අපි_දේශද්‍රෝහීන්_ද? එතකොට

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ammapa jiniwa waladi mona hari wela usa eun eddi redda ussan mun yanawamai.anna edata ltte eunge wage maragena merena ekek wenawa.wena karanna deyak na.habei ita issella marala danna one eun innawa.para kada ballo roththama marena hati balapalloko.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    4q0s3l.jpg

    30xdfyc.jpg


    ‍ජාතික කොඩිය පෙරටු කරගත් කේසර සිංහයන් දැක්කාම,බාහුව වගේ රෝම හැලිචිච කැනහිල්ලු වල් වදිනව,ඒකයි මේ උන විකාරෙන් වගේ ඒකා කෑගහල තියෙන්නෙ. :P:P
     
    • Like
    Reactions: James-Bond

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    wickramabahu ponnayage weda menna balaganna...



    Sri Lankan Leftisian Politician Wickramabahu Karunarathne addressed in LTTE Terrorists Mahaveera Day by calling the LTTE Terrorists as HEROES. As LTTE is a Terrorist group which has been banned in 32 countries including USA, Wickramabahu Karunarathne also now identified as a Terrorist as he is supporting and representing LTTE (Tamil Tigers) and must be arrested whenever he return to Sri Lanka.
    Wickramabahu-Karunarathne-representing-LTTE-500x332.jpg


    Wickramabahu karunarathne participated to LTTE (Liberation Tigers of Tamil Eelam) Mahaveer Day in London and made a speech for that. Also he participated some ceremonies and blessed to the terrorists and war criminals who has been killed by Sri Lankan Security Forces due to the terrorist activities done in Sri Lanka.

    In his speech he said “This is a struggle for all of us”; that means he also supporting to the agenda of LTTE. At the beginning of his speech he shed his tears for the memory of LTTE War Criminals who have been killed due to terrorist activities in Sri Lanka. Also he tried to make a relationship between LTTE and JVP/Sarath Fonseka by stating President Mahinda Rajapaksa is the common enemy of they all.

    As LTTE is a Terrorist Organization that banned in Sri Lanka (including other 32 countries) and the law in Sri Lanka clearly mentions, whoever supporting to Terrorist Activities must be arrested. As Wickramabahu Karunarathne Speaks behalf of LTTE Terrorists, he must be arrested and be punished due to supporting for the terrorism.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔය කැ* **තා අර කොටින් ගේ මහ විරු සැමරුම් වලට ගිහිල්ලා පහන් පත්තු කරන් ඉන්න ඒව එතකොට දේශප්‍රේමී කමක් වෙන් ඇති නේද???????
    අනේ ඔය පො** **ගේ පුතාට කෙළවල අරින්න එකෙක් නෑ නේ මේ ලංකාවේ..............

    මගේ දේශද්‍රෝහී ලයිස්තුවේ ඉන්න අංක එකේ දේශද්‍රෝහී, ජාතිභ්‍රෂ්ඨ පාහරයා තමා ඔය පච බාහු කරුණාරත්න කියක වේ* *කා..........!!!!!!!!

    aniwa machan
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Muge ammata.... :growl:

    Mokakhari wela suddo apita gema adda dawasata okawa yawanawa one American karayonge aim target ekata hitawanna.

    images

    imgres


    :angry::angry::angry::angry::angry:


     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඇමෙරිකා යෝජනාවලට විරුද්ධවෙන්නේ දේශ ද්‍රෝහීන්...

    හරි නෙ.. මුගේ රට ඇමරිකාව නේ... :D

    මු ඇමරිකන් දේශප්‍රේමියෙක් :yes:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මෙන්න නියම දේශ ප්‍රේමියෙක් කතා කරනවා:growl::growl:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    තොපිට කොටි බාහු හොදයි කියල අපි දන්නව.තොපිත් කරන්නෙ බාහු ව‍ගේ කොටින්ගෙ ලොවන එකනේ.ඇ මිහරකො ඇමරිකාව ඔය හැම එකකින්ම සුදනද??? ඒකුන් ලෝකේ වහේ මිනිමරාගෙන යන්නෙ නැද්ද ?? ඒකන්ට මොකක්ද තියෙන අයිතිය ඔවුවද අත දාන්ඩ. අනික ලසන්තව මැරැවෙ දැනට හිරේ ඉන්න එකානේ, උබ ප්‍රදීප් එක්නැලිගොඩ මැරැන කියන්නෙ කොහොමද මිනිය දැක්කද? කට තිබිබට ගොන් කතා කියන්ඩ එපා.

    :lol::yes::yes:
    bump
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    AGREED...
    මොකද දන්නවද..ඇමරිකාවෙන් කියන්නේ යුද්ධෙ ගැන විතරක් නෙමේ.නාදුනන වෙඩි තැබීම්..උදා-ලසන්ත වික්‍රමතුන්ග ඝාතනය..සුදු වෑන් පැහැරගෑනීම්.උදා-ප්‍රදීප් එක්නැලිගොඩ..ආණ්ඩුව කියන්නේ නම් ඉතින් යුද්ධෙ ගැන විතරයි...

    :angry::angry::angry::angry::angry:



    aniwaryen mamat AGREED ,tawa kiyanne maharajama patkarapu LLRC report eka karanna kiyala,dan oya Mahinda Samarasinghet Geneva wala kiwe ewa api karanawa kiyala,itin meyala(champika,Wimale etc....)natanne nadagamakne
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    ane matanum dan me subject eka epaa wela...

    eth mahinda samarasinha LLRC yojana danatamath samuluwedi piliaragena thiyenne...mehe un monawakiyanawada kiyala matanum terenne neha...:angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    aniwaryen mamat AGREED ,tawa kiyanne maharajama patkarapu LLRC report eka karanna kiyala,dan oya Mahinda Samarasinghet Geneva wala kiwe ewa api karanawa kiyala,itin meyala(champika,Wimale etc....)natanne nadagamakne

    උබේ මොලේ හොද නැද්ද යකෝ මොන මගුලක්ද LLRC ගැන කියවන්නෙ.දැන් ජිනිවා වල මානව හිමිකමි කඩකිරිමි චෝදනා ගේන්ඩ යන්නෙ LLRC වාර්තාව කියාත්මක කරේ නැ කියලද.? :lol::lol::lol::P
    තියෙන ගැටලුම මොකක්ද කියල පළමුව හදුනා ගනින්.:P උබ තියෙන ප්‍රශ්නේ දන්නෙත් නැ , තියෙන ප්‍රශ්නේ නිවැරදිව අවබෝධ කරගෙන ඒකට කරන්ඩ ඔනේ දේවල් කරන මිනිස්සුන්ට උබ කියනව නාඩගමි නටනවලු,මෝඩ කතා කියන්ඩ එපා. :P:P:P උබලගෙ බුද්ධිමටිටම ගැන හිතා ගන්ඩ පුලුවන්,තියෙන ප්‍රශ්නේ මොකක්ද කියල දන්නෙ නැති උබ මගුලක් කියවනව.:lol::lol: දැනගෙන කතා කරපන් :P:P:P:P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගියපාර කාපු කෑම අමතක වෙලාද කොහෙද? :angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane matanum dan me subject eka epaa wela...

    eth mahinda samarasinha LLRC yojana danatamath samuluwedi piliaragena thiyenne...mehe un monawakiyanawada kiyala matanum terenne neha...:angry::angry:

    තියෙන ප්‍රශ්නේ අවබෝධකරගෙන කතා කරන්ඩ ඔනේ,LLRC කියන්නෙ අපේ වාර්තාවක්,ඒක ගැන සුද්දන්ට ඇති වැඩක් නැ.LLRC වාර්තාව බලාත්මක කරේ නැ කියල නෙමේ මේ මානව හිමිකමි කඩකිරිමි යෝජනා ගේන්නෙ,යුද්ධය කලේ උනා යැයි කියන දේවලට,ඒවා එකක් LLRC වාර්තාව තව එකක්.අපි කොටි ටික මරපු හන්දයි මේ ඔක්කොම වෙන දෙයක් හින්ද නෙමේ.
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මේකේ ඉන්න යුඈන්පී ජේවීපී අන්නතයෝ දෑන්වත් තෙරුම් ගනිල්ලා උබලා මේ වගේ බෑල්ලිගේ පුතාලත් එක්ක එකතු වෙලා කරන්නේ රටට හොදක්ද නරකක්ද කියලා...

    ඉතින් මුන්ට මිනිස්සු චන්දේ දෙයිද බන්... රටට කරන්න පුලුවන් දහ ජරා ද්‍රෝහී වෑඩ ඔක්කොම කරලා , ඩොලර් පවුන් වලට පාවා දීලා අන්තිමට චන්දේ පෑරදුනාම කියනව මහින්දගේ ජිල්මාට් ලු!!! දෙයියෝ සාක්කි!!!


    unp+protest+gossip9+%2827%29.jpg


    unp+protest+gossip9+%2818%29.jpg


    unp+protest+gossip9+%2811%29.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ ඉන්න යුඈන්පී ජේවීපී අන්නතයෝ දෑන්වත් තෙරුම් ගනිල්ලා උබලා මේ වගේ බෑල්ලිගේ පුතාලත් එක්ක එකතු වෙලා කරන්නේ රටට හොදක්ද නරකක්ද කියලා...

    ඉතින් මුන්ට මිනිස්සු චන්දේ දෙයිද බන්... රටට කරන්න පුලුවන් දහ ජරා ද්‍රෝහී වෑඩ ඔක්කොම කරලා , ඩොලර් පවුන් වලට පාවා දීලා අන්තිමට චන්දේ පෑරදුනාම කියනව මහින්දගේ ජිල්මාට් ලු!!! දෙයියෝ සාක්කි!!!


    unp+protest+gossip9+%2827%29.jpg


    unp+protest+gossip9+%2818%29.jpg


    unp+protest+gossip9+%2811%29.jpg

    :yes::yes::yes::yes::yes::yes: UNP කාරයො කියන්නේ අමු මිහරක් ටිකක්,අයේ ඒක අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ,මේකේ ඉන්න එවුන් කියන කතාවලින්ම ඔප්පු වෙනවනේ මචන්.බලපන්කො වල් බාහු ඒදා ඉදන් කරට අතදාගෙන ඉන්නෙ UNP කාරයන්ඩ.වල් බාහු,ජයලත් ජයවර්ධන මේ ඔක්කොම කොටිනේ, UNP එකත් කොටි.

    පොනිල්,මංගල,කිරිඇල්ල,රවි ඔකුන් මොනවද යුද්ධය කරද්දි කියුවෙ කියල හැමෝම දන්නවනේ ආයේ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ.පොනිල්-‍කොටින්ට රට ලියල දිල,රටේ බුද්ධි අංශය කොටින්ට පාවල දුන්න හැටිත් මතකනේ.මුන් වගේ දෝහින්ට තමයි අපේ සම-හරක් කඩේ යන්නෙ.:P:P

    මේවගේ තමන් ඉපදුන රටට දුෂ්ටකමි කරන UNP හැත්තට චන්දෙ දෙන්ඩත් එවුන් ඉන්නව.ඒකයි මම කියන්නෙ UNP කාරයන්ගෙ ජාන හොද නැ කියල.ඔකුන්ට රට ගැන හිතල තීරන ගන්ඩ බැ ඔක්කොටම කලින් ඉස්සරකර ගන්නෙ කුස.:P:P සුද්ද යද්දි දාල ගිල කුණු ලේ කාරයො තමයි ඔකේ සාමාජිකයො.පේනවනේ සුද්දගෙ ලොවන්ඩ තියෙනවනමි ඊට වැඩිය දෙයක් නැ.
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    තියෙන ප්‍රශ්නේ අවබෝධකරගෙන කතා කරන්ඩ ඔනේ,LLRC කියන්නෙ අපේ වාර්තාවක්,ඒක ගැන සුද්දන්ට ඇති වැඩක් නැ.LLRC වාර්තාව බලාත්මක කරේ නැ කියල නෙමේ මේ මානව හිමිකමි කඩකිරිමි යෝජනා ගේන්නෙ,යුද්ධය කලේ උනා යැයි කියන දේවලට,ඒවා එකක් LLRC වාර්තාව තව එකක්.අපි කොටි ටික මරපු හන්දයි මේ ඔක්කොම වෙන දෙයක් හින්ද නෙමේ.


    oya jathyantharyen daana case walata uthhara denna thamai LLRC heduwe..

    MAma danna tharamata okun kiyanneth LLRC eka kriyathmaka karanna kiyala...

    thawama oya uba kiyana manawahimikam yojana genalla nehane...e yojana monawada kiyala uba dannawada??

    balamu gena yojana monawada kiyala..
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ammoooooooo, online deshapremiyooo wehi wehela, yudde dawas wala eka wal ballek wath hitiye ne, den ithin yudde iwarane, desha premiyo hooo gaala. ane ammapa, mata duka ara ahinsaka duppath solders la gena.
     
    • Like
    Reactions: elakiri119