මිනිමරාගෙන යන්නෙ නැද්ද ?? ඒකන්ට මොකක්ද තියෙන අයිතිය ඔවුවද අත දාන්ඩ. අනික ලසන්තව මැරැවෙ දැනට හිරේ ඉන්න එකානේ, උබ ප්‍රදීප් එක්නැලිගොඩ මැරැන කියන්නෙ කොහොමද මිනිය දැක්කද? කට තිබිබට ගොන් කතා කියන්ඩ එපා.

    ලසන්තට වෙඩි තියෙනකොට උබ ලග හිටියද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුදු කොඩ් කතාවට ජෙනරාල්ට බොරු සාක්කි හදලා හිරේ දාපු මහ එකාට ඇයි බැරි මුව හිරේ දාන්න.මතකනේ මු කොටි විර සමරුවට ගිහින් පහන් පත්තු කරා.මහ එකාට තර්ජනයක් වෙන වුන් විතරයි උ හිරේ දාන්නේ.රටට තර්ජනයක් වන උන්ව මු හිරේ දාන්නේ නැ.ලෝකයට බනින්න ඉස්සෙල්ලා රටෙ ඉදන් රටට වින කරන උන් හිරේ දාන්නේ නැත්තේ ඇයි
    ජෙනරාල්ට බොරු සාක්කි හැදුවෙ නැ,මිනිහම කියපුවට තමයි එහෙම උනේ,රත්නපුරේ රැලියෙ විඩියේ එක් දැක්නෙ නැද්ද???? අනිත් දේ තමයි කොහෙ හරි ගුබිබැයමට රිංගල පහන් පත්තුකරාට හිරේ දාන්ඩ බැ,ඒකට නිති ලංකාවේ නැ.ඒහෙම නිතියක් තිබිබනමි අද පොන්ල්,මංගල ,රවි,කිරැඇල්ලත් හිරේ. :P:P:P
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ජෙනරාල්ට බොරු සාක්කි හැදුවෙ නැ,මිනිහම කියපුවට තමයි එහෙම උනේ,රත්නපුරේ රැලියෙ විඩියේ එක් දැක්නෙ නැද්ද???? අනිත් දේ තමයි කොහෙ හරි ගුබිබැයමට රිංගල පහන් පත්තුකරාට හිරේ දාන්ඩ බැ,ඒකට නිති ලංකාවේ නැ.ඒහෙම නිතියක් තිබිබනමි අද පොන්ල්,මංගල ,රවි,කිරැඇල්ලත් හිරේ. :P:P:P

    අනේ උබ දන්න තරම ජාතික ආර්ක්ෂාවට තර්ජනයක් කියලා පහුගිය කාලේ ඇතිතරම් හිරේ දැම්මා.ත්‍රස්තවාදි වැලැක්විම පනත තාම තියෙනවා.ඇයි බැරි මෙවායින් උව හිරේ දාන්න.එතකොට රටේ ආරක්ෂාවට තර්ජනයක්, සාමය කඩවෙනවා කියලා උසාවි නියෝග අරගෙන රජයට ඕනේ විදියට ම්නියක් වලදාන්න විතරද නීති තියෙන්නේ
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    LLRC හැදුවෙනමි ජාත්‍යන්තරයට උත්තර‍දෙන්ඩ තමයි,ඒත් සුද්ද යෝජනා ගේන්ඩ හදන්නෙ ඒක බලාත්මක කරන්ඩ කියල නෙමේ දැනගෙන කතා කරමු.උබල දන්නෙ නැ LLRC කියන්නෙ මොකක්ද ඒක පත් කරේ මොකටද කියල,හැමෝගෙම දැන ගැනිමට කියන්නමි,"LLRC එකෙන් කරේ දරැස්මාන් වාර්තාවේ බලබිදපු ඒක".LLRC වාර්තාව කියන්නෙ දරැස්මාන් වාර්තාවට පිළිතුරැ වාර්තාවක්.

    අනික පත්‍කරේ ජනාධිපති කොමිසමක්.:lol::lol::lol: ඔවුව ගැන කියල වැඩක් නැ, ගොඩක් අය දන්නෙ නැ ජනාධිපති කොමිසමට‍ තියෙන බලය මොකක්ද කියලවත්.එකයි හිනෙනුත් LLRC කියන්නෙ.:lol::lol::lol:

    දේශපාලනය කතා කරනවනමි කතා කරන්ඩ ඔනේ සියල්ල දැනගෙන,නැතුව අදුරේ අතගාල වැඩක් නැ,හරියට දන්න එකෙක් ආව ගමන් නොදන්න කම අහුවෙනව.

    ඉලග ප්‍රශ්නෙ තමයි ගේන්ඩ යන යෝජනා මොනවද කියල.ගේන්ඩ යන යෝජනා මොනවද කියල දන්නෙ නැත්නමි මොන මගුලකටද රටේ මිනිස්සු ලක්ෂ ගානක් ඒකට විරැද්ධව පාරට බැස්සෙ,:lol::lol::lol: නිකන් කැසිල්ලට කවුරැවත් පාරට බැස්සෙ නැ.ඔය ප්‍රශ්නෙට කියන්ඩ වෙන්නෙ පොතක් පත්තරයක්,ටිවි නිවුස් එකක් අහන්ඩ බලන්ඩ පුරැදු වෙයන් කියල තමයි.දැන් කියයිද දන්නෙ නැ රජයේ මාධ්‍ය කියල,අනේ නැ සිරසයි ලංකාදිපයි බලපන්,ඒවගෙත් ගියා මොනවද යෝජනා කියල.උබල ජිවත් වෙන්නෙ හරියට අහසින් වැටුන වගේනේ, :lol::lol::P:P
    ඒවුනාට ලොකුවට කර්ක කරන්ඩ නමි එනව,ලැජ්ජයි. :lol::P:P

    ane tho witharane janadipathi komisam gena danne...
    harako oya news hema akema kiyane ratata erehi antharjathika kumathrana wage katha... oya ekek wath kiyanne neha hariyatama yojana monawada kiyala..ekek wath danne neha..oya udgoshanya karana unuth danne neha.... mama hithanne ubath danne neha..
    :Pmahinda samarasinhaya ekak kiyanawa mehe enna un thawa ekak kiyanawa...:lol::lol:

    ubata puluwannum oya yojanaatika methana daapan...

    mey wickramabahu kiyana LTTE ekata kade giya ekaata ona deyak kiyanna puluwann...eka uge nidahasa..enidahasa uta dilaa thiyenne ape anduwama thamai..

    eunaata api kiyanne oya prashne lankaawa ethulema wisadamu kiyana eka thamai..ekata LLRC eka padanamak karagamu.. Mahinda samarasinghe kiweth okama thamai..
    nethiwa mey janathaawage prashna amathaka karanna boru udgoshana karala wedak neha...
     
    Last edited:

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    ඔය කියල තියෙන්නෙ ගොන් කතාවක්, බුරැවො නොදන්න දේවල් නොකිය හිටු.:angry::angry: ඇමරිකාව ගේන යෝජනාව සමිමත උනොත් උන්ට ඉන්දියාවේ කාෂ්මිර අර්බුදයටත් අතදාන්ඩ පුලුවන්,ඒගේම මේවගේ ගැටලු තියෙන ඔනෙම රටකට අතදාන්ඩ පුලුවන් කම ලැබෙනව.ඇමරිකාව යෝජනාව ගෙන්නෙ තනි අපි ඉලක්ක කරගෙන නෙමේ,එක ගලින් කුරැල්ලො දෙතුන් දෙනෙක් බාගන්ඩ බ‍ලාගෙන.උබලවගේ සුද්ද‍ගෙ කටු ලොවන කුක්කන්ට ඔව තේරෙන්නෙ නැ,උබල දන්නෙ සුද්දගෙ පෙත්සමි ලොවන්ඩ විතරයිනෙ.:P:P:P ඉන්දියාව ඔය යෝජනාවට වැරැද්ධවුනේ මේ අපි ගැන හිතලම නෙමේ,උනු‍ත් දන්නව උන්ටත් සුද්ද බෙදන්නෙ ඔය හැන්දෙන්ම තමයි කියල.ආයෙත් කියන්ඩ වෙන්නෙ දැනගෙන කතා කරපන් කියල තමයි,බයිල නොකිය. :P:P

    thota hamadaama kiyanna thiyenne ochchara thamai..:P

    yako apita suddage katulowanna oni neha paksha paata bedayakin thorawa deshapremithwaya onawatath wada thiyanawa..

    American kaarayanta ona ona widyata natanne denneth mey anduwama thamai.. balapan me news eka thawa onatharam thiyanawa ubalage deshapremi weda.. ubala rattu rawattala karannema suddata dena ekama thamai...nodakin kaalakanni..

    ඇමරිකානු සමාගමකට අක්කර 65,200ක් පවරලා

    February 29, 2012 at 12:34 pm | Lanka C News.

    sinharaja-forest.jpg
    ඇමරිකානු සමාගමකට මෙරට අක්කර 65,200ක භූමි ප‍්‍රමාණයක් අත්පත් කර ගැනීමට පසුගිය වසර තුල ක‍්‍රියා කර ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති.
    මේ අතරින් වැඩිම ඉඩම් ප‍්‍රමාණයක් මෙරට පිහිටි වනාන්තර එළි පෙහෙළි කිරීම හරහා ලබාගෙන ඇති බවද ප‍්‍රකාශ කරන ඔවුන් මෙලෙස ලබාගෙන ඇති ඉඩම්වල ඇමරිකානු ඩෝල් සමාගම විවිධ එළවළු වර්ග වගා කරන අතර ඒ සඳහා අධික කෘෂි රසායනික ප‍්‍රමාණයක්ද යොදන බවද කියා සිටී. මේ නිසා විශාල ලෙස පස දුෂණයට ලක්වන අතරම පසුකාලීනව මේවා මුඩු ඉඩඉඩම් බවට පරිවර්තනය වීමේ ඉඩක් පවතින බවද ඔවුහු පෙන්වා දෙති.
    අදාල සමාගම විසින් රත්කිඳ සහ උල්හිටිය යන ජලාශ දෙක අතර පිහිටි රක්‍ෂිත වනාන්තරයකින් කොටසක්, බුත්තල ඓතිහාසික වෑකඩ වැව ඇතුළුව ඉඩම් කොටසක් මෑතකදී ලබාගෙන ඇතැයිද එම සංවිධාන කියා සිටී.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය කැ* **තා අර කොටින් ගේ මහ විරු සැමරුම් වලට ගිහිල්ලා පහන් පත්තු කරන් ඉන්න ඒව එතකොට දේශප්‍රේමී කමක් වෙන් ඇති නේද???????
    අනේ ඔය පො** **ගේ පුතාට කෙළවල අරින්න එකෙක් නෑ නේ මේ ලංකාවේ..............

    මගේ දේශද්‍රෝහී ලයිස්තුවේ ඉන්න අංක එකේ දේශද්‍රෝහී, ජාතිභ්‍රෂ්ඨ පාහරයා තමා ඔය පච බාහු කරුණාරත්න කියක වේ* *කා..........!!!!!!!!

    ඔව් ඔය කැරි බල්ලාට හෙන ගහන්න ඔන පකයා ඔකා
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    thota hamadaama kiyanna thiyenne ochchara thamai..:P

    yako apita suddage katulowanna oni neha paksha paata bedayakin thorawa deshapremithwaya onawatath wada thiyanawa..

    American kaarayanta ona ona widyata natanne denneth mey anduwama thamai.. balapan me news eka thawa onatharam thiyanawa ubalage deshapremi weda.. ubala rattu rawattala karannema suddata dena ekama thamai...nodakin kaalakanni..

    ඇමරිකානු සමාගමකට අක්කර 65,200ක් පවරලා

    February 29, 2012 at 12:34 pm | Lanka C News.

    sinharaja-forest.jpg
    ඇමරිකානු සමාගමකට මෙරට අක්කර 65,200ක භූමි ප‍්‍රමාණයක් අත්පත් කර ගැනීමට පසුගිය වසර තුල ක‍්‍රියා කර ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති.
    මේ අතරින් වැඩිම ඉඩම් ප‍්‍රමාණයක් මෙරට පිහිටි වනාන්තර එළි පෙහෙළි කිරීම හරහා ලබාගෙන ඇති බවද ප‍්‍රකාශ කරන ඔවුන් මෙලෙස ලබාගෙන ඇති ඉඩම්වල ඇමරිකානු ඩෝල් සමාගම විවිධ එළවළු වර්ග වගා කරන අතර ඒ සඳහා අධික කෘෂි රසායනික ප‍්‍රමාණයක්ද යොදන බවද කියා සිටී. මේ නිසා විශාල ලෙස පස දුෂණයට ලක්වන අතරම පසුකාලීනව මේවා මුඩු ඉඩඉඩම් බවට පරිවර්තනය වීමේ ඉඩක් පවතින බවද ඔවුහු පෙන්වා දෙති.
    අදාල සමාගම විසින් රත්කිඳ සහ උල්හිටිය යන ජලාශ දෙක අතර පිහිටි රක්‍ෂිත වනාන්තරයකින් කොටසක්, බුත්තල ඓතිහාසික වෑකඩ වැව ඇතුළුව ඉඩම් කොටසක් මෑතකදී ලබාගෙන ඇතැයිද එම සංවිධාන කියා සිටී.

    මේක පෝස්ට් කරපු එක හොඳයි මචන්.lankacnews ආණඩුවට කඩේ යන සයිට් එකක් කියල කෑ ගහන උන්ට මෙක හොඳට බලාගන්න කියන්න ඕනෙ.මාත් මේ දැන් පෝස්ට් කරන්න හැදුව විතරයි මේක.
     
    Last edited:
    • Like
    Reactions: elakiri119

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ උබ දන්න තරම ජාතික ආර්ක්ෂාවට තර්ජනයක් කියලා පහුගිය කාලේ ඇතිතරම් හිරේ දැම්මා.ත්‍රස්තවාදි වැලැක්විම පනත තාම තියෙනවා.ඇයි බැරි මෙවායින් උව හිරේ දාන්න.එතකොට රටේ ආරක්ෂාවට තර්ජනයක්, සාමය කඩවෙනවා කියලා උසාවි නියෝග අරගෙන රජයට ඕනේ විදියට ම්නියක් වලදාන්න විතරද නීති තියෙන්නේ

    දැන් කාවද ජාතික ආර්ක්ෂාවට තර්ජනයක් කියලා හිරේ දැමිමෙ එක නමක් කියන්ඩ බලන්ඩ ???? ත්‍රස්තවාදය වැලැක්විම පනතෙන් වල් බාහුවව අල්ලන්ඩ බැ,ඔය වගේ එවුන්ට තියෙන්නෙ කැළැ නිතිය ඒක ආණ්ඩුව කරන්නෙ නැ මිනි වලලන්ඩ මොකටද බන් අධිකරන නියෝග :lol::lol:
    අනික උබ ඔය කියන නිතිය ගේනඩ පුලුවන් ඒත් මම හිතන්නෙ නැ ඒකට කවුරැවත් කැමති වෙයි කියල,එතකොට ඒ නිතිය ගෙනාවෙත් ආණ්ඩුවටවත් කාටවක් බනින්ඩ බැරිවෙනව,නැතුව පහන්පත්තු කරපු එවුන් අල්ලන්ඩ විතරක් නිති ගේන්ඩ බැනේ,ප්‍රායෝගික ගැටලු ඇතිවෙනව.ඔකා වගේ පරයෙකුට හරි යන්නෙ කැළැ නිතිය.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් කාවද ජාතික ආර්ක්ෂාවට තර්ජනයක් කියලා හිරේ දැමිමෙ එක නමක් කියන්ඩ බලන්ඩ ???? ත්‍රස්තවාදය වැලැක්විම පනතෙන් වල් බාහුවව අල්ලන්ඩ බැ,ඔය වගේ එවුන්ට තියෙන්නෙ කැළැ නිතිය ඒක ආණ්ඩුව කරන්නෙ නැ මිනි වලලන්ඩ මොකටද බන් අධිකරන නියෝග :lol::lol:
    අනික උබ ඔය කියන නිතිය ගේනඩ පුලුවන් ඒත් මම හිතන්නෙ නැ ඒකට කවුරැවත් කැමති වෙයි කියල,එතකොට ඒ නිතිය ගෙනාවෙත් ආණ්ඩුවටවත් කාටවක් බනින්ඩ බැරිවෙනව,නැතුව පහන්පත්තු කරපු එවුන් අල්ලන්ඩ විතරක් නිති ගේන්ඩ බැනේ,ප්‍රායෝගික ගැටලු ඇතිවෙනව.ඔකා වගේ පරයෙකුට හරි යන්නෙ කැළැ නිතිය.
    මචන් බාහු පොන්නයත් හොදයි කියන උන් ඉන්නවා නෙ :(වැඩක් නැහැ බන් කතා කරලා
    මෙ පොන්ස්ලා කවදා ඇත්ත තෙරුන් ගනිද දන්නෙ නැහැ:(
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මහින්දගෙ අණ නිසා සරත් ෆොන්සේකව හිරේ දැම්ම කියන කතාවනන් බොරු තර්කයක්.පැහැදිලිවම නඩු විභාගයක් පවත්වල ඒ සාක්ශි අනුවනෙ ෆොන්සේකව හිරේ දැම්මෙ.හැබැයි ඉතින් බොරු සාක්ශි දීල ෆොන්සේකව හිරේ දැම්මද කියන්න මම දන්නෙ නෑ..හැබැයි ෆොන්සේකව නිදහස් කරන්න පුළුවන්නන් ලොකු දෙයක්.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    :yes::yes::yes: ඔකුන් සුද්දගෙන් ලැබෙන කුටිටියට රට පාවල දෙන්ඩ හදනව,මේවගේ දෝහින්ට කරට අතදාගෙන ඉන්නෙ මොක්කුද කියලත් අපි දන්නවනේ මචන්.අපි නිවැරදි තැන ඉන්න එකට බාහුලට මල පැනල ඒකයි ඔය දගලන්නෙ,මොකද ඒකට දැනුන තාමත් ලංකාවෙ මිනිස්සුන්ගෙන් බහුතරයක් හරි තැන ඉන්නව කියල.ඒක උන් දැක්කෙ ඊයේ පෙළපාලියෙදි :):):) ජාතික කොඩිය පෙරටු කරගත් කේසර සිංහයන් දැක්කාම බාහුව වගේ කැනහිල්ලු වල් වදිනව,ඒකයි මේ වෙලා තියෙන්නෙ :yes:

    :yes::yes::yes::yes:
    proud_srilankan.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane tho witharane janadipathi komisam gena danne...
    harako oya news hema akema kiyane ratata erehi antharjathika kumathrana wage katha... oya ekek wath kiyanne neha hariyatama yojana monawada kiyala..ekek wath danne neha..oya udgoshanya karana unuth danne neha.... mama hithanne ubath danne neha..
    :Pmahinda samarasinhaya ekak kiyanawa mehe enna un thawa ekak kiyanawa...:lol::lol:

    ubata puluwannum oya yojanaatika methana daapan...

    mey wickramabahu kiyana LTTE ekata kade giya ekaata ona deyak kiyanna puluwann...eka uge nidahasa..enidahasa uta dilaa thiyenne ape anduwama thamai..

    eunaata api kiyanne oya prashne lankaawa ethulema wisadamu kiyana eka thamai..ekata LLRC eka padanamak karagamu.. Mahinda samarasinghe kiweth okama thamai..
    nethiwa mey janathaawage prashna amathaka karanna boru udgoshana karala wedak neha...

    ඒක තමයි කියන්නෙ උබ දන්නෙ නැ කියල,කතා කරලම වැඩක් නැ උබ දන්නෙ නැත්නමි,මට කියල දෙන්ඩ උවමනාවක් නැ,නිවුස් බලන්ඩ පුරැදු වෙයන්.:P:P:P දේශපාලනෙ ගැන අවබෝධයක් නැත්නමි කියවන්ඩ එපා. :P:P
    ලංකාවෙ ඇතුලෙ විසදල තමයි තියෙන්නෙ තිබිබ ගැටලුව,ඒත් ඒක විසදපු හින්ද තමයි මේ ඔක්කොම.මෝඩයෝ සුද්ද LLRC පිළිගන්නවනමි මොන මගුලක්ද මේ යුධ අපරාද චෝදනා, :P:P:P LLRC අපි පිළිගත්තට සුද්ද පිළිගන්නෙ නැ එකයි අවුල වෙලා තියෙන්නෙ.ඒක හින්ද මහින්ද සමරසිංහ කියනව තමයි පිළිගන්ඩ කියල,අපි කියන දේවල් සුද්ද පිළිගන්නවනමි කිසිම අවුලක් නැනේ,ඔක තේරෙන්නෙ නැනේ,උබට මොලේ කලදක්වත් නැ.:lol::P:P සුද්ද ඔක පිළිගන්නවනමි කොටිත් එක්ක එකතුවෙලා දගලන්නෙ නැනේ.
     
    Last edited: